Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    St.Sylvester's College
    11.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :frown: යකෝ මේ මාසේ 1 වෙනිදත් මම දවසම නුවර හිටියේ.... අමතක උනා බං උඹලට කෝල් එකක්වත් දෙන්න......

    ithin ekane kiyanne, yako api CMB awanam aniwaryen umbalata call ekak denawa onna eth umbalage thathwe:(:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙනම් එන අයට ලුනු පැකට් එකක් ගානෙ ඇරන් එන්න කියමු!:P

    ඒ වැඩේ කරදරයි..දවසින් එන්නත් අමාරුයි..අපි එනකොට පාන්දර වෙලා තිබ්බේ..අපිනම් හැබැයි ගොඩක් කට්ටිය ගිය..කට්ටිය ගොඩක් නැතිව යන්න බැ ඒවගේ ගමනක්...:dull::dull::dull:ගෑනු ලමයිටනම් යාන්න බැරි වෙයි..::dull::dull:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඒ වැඩේ කරදරයි..දවසින් එන්නත් අමාරුයි..අපි එනකොට පාන්දර වෙලා තිබ්බේ..අපිනම් හැබැයි ගොඩක් කට්ටිය ගිය..කට්ටිය ගොඩක් නැතිව යන්න බැ ඒවගේ ගමනක්...:dull::dull::dull:ගෑනු ලමයිටනම් යාන්න බැරි වෙයි..::dull::dull:
    mona pissuda oya oya kiyanne batch hike eka ganane ekedi wage nalawi nalawi naggoth nam dawas 2k wath yay tama eth oka nagala bahina eka maha loku deyak newey api school yana kale kiparak hike kalada girlsath lesiynema nagga:yes:
     
    • Like
    Reactions: kandya

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ වැඩේ කරදරයි..දවසින් එන්නත් අමාරුයි..අපි එනකොට පාන්දර වෙලා තිබ්බේ..අපිනම් හැබැයි ගොඩක් කට්ටිය ගිය..කට්ටිය ගොඩක් නැතිව යන්න බැ ඒවගේ ගමනක්...:dull::dull::dull:ගෑනු ලමයිටනම් යාන්න බැරි වෙයි..::dull::dull:
    එහෙනම් කඳු නැගිල්ලත් හරියන්නෙ නෑ,ගෑණු ලමයි ගැනත් හිතන්න වෙනවනෙ!:)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම දැනට කැපෙනවා....
    මහේෂ් අයියා කට්ටිය පොඩ්ඩක් උනන්දු කරලා ගන්නකො...
    සෙට් වෙමු අනිවා...