thankuuu maali aiya![]()

සිංහළයා;12937430 said:හුරතල් කවියක්කාගෙද බං සියුමැලි අත?
![]()
හුරතල් කවියක්? 


ලොල්ලෙක් ඇවිත්
![]()
හුරතල් කවියක්?
මාර ප්රශ්නයක්නෙ දැන් මේක. සියුමැලි අත කාගෙද කියලනෙ හැමෝම අහන්නෙ
![]()
කාගෙද කියපන්කො ඒ අත.. මට ආසයි අත ගාන්න 
සිංහළයා;12937868 said:නැතුවකාගෙද කියපන්කො ඒ අත.. මට ආසයි අත ගාන්න
![]()
ඒක මාර ආසාවක්නෙ. සියුමැලි දෑතකින් කනේ පාරක්නම් කන්න පුළුවන් හරි ලේසියෙන් ඔය ආසාවට
ඒක මාර ආසාවක්නෙ. සියුමැලි දෑතකින් කනේ පාරක්නම් කන්න පුළුවන් හරි ලේසියෙන් ඔය ආසාවට
![]()
ඒත් මං මේ කල්පනා කොලේ දෑතින් කනේ පාරක් කන්නෙ කොහොමද කියල 
කෝ බං මේ චැට් මගුල?![]()
මොකක් ද? චැට් බාර් එක ද? තව මාස 3 ඇතුළත අලුත් වෙලා එනවයි කියල ජීටී අයිය කියල තිබුණ ත්රේඩ් එකක.
සිංහළයා;12937975 said:ආයෙත් අහලාඒත් මං මේ කල්පනා කොලේ දෑතින් කනේ පාරක් කන්නෙ කොහොමද කියල
![]()


සිංහළයා;12938027 said:ඔව් ඔව් ඒක මේවගේලු
ඒකනම් දන්නෙ නෑ ඉතින්. සල්ලි හොයාගත්තහම දෙනව කිවුවනෙ.ඇයි බැරි? ඔයාට එක කනද තියෙන්නෙ? ඒක එහෙම නොවන නිසා දෑතකින් කනේ පාරක් කන්න පුළුවන්
හැබැයි ඉතින් ඔහොම කිවුවට අර දීපිකා ප්රියදර්ශනී මෙනවිය කියනව වගේ
හාල් ගරන්නත් පුළුවන්
හොදි ඒදන්නත් පුළුවන්
වැරදුනා කියල පිළිගන්නත් පුළුවන් ලු![]()
එහෙනං කනේ දෙපාරක් කන්න ඕනේසිංහළයා;12938139 said:බෑඑහෙනං කනේ දෙපාරක් කන්න ඕනේ

ඇයි බැරි? ඔයාට එක කනද තියෙන්නෙ? ඒක එහෙම නොවන නිසා දෑතකින් කනේ පාරක් කන්න පුළුවන්
හැබැයි ඉතින් ඔහොම කිවුවට අර දීපිකා ප්රියදර්ශනී මෙනවිය කියනව වගේ
හාල් ගරන්නත් පුළුවන්
හොදි ඒදන්නත් පුළුවන්
වැරදුනා කියල පිළිගන්නත් පුළුවන් ලු![]()


oya kiyala tiyennedan oyaa akkata athata atha deela thiyenava da ehema kiyanna?![]()
siyumali atha = kanthavange atha. eken kiyavenne nae atha susinidui ho mokak haridan ethakota oyaage wife kavada hari gedara vadak palak kaloth eyaage atha siyamali nae kiyaine oyaa
![]()
kochchara napuru, chandi, darunu kanthavak vunath eyaa siyumali kiyala parani kaviyo varnana kale eekai
matanum ithin ehema hithanna athak nae. moko ithin mata kamathi vena aya nahane elakiri eke![]()
kane paarak kaapu nisa thamai danne 
සිංහළයා;12937430 said:අක්කා කිව්වෙ මොකාටද බං?![]()
oya inne