Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

රොෂ් ඔ
ohmy.gif
යා??
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thankuuu maali aiya :)

    :D :rofl:

    සිංහළයා;12937430 said:
    හුරතල් කවියක් :D කාගෙද බං සියුමැලි අත? :dull:

    :rofl: හුරතල් කවියක්?

    මාර ප්‍රශ්නයක්නෙ දැන් මේක. සියුමැලි අත කාගෙද කියලනෙ හැමෝම අහන්නෙ :rolleyes:

    :D:D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ලොල්ලෙක් ඇවිත් :shocked:
    :D :rofl:

    :rofl: හුරතල් කවියක්?

    මාර ප්‍රශ්නයක්නෙ දැන් මේක. සියුමැලි අත කාගෙද කියලනෙ හැමෝම අහන්නෙ :rolleyes:

    :D:D

    නැතුව :oo: කාගෙද කියපන්කො ඒ අත.. මට ආසයි අත ගාන්න :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12937868 said:
    නැතුව :oo: කාගෙද කියපන්කො ඒ අත.. මට ආසයි අත ගාන්න :lol:

    :shocked: ඒක මාර ආසාවක්නෙ. සියුමැලි දෑතකින් කනේ පාරක්නම් කන්න පුළුවන් හරි ලේසියෙන් ඔය ආසාවට :P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :shocked: ඒක මාර ආසාවක්නෙ. සියුමැලි දෑතකින් කනේ පාරක්නම් කන්න පුළුවන් හරි ලේසියෙන් ඔය ආසාවට :P

    ආයෙත් අහලා :rolleyes: ඒත් මං මේ කල්පනා කොලේ දෑතින් කනේ පාරක් කන්නෙ කොහොමද කියල :shocked:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ බං මේ චැට් මගුල? :oo:

    මොකක් ද? චැට් බාර් එක ද? තව මාස 3 ඇතුළත අලුත් වෙලා එනවයි කියල ජීටී අයිය කියල තිබුණ ත්‍රේඩ් එකක.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මොකක් ද? චැට් බාර් එක ද? තව මාස 3 ඇතුළත අලුත් වෙලා එනවයි කියල ජීටී අයිය කියල තිබුණ ත්‍රේඩ් එකක.

    ඔව් ඔව් ඒක මේ​
    වගේලු:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12937975 said:
    ආයෙත් අහලා :rolleyes: ඒත් මං මේ කල්පනා කොලේ දෑතින් කනේ පාරක් කන්නෙ කොහොමද කියල :shocked:

    ඇයි බැරි? ඔයාට එක කනද තියෙන්නෙ? ඒක එහෙම නොවන නිසා දෑතකින් කනේ පාරක් කන්න පුළුවන් :P

    හැබැයි ඉතින් ඔහොම කිවුවට අර දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය කියනව වගේ

    හාල් ගරන්නත් පුළුවන්
    හොදි ඒදන්නත් පුළුවන්

    වැරදුනා කියල පිළිගන්නත් පුළුවන් ලු:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12938027 said:
    ඔව් ඔව් ඒක මේ​
    වගේලු:rolleyes:

    :rofl: ඒකනම් දන්නෙ නෑ ඉතින්. සල්ලි හොයාගත්තහම දෙනව කිවුවනෙ.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඇයි බැරි? ඔයාට එක කනද තියෙන්නෙ? ඒක එහෙම නොවන නිසා දෑතකින් කනේ පාරක් කන්න පුළුවන් :P

    හැබැයි ඉතින් ඔහොම කිවුවට අර දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය කියනව වගේ

    හාල් ගරන්නත් පුළුවන්
    හොදි ඒදන්නත් පුළුවන්

    වැරදුනා කියල පිළිගන්නත් පුළුවන් ලු:rofl:

    බෑ :frown: එහෙනං කනේ දෙපාරක් කන්න ඕනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12938139 said:
    බෑ :frown: එහෙනං කනේ දෙපාරක් කන්න ඕනේ

    කනේ දෙපාරක් කෑවත් ඉතින් සියුමැලි අත ගැන හොයාගන්න වෙන්නෙ නෑ :rofl:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඇයි බැරි? ඔයාට එක කනද තියෙන්නෙ? ඒක එහෙම නොවන නිසා දෑතකින් කනේ පාරක් කන්න පුළුවන් :P

    හැබැයි ඉතින් ඔහොම කිවුවට අර දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය කියනව වගේ

    හාල් ගරන්නත් පුළුවන්
    හොදි ඒදන්නත් පුළුවන්

    වැරදුනා කියල පිළිගන්නත් පුළුවන් ලු:rofl:

    :oo::baffled:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    dan oyaa akkata athata atha deela thiyenava da ehema kiyanna? :rolleyes: :P

    siyumali atha = kanthavange atha. eken kiyavenne nae atha susinidui ho mokak hari :P dan ethakota oyaage wife kavada hari gedara vadak palak kaloth eyaage atha siyamali nae kiyaine oyaa :P :rofl: kochchara napuru, chandi, darunu kanthavak vunath eyaa siyumali kiyala parani kaviyo varnana kale eekai :P

    matanum ithin ehema hithanna athak nae. moko ithin mata kamathi vena aya nahane elakiri eke :P
    oya kiyala tiyenne :rolleyes: kane paarak kaapu nisa thamai danne :P

    සිංහළයා;12937430 said:
    අක්කා කිව්වෙ මොකාටද බං? :confused:
    :frown: oya inne
     
    Status
    Not open for further replies.