♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
වචන එන්නේ නෑ:angry::angry::angry:

mage prathama saha ekama love letter eka irichcha kadadasi kallaka ee welema liyala dunne , kellata kathakaranna bus halt ekata enna kiyala :yes: :yes:

wade kochchara sarthakada kiyanawa nam kella edayin passe bus halt eka paththa palathe awe na :eek: :eek:
 
  • Like
Reactions: wisal

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔන්න එහෙනම් එහෙනම් මගේ පලවෙනි එක..:P
ඔන්න දවසක් මම හවසක වත්ත පල්ලෙහා ඇවිද ඇවිද හිටියා.. ඔහොම යනකොට පෑනක් ඇහින්දා...:nerd: දැන් ඕක ලියවෙනවද බලන්න කොලයක් නෑ.. එතනදි සැමන් ටින් එකක් දැක්කා ඕකේ කොලය ඉරලා ගත්තා..:oo: දැන් ඉතින් ලියවෙනවද බලපුවාම ලියවෙනව.. ඉතින් මොනාද ලියන්නේ.. හිතහිත ඉන්නකොට ඒ දවස් වල මට හිතට අමාරුවක් තිබුණා මම ආදරේ කරපු කෙල්ලට ලියන්න ඕනේ කියලා:dull: ගත්තා ලියන්න....දැන් මම ගහක කොලේ තියලා ලියනවා..

.**** ඔයාට මම ගොඩක් ආදරෙයි.. ඒත් මට හිතට දුකයි මම ලගදි මේ ඉස්කෝලෙන් අස් වෙලා යනවා ඉතින් මට ඔයා දකින්න හම්බවෙන්නේ නෑ... කියලා ලියලා මම සද්දයක් ඇහිලා බැලුවා.. බලනකොට අපේ පුන්චි කෙනෙක්...:baffled::baffled::baffled: ඉතින් මම හොදටම බය වෙලා ඉරලා ඉරලා විසිකලා.. මේකි මේ කෑලිටික එකතුකරල ගෙදරට දුන්න කියන්නකෝ...එතනින් එහාට ඉතින් මට ලොවෙත් නැති නෝන්ඩිය කියන්නකෝ
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙ ෆස්ට් ලෙටර් එක මං ලූවේ 5දී:sorry:
    කෙල්ල ඉෂාරා:sorry:
    ජෝගියට වගේ මං ඔයාට ආදරෙයි කියලා ලියලා ඔයා මට ආදරේද කියලා දාලා
    ඔව්ද නෑද දාන්න කොටු දෙකක් දැම්මා හරියක් දාන්න:baffled:
    කෙල්ල මැදින් කොටුවක් ඇඳලා දන්නෙ නෑ කියලා දාලා එවලා තිබ්බා:sorry::eek::baffled:
    පස්සේ ලොකු වෙන්න වෙන්න කෙල්ලගේ හිතේ මෙව්ව එක මෝදු උනා:P:love::love:
    මං 7දී ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට ආවා:cool::sorry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතින් වචන වලට හරවලා අපිටත් කියහන්කෝ...උබලත් ඒ සුන්දර කාලේ ගත කරානේ
    නෑ මචන් මට නම් ඉතින් සුන්දර කාලයක් තිබුනේ නෑ. කොහොමත් එහෙම කාලයක් මට තිබුන්නෑ. මම කිව්වේ මේ ලියපු ලිවුම් වල රාගයක් නැතුව ආදරයක් විතරක් තියෙනවා කියලා. පොඩි උන් ලව් කරනකොටත් ඒක හරි හුරතල් ගතියක් තියෙනවා.

    ඒ වුනාට මට ඔය ලව් ලෙටර් සීන් එකට ටිකක් සමාන වෙන එකක් උනා. මම පහ වසර ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියේ mix school එකකට. හතවසරෙදි පන්තියේ අතුගාන්න උදේට ලිස්ට් එකක් තියෙනව නේ. ඒකට පන්තියේ ලමයි ටික දවස් පහට බෙදන්න ටීචර් කිව්වේ මට. මගේ අකුරු එහෙම කැතැයි. ඒක නිසා නම් ටික ලොකුවට බෝඩ් එකක ගහලා ගේන්න බාරදුන්නේ පන්ති නායිකාවට.

    මම කොලයක ලියාගත්ත ලිස්ට් එක ඉස්කෝලේ බෙල් එක ගහනකන් පන්ති නායිකාවට දෙන්න මට අමතක උනා. හෙට අනිවාර්යයෙන් බෝඩ් එකේ ගහගෙන එන්න වෙනවා. ඒක නිසා ඉස්කෝලේ ඇරිලා ලමයි එලියට එන වෙලාවේ මම ඔක්කොම ඉස්සරහ කෙල්ලට නම් ලිස්ට් එක දුන්නා. මේක දැක්කා ප්‍රිෆෙට් අයියලා ටිකක්. ඒ කාලේ මගේ අම්මත් ඒ ඉස්කෝලේ ඉගැන්නුවා. මුන් ආවේ නැතැයි "මොකද්ද ඔය කෙල්ලට දුන්නේ, ලිව්මක් නේද ?" කියාගෙන. මට දවල් තරු පෙනුනා. අර කෙල්ලටත් අප්සට්. කොහොම හරි අයියලටත් හිනා :lol::lol::lol: මම දීපු එකේ නම් ලිස්ට් එක දැකලා
    මම හතවසරෙදි ඇත්තටම දැනගෙන හිටියේ නෑ කෙල්ලෙකුට කොලයක් දුන්නහම ඒක වැරැද්දක් කියලා. ලියුම් කියලා ජාතියක් දෙනවා කියලවත් දන්නේ නෑ :yes::yes::yes:
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පලවෙනි Love Letter එක ලිව්වේ 10 වසරේදී.:P:P. වැඩක වුනේ නැනේ. කෙල්ල ලියුම ගත්තේ නෑ. ලියුම ලිව්වේ ඉස්කෝලෙදි.:(. :( කොල්ලොත් sup එක දුන්න ලියන්න.

    පස්සේ අර කලින් ලියුම ලියන්න sup එක දුන්න කෙල්ලෙක් සින්දුවක් ලියල මගේ නම දාලා එකාගේ ගමේ කෙල්ලෙක්ට ලියුමක් දීලා.:angry::angry::angry: මගේ කරුමෙටම එකට Rply ආවනේ. අරකගේ වදේටම මාත් ඉතින් rply කරා. :love::love:. ඔහොම ලියුම් 5ක් 6ක් ලියද්දි කෙල්ල මට Love කරන්න පටන් ගෙන. :sorry::sorry:. මම දැකල වත තිබ්බේ නෑ. අන්තිමට ලියුම් 11ක් ලිව්වා. මගේ හිතේ එහෙම Love කරන්න අදහසක් වත් තිබ්බේ නෑ.

    වැඩේ කියන්න මට ආපු ලියුන් 11 මම පොතක කවරේ අස්සේ දාගෙන හිට්යා. දැන් ඒ පොත හොයා ගන්න බෑ. :shocked::shocked::shocked::baffled:.

    ඇයි ඉතින් ඕවා ලොවෙත් නැතිවෙන්න හැංගුවේ නැත්තං ගෙදරට අහු වුනිනම් ගස් නේ.. මාර සීන් එක.. ඉතින් ඒවා හමබ උනෙත් නෑ ඒ කෙල්ලට මොකද උනේ....:confused:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mage prathama saha ekama love letter eka irichcha kadadasi kallaka ee welema liyala dunne , kellata kathakaranna bus halt ekata enna kiyala :yes: :yes:

    wade kochchara sarthakada kiyanawa nam kella edayin passe bus halt eka paththa palathe awe na :eek: :eek:

