GTRZ _අය්යා වෙනුවෙන්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Thank you malli oya udaw karannna darana uthsahayata. Ogollo wage community ekata adare minissu thama community ekakata ona karanne. :yes:

    Habai malli issara indan mage adahasak thiyanawa kagen wath aadara nogena meka pawathwagena yanna. Salli wadi kamak nemei namuth adara gaththata passe godak prashna athi wenawa, ewagema hariyta palanaya karanna bari wenawa. Enisa anawasha prashna ati kara gannawata wada lesi thawa masayak 2k iwasana eka.
    Aniwaryen chat eka laba denawa ikmaninma. :D

    අය්යා කියනවනම් අපිට ඊට පිටින් යන්න බෑනේ. එහෙනම් ඇඩ් ක්ලික් කරලා සප් එකක් දෙන්නම්....:D:D:D:D:D
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    අපි මෙහෙම සම්මතයක් ඇතිකරගමුද ?
    අපි එළකිරි එනකොට හැමදාම දවසට සැරයක් වත් එළකිරි එකේ ඇඩ් ටික ක්ලික් කරමු!!!
    මේකට හැමෝම එකතුවෙමු සහොල කලිනුත් කිව්වනේ ඇඩ් ක්ලික් කරමු කියල
    ඉතින් ඒකට පිළිවෙලක් ඕනනේ අපි හැමෝම දවසට සැරයක්වත් ඇඩ් ටික ඔක්කොම ක්ලික් කරමු රීතියක් විදිහට :yes::):)
    අමතක කරන්න බෑ හොඳේ දැන්මම වැඩේට බහිමු :yes::):)



    Bump75000.jpg
    :):):)
     
    Last edited:

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    කට්ටා සහෝ මගේ වචන ටික හොඳනම් ඒකත් ත්‍රෙඩ් එකේ උඩ එඩිට් කරන්න එතකොට කට්ටිය ත්‍රෙඩ් එක දැක්කම මොකක්ද කරන්න ඕනි කියල දැනගනීවි :):)
    හොඳ වැඩක් මලයා එළමකිරි ජයෙන් ජයම වේවා සහෝට :yes::yes::)
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    sambanda nathi unata lich kiyanne e kale site eke hitiya music admin neda? :D ethakota gt ge sambandayak nathuwa eka eka ayage hithu manapeta t shirt gahala wikunala salli ganna eka sadaranada?

    aee ban dan uba oya parana thatiyaknee play karanne.methana inna godak aya dannawa ethana une Lich salli aran panna, GT invole unee na kiyala. ithin ban dan oya parana kunu awusanne nathuwa inna eka hodai.mokada eken wenne apahu parana thread ekak bump wela wadak nathi deyak katha karana eka witharari.

    mama hithanne oya wage prashna nisa thamai T-shirt gahanne nathuwa inne. hariyata karanna puluwan una dawasakata oya dewal apita labaganna puluwan wai.but uba agee ekekuta oka therum karala wadak na.mokada ubee gon moleeta oka therenne na and oka therum ganna puluwan unath therum ganne na. aa mokada kiyala mata wada hodata uba dannawa.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපි මෙහෙම සම්මතයක් ඇතිකරගමුද ?
    අපි එළකිරි එනකොට හැමදාම දවසට සැරයක් වත් එළකිරි එකේ ඇඩ් ටික ක්ලික් කරමු!!!
    මේකට හැමෝම එකතුවෙමු සහොල කලිනුත් කිව්වනේ ඇඩ් ක්ලික් කරමු කියල
    ඉතින් ඒකට පිළිවෙලක් ඕනනේ අපි හැමෝම දවසට සැරයක්වත් ඇඩ් ටික ඔක්කොම ක්ලික් කරමු රීතියක් විදිහට :yes::):)
    අමතක කරන්න බෑ හොඳේ දැන්මම වැඩේට බහිමු :yes::):)

    :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    GT ට එපා නම් ඔන්න ඔය රිලෝඩ් ටික මට එවපල්ල:P:P:P:P:P
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Gt ayya kemathi wena ekek ne bn:no::no:
    hodama wede google ads(adsense) daana eka mama nam hithanne:D
    Dp forum eketh daala thiyenne.EK eketh demma nam hari memberslatai guest latai degollontama display wenna:):rolleyes:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හොඳ අදහසක්. හබි මෙහෙම දෙයක් තියෙනවා. sponsor කරන එය ads දන්නේ natural clicks බලාගෙන. ඒ නිසා තමි adsense එකෙන් වුනත් අපිම දාගන්න clicks මට්ටු වුනොත් account එක disable කරන්නේ. ඒ නිසා බලෙන්ම ads click කරන්න කලින් site එකේ reputation ගැනත් හිතුවොත් හොඳි. මම කියන්නේ ads click කරන්න එපා කියල නෙවෙඉ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    donation links thibuna oya exbii eka ehema niyamata run karanne. mamanam pudgalikawama ads daanawata wiruddai. mokada api hamadama ena aya. EK ekata adare karana aya. hamadama ads balanneth na ne. donate karanna widihak thiyenawanam mamath aniwa karanawa. EK eka gana aithiwasikam illanna newei - meka api hamoma ekathu wena thanak nisa.
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Adsense danna puluwanda. samhara warez content yanawane. ewa not allowed kiyala tama mama hitanne nikan acc eka suspend wenawane. ane manda.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටා සහෝ මගේ වචන ටික හොඳනම් ඒකත් ත්‍රෙඩ් එකේ උඩ එඩිට් කරන්න එතකොට කට්ටිය ත්‍රෙඩ් එක දැක්කම මොකක්ද කරන්න ඕනි කියල දැනගනීවි :):)
    හොඳ වැඩක් මලයා එළමකිරි ජයෙන් ජයම වේවා සහෝට :yes::yes::)

    අය්යො කෝසල අය්යේ
    මම දැන් ඔයාගේ කමෙන්ට් එක මුලට දාන්න හැදුව ඒ වුනාට එඩිට් කියන බට්න් එක නෑනේ බන්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා මට ඔය කම්පියුටර් එකේ ෆොටෝ එඩිට් කරලා පික්ස් හදන ඒවා කරන්න එච්චර දන්නේ නෑ.. :(:(:(
    කාට හරි පුලුවන්ද පික් එකක් හදන්න..:):)
    මේක මගේ යෝජනාවක් මචන්ලා ..:lol::lol:
    අපි ඔය ත්‍රෙඩ් බම්ප් කරන්න ඕන වුනාම බම්ප් කියලා තියන එක එක පික්ස් වල URL ගෙනල්ලා COPY PAST කරන්නේ..
    එන්න ඒ වැඩේට අපිට බැරිද පික් එකක් හදන්න...:shocked::shocked:
    මෙන්න මේ ඇඩ් ක්ලික් කරන්න කියන පණිවුඩය දෙන ගමන් බම්ප් කියන වචනයත් පටලවලා පික් එකක් හදන්න පුලුවන්ද

    එතකොට අපිට ත්‍රෙඩ් බම්ප් කරනව වෙනුවට ඒ පික් එක URL EKA COPY PAST කරන්න පුලුවන් මොකද කියන්නේ කට්ටිය.......:):):):):):)

    මම හිතනව මම කියන්න උත්සහ කරන්න හදන එක ඔයලට තේරුන කියලා:):):):)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා මම ඔය දාපු කමෙන්ට් එක කාට හරි PM කරනවනම් මම කොහොමද ගානට ඔය පෝස්ට් එක විතරක් PM කරන්නේ
    ඒ කියන්නේ ඔය PM එකට විතරක් අදාල URL එකක් තියනවද?

    http://www.elakiri.com/forum/showpos...8&postcount=76


    හරියට ඔය උඩ තියන ලින්ක් එක වගේ