වචන එන්නේ නෑ
mage prathama saha ekama love letter eka irichcha kadadasi kallaka ee welema liyala dunne , kellata kathakaranna bus halt ekata enna kiyala

wade kochchara sarthakada kiyanawa nam kella edayin passe bus halt eka paththa palathe awe na

වචන එන්නේ නෑ



දැන් ඕක ලියවෙනවද බලන්න කොලයක් නෑ.. එතනදි සැමන් ටින් එකක් දැක්කා ඕකේ කොලය ඉරලා ගත්තා..
දැන් ඉතින් ලියවෙනවද බලපුවාම ලියවෙනව.. ඉතින් මොනාද ලියන්නේ.. හිතහිත ඉන්නකොට ඒ දවස් වල මට හිතට අමාරුවක් තිබුණා මම ආදරේ කරපු කෙල්ලට ලියන්න ඕනේ කියලා
ගත්තා ලියන්න....දැන් මම ගහක කොලේ තියලා ලියනවා..

ඉතින් මම හොදටම බය වෙලා ඉරලා ඉරලා විසිකලා.. මේකි මේ කෑලිටික එකතුකරල ගෙදරට දුන්න කියන්නකෝ...එතනින් එහාට ඉතින් මට ලොවෙත් නැති නෝන්ඩිය කියන්නකෝ










නෑ මචන් මට නම් ඉතින් සුන්දර කාලයක් තිබුනේ නෑ. කොහොමත් එහෙම කාලයක් මට තිබුන්නෑ. මම කිව්වේ මේ ලියපු ලිවුම් වල රාගයක් නැතුව ආදරයක් විතරක් තියෙනවා කියලා. පොඩි උන් ලව් කරනකොටත් ඒක හරි හුරතල් ගතියක් තියෙනවා.ඉතින් වචන වලට හරවලා අපිටත් කියහන්කෝ...උබලත් ඒ සුන්දර කාලේ ගත කරානේ


මම දීපු එකේ නම් ලිස්ට් එක දැකලා


පලවෙනි Love Letter එක ලිව්වේ 10 වසරේදී.. වැඩක වුනේ නැනේ. කෙල්ල ලියුම ගත්තේ නෑ. ලියුම ලිව්වේ ඉස්කෝලෙදි.
.
කොල්ලොත් sup එක දුන්න ලියන්න.
පස්සේ අර කලින් ලියුම ලියන්න sup එක දුන්න කෙල්ලෙක් සින්දුවක් ලියල මගේ නම දාලා එකාගේ ගමේ කෙල්ලෙක්ට ලියුමක් දීලා.මගේ කරුමෙටම එකට Rply ආවනේ. අරකගේ වදේටම මාත් ඉතින් rply කරා.
. ඔහොම ලියුම් 5ක් 6ක් ලියද්දි කෙල්ල මට Love කරන්න පටන් ගෙන.
. මම දැකල වත තිබ්බේ නෑ. අන්තිමට ලියුම් 11ක් ලිව්වා. මගේ හිතේ එහෙම Love කරන්න අදහසක් වත් තිබ්බේ නෑ.
වැඩේ කියන්න මට ආපු ලියුන් 11 මම පොතක කවරේ අස්සේ දාගෙන හිට්යා. දැන් ඒ පොත හොයා ගන්න බෑ..

mage prathama saha ekama love letter eka irichcha kadadasi kallaka ee welema liyala dunne , kellata kathakaranna bus halt ekata enna kiyala![]()
wade kochchara sarthakada kiyanawa nam kella edayin passe bus halt eka paththa palathe awe na![]()
![]()

මගෙ ෆස්ට් ලෙටර් එක මං ලූවේ 5දී
කෙල්ල ඉෂාරා
ජෝගියට වගේ මං ඔයාට ආදරෙයි කියලා ලියලා ඔයා මට ආදරේද කියලා දාලා
ඔව්ද නෑද දාන්න කොටු දෙකක් දැම්මා හරියක් දාන්න
කෙල්ල මැදින් කොටුවක් ඇඳලා දන්නෙ නෑ කියලා දාලා එවලා තිබ්බා
පස්සේ ලොකු වෙන්න වෙන්න කෙල්ලගේ හිතේ මෙව්ව එක මෝදු උනා
මං 7දී ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට ආවා![]()
ඔව් උබ කියපු එක මටත් තේරුණා ඒත් මම අහුවේ ඒ පුන්චි කාලේ අපි කරපු හිතපු දේවල් කොයි තරම් වෙනස්ද අදට වඩා...නෑ මචන් මට නම් ඉතින් සුන්දර කාලයක් තිබුනේ නෑ. කොහොමත් එහෙම කාලයක් මට තිබුන්නෑ. මම කිව්වේ මේ ලියපු ලිවුම් වල රාගයක් නැතුව ආදරයක් විතරක් තියෙනවා කියලා. පොඩි උන් ලව් කරනකොටත් ඒක හරි හුරතල් ගතියක් තියෙනවා.
ඒ වුනාට මට ඔය ලව් ලෙටර් සීන් එකට ටිකක් සමාන වෙන එකක් උනා. මම පහ වසර ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියේ mix school එකකට. හතවසරෙදි පන්තියේ අතුගාන්න උදේට ලිස්ට් එකක් තියෙනව නේ. ඒකට පන්තියේ ලමයි ටික දවස් පහට බෙදන්න ටීචර් කිව්වේ මට. මගේ අකුරු එහෙම කැතැයි. ඒක නිසා නම් ටික ලොකුවට බෝඩ් එකක ගහලා ගේන්න බාරදුන්නේ පන්ති නායිකාවට.
මම කොලයක ලියාගත්ත ලිස්ට් එක ඉස්කෝලේ බෙල් එක ගහනකන් පන්ති නායිකාවට දෙන්න මට අමතක උනා. හෙට අනිවාර්යයෙන් බෝඩ් එකේ ගහගෙන එන්න වෙනවා. ඒක නිසා ඉස්කෝලේ ඇරිලා ලමයි එලියට එන වෙලාවේ මම ඔක්කොම ඉස්සරහ කෙල්ලට නම් ලිස්ට් එක දුන්නා. මේක දැක්කා ප්‍රිෆෙට් අයියලා ටිකක්. ඒ කාලේ මගේ අම්මත් ඒ ඉස්කෝලේ ඉගැන්නුවා. මුන් ආවේ නැතැයි "මොකද්ද ඔය කෙල්ලට දුන්නේ, ලිව්මක් නේද ?" කියාගෙන. මට දවල් තරු පෙනුනා. අර කෙල්ලටත් අප්සට්. කොහොම හරි අයියලටත් හිනාමම දීපු එකේ නම් ලිස්ට් එක දැකලා
මම හතවසරෙදි ඇත්තටම දැනගෙන හිටියේ නෑ කෙල්ලෙකුට කොලයක් දුන්නහම ඒක වැරැද්දක් කියලා. ලියුම් කියලා ජාතියක් දෙනවා කියලවත් දන්නේ නෑ
ඇයි ඉතින් ඕවා ලොවෙත් නැතිවෙන්න හැංගුවේ නැත්තං ගෙදරට අහු වුනිනම් ගස් නේ.. මාර සීන් එක.. ඉතින් ඒවා හමබ උනෙත් නෑ ඒ කෙල්ලට මොකද උනේ....![]()

ඒක එහෙමම නැතිවෙලා ගියා. යාලුවා මාත් එක්ක තරහ වුනා ඒ කෙල්ලට කැමති වුනේ නෑ කියල. 


ඔව් බංදාහං පහක් මාත් පහේදි.. මගෙත් මෙව්වා එක ඒදවස් වල ඉදලම මෝදු වෙනවා.. දන්නැද්ද ඉතින්o:




මාලින්ගයා දැකපු කල් මචං.. උබල දැන් ඉතින් තෙල් මන්ද දාලද කොහෙද කිසි දෙයක් ලියන්නෙත් නෑ එලකිරියේ ඉස්සර වගේ... මේක මචං ලියල තියෙන්නම ඕනේ සීන් එකක් ඒ නිසා දැන්වත් එකක් ලියහංලව් ලෙටර්ස් ලියලනම් නෑ. පාසල් විභාගවලදි ලියුම් ලිව්වට පස්සෙ නිකන් ලියුමක්වත් ලියල නැද්ද කොහෙද ලොල්

උඔ ගිහින් බැලුවෙ වත් නැද්ද ඉතින්?ඒක එහෙමම නැතිවෙලා ගියා. යාලුවා මාත් එක්ක තරහ වුනා ඒ කෙල්ලට කැමති වුනේ නෑ කියල.
![]()


මාලින්ගයා දැකපු කල් මචං.. උබල දැන් ඉතින් තෙල් මන්ද දාලද කොහෙද කිසි දෙයක් ලියන්නෙත් නෑ එලකිරියේ ඉස්සර වගේ... මේක මචං ලියල තියෙන්නම ඕනේ සීන් එකක් ඒ නිසා දැන්වත් එකක් ලියහං

෴සමනලී෴;12936537 said:
තෝ හොදට කරනවනම් මම මෙහෙන් කෙල්ලක් හොයලා දෙන්නම්.. හැබැයි ඉතින් කෙල්ලොම නෙවෙයි.. ඒත් කෙල්ලො වගේ ලියයිඅපි ඉතින් ඉන්නව. ඔව් ඉතින් එහෙම ලියන්නෙනම් නෑ තමයි. ලව් ලෙටර්ස් ලියන්න ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්න එපායෙ. නැත්තම ඉතින් ඕව ලියල කාට දෙන්නෙ ද?![]()


උඔ ගිහින් බැලුවෙ වත් නැද්ද ඉතින්?
මොන වගේද කියලවත්![]()



ඔව් බං
මගෙ ෆස්ට් ලවු එක අවුරුදු 3දී
සචී ප්‍රභා![]()


මේකා!! සිකුරා නලලේද?තෝ හොදට කරනවනම් මම මෙහෙන් කෙල්ලක් හොයලා දෙන්නම්.. හැබැයි ඉතින් කෙල්ලොම නෙවෙයි.. ඒත් කෙල්ලො වගේ ලියයි