    ඇත්තම කියන්නම් මචං කාලෙකට පස්සේ සෑහෙන්න හිනා උනා ඒ නිසා උබේ කතාවට රෙප් පහක් මගෙන් ( මම හිතුවා සාර්තකත්වය කොච්චරද කියනවානම් උබ දැන් ඒකිව බැදල වත් කොහෙවත් කියලා):P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලව් ලෙටර්ස් ලියලනම් නෑ. පාසල් විභාගවලදි ලියුම් ලිව්වට පස්සෙ නිකන් ලියුමක්වත් ලියල නැද්ද කොහෙද ලොල්
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මගෙ ෆස්ට් ලෙටර් එක මං ලූවේ 5දී:sorry:
    කෙල්ල ඉෂාරා:sorry:
    ජෝගියට වගේ මං ඔයාට ආදරෙයි කියලා ලියලා ඔයා මට ආදරේද කියලා දාලා
    ඔව්ද නෑද දාන්න කොටු දෙකක් දැම්මා හරියක් දාන්න:baffled:
    කෙල්ල මැදින් කොටුවක් ඇඳලා දන්නෙ නෑ කියලා දාලා එවලා තිබ්බා:sorry::eek::baffled:
    පස්සේ ලොකු වෙන්න වෙන්න කෙල්ලගේ හිතේ මෙව්ව එක මෝදු උනා:P:love::love:
    මං 7දී ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට ආවා:cool::sorry:

    දාහං පහක් මාත් පහේදි.. මගෙත් මෙව්වා එක ඒදවස් වල ඉදලම මෝදු වෙනවා.. දන්නැද්ද ඉතින් :oo:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නෑ මචන් මට නම් ඉතින් සුන්දර කාලයක් තිබුනේ නෑ. කොහොමත් එහෙම කාලයක් මට තිබුන්නෑ. මම කිව්වේ මේ ලියපු ලිවුම් වල රාගයක් නැතුව ආදරයක් විතරක් තියෙනවා කියලා. පොඩි උන් ලව් කරනකොටත් ඒක හරි හුරතල් ගතියක් තියෙනවා.

    ඒ වුනාට මට ඔය ලව් ලෙටර් සීන් එකට ටිකක් සමාන වෙන එකක් උනා. මම පහ වසර ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියේ mix school එකකට. හතවසරෙදි පන්තියේ අතුගාන්න උදේට ලිස්ට් එකක් තියෙනව නේ. ඒකට පන්තියේ ලමයි ටික දවස් පහට බෙදන්න ටීචර් කිව්වේ මට. මගේ අකුරු එහෙම කැතැයි. ඒක නිසා නම් ටික ලොකුවට බෝඩ් එකක ගහලා ගේන්න බාරදුන්නේ පන්ති නායිකාවට.

    මම කොලයක ලියාගත්ත ලිස්ට් එක ඉස්කෝලේ බෙල් එක ගහනකන් පන්ති නායිකාවට දෙන්න මට අමතක උනා. හෙට අනිවාර්යයෙන් බෝඩ් එකේ ගහගෙන එන්න වෙනවා. ඒක නිසා ඉස්කෝලේ ඇරිලා ලමයි එලියට එන වෙලාවේ මම ඔක්කොම ඉස්සරහ කෙල්ලට නම් ලිස්ට් එක දුන්නා. මේක දැක්කා ප්‍රිෆෙට් අයියලා ටිකක්. ඒ කාලේ මගේ අම්මත් ඒ ඉස්කෝලේ ඉගැන්නුවා. මුන් ආවේ නැතැයි "මොකද්ද ඔය කෙල්ලට දුන්නේ, ලිව්මක් නේද ?" කියාගෙන. මට දවල් තරු පෙනුනා. අර කෙල්ලටත් අප්සට්. කොහොම හරි අයියලටත් හිනා :lol::lol::lol: මම දීපු එකේ නම් ලිස්ට් එක දැකලා
    මම හතවසරෙදි ඇත්තටම දැනගෙන හිටියේ නෑ කෙල්ලෙකුට කොලයක් දුන්නහම ඒක වැරැද්දක් කියලා. ලියුම් කියලා ජාතියක් දෙනවා කියලවත් දන්නේ නෑ :yes::yes::yes:
    ඔව් උබ කියපු එක මටත් තේරුණා ඒත් මම අහුවේ ඒ පුන්චි කාලේ අපි කරපු හිතපු දේවල් කොයි තරම් වෙනස්ද අදට වඩා...
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    ඇයි ඉතින් ඕවා ලොවෙත් නැතිවෙන්න හැංගුවේ නැත්තං ගෙදරට අහු වුනිනම් ගස් නේ.. මාර සීන් එක.. ඉතින් ඒවා හමබ උනෙත් නෑ ඒ කෙල්ලට මොකද උනේ....:confused:

    :no::no: ඒක එහෙමම නැතිවෙලා ගියා. යාලුවා මාත් එක්ක තරහ වුනා ඒ කෙල්ලට කැමති වුනේ නෑ කියල. :baffled::baffled::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දාහං පහක් මාත් පහේදි.. මගෙත් මෙව්වා එක ඒදවස් වල ඉදලම මෝදු වෙනවා.. දන්නැද්ද ඉතින් :oo:
    ඔව් බං;):cool:
    මගෙ ෆස්ට් ලවු එක අවුරුදු 3දී:dull:
    සචී ප්‍රභා:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලව් ලෙටර්ස් ලියලනම් නෑ. පාසල් විභාගවලදි ලියුම් ලිව්වට පස්සෙ නිකන් ලියුමක්වත් ලියල නැද්ද කොහෙද ලොල්
    මාලින්ගයා දැකපු කල් මචං.. උබල දැන් ඉතින් තෙල් මන්ද දාලද කොහෙද කිසි දෙයක් ලියන්නෙත් නෑ එලකිරියේ ඉස්සර වගේ... මේක මචං ලියල තියෙන්නම ඕනේ සීන් එකක් ඒ නිසා දැන්වත් එකක් ලියහං:angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :no::no: ඒක එහෙමම නැතිවෙලා ගියා. යාලුවා මාත් එක්ක තරහ වුනා ඒ කෙල්ලට කැමති වුනේ නෑ කියල. :baffled::baffled::angry:
    උඔ ගිහින් බැලුවෙ වත් නැද්ද ඉතින්?:P
    මොන වගේද කියලවත්:oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලින්ගයා දැකපු කල් මචං.. උබල දැන් ඉතින් තෙල් මන්ද දාලද කොහෙද කිසි දෙයක් ලියන්නෙත් නෑ එලකිරියේ ඉස්සර වගේ... මේක මචං ලියල තියෙන්නම ඕනේ සීන් එකක් ඒ නිසා දැන්වත් එකක් ලියහං:angry:

    අපි ඉතින් ඉන්නව. ඔව් ඉතින් එහෙම ලියන්නෙනම් නෑ තමයි. ලව් ලෙටර්ස් ලියන්න ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්න එපායෙ. නැත්තම ඉතින් ඕව ලියල කාට දෙන්නෙ ද? :rofl:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ෴සමනලී෴;12936537 said:

    සමනලී අද මම දැක්කා අලුතින් ඇවිත් තියනව කියලා ත්‍රෙඩ් එකක් maintain වෙනවා.. ඒත් ඉතින් බලපුවාම කන්ට්‍රාස් එක වැඩි නිසා තව ටික දවසකින් කව් රු හරි ඔයාට ෆේක් කියලා බනින්න ගනීවද කියලා හිතලා මම ටිකක් හිටියා වෙල්කම් කියන්න... වෙල්කම් ටු එලකිරි!!!
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපි ඉතින් ඉන්නව. ඔව් ඉතින් එහෙම ලියන්නෙනම් නෑ තමයි. ලව් ලෙටර්ස් ලියන්න ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්න එපායෙ. නැත්තම ඉතින් ඕව ලියල කාට දෙන්නෙ ද? :rofl:
    තෝ හොදට කරනවනම් මම මෙහෙන් කෙල්ලක් හොයලා දෙන්නම්.. හැබැයි ඉතින් කෙල්ලොම නෙවෙයි.. ඒත් කෙල්ලො වගේ ලියයි:lol::lol:
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    උඔ ගිහින් බැලුවෙ වත් නැද්ද ඉතින්?:P
    මොන වගේද කියලවත්:oo:

    බැරල් බාගයක් බං. දවසක් Clz එකකට ඇවිත් හිටියා ඔය ඔක්කොම වෙලා ඉවර වුනාට පස්සේ. :dull::dull::oo: