මේ විශ්වය තුල එහෙම කාල වෙනසක් නෑ.නමුත් සමහර වෙනත් ඩයිමෙන්ෂන්වල තියෙන විශ්වයන් තියෙනවා ඔයාලා එහේ ගිහින් දවසක් ඉඳලා මේ විශ්වයට එනකොට මෙහේ වසර සීයකට පස්සේ එන්නේ.ඒවගේ විශ්ව වලට ඔයාලට යන්න බෑ.බ්‍රහ්මයන් එහෙම නැත්නම් ඉහල ජීවින්ට තමයි යන්නත් පුලුවන්..ඒක ඇස්ට්‍රල් ශක්තියේ බලපෑමක්.ඒක වෙන්නේ කොහොමද කියන එක මානව මොලයට තේරුම් ගන්න බෑ.ඒක නිසා ඒ ගැන අහන්න එපා.
Mr Orion,
නරකද මොකක් හරි හොඳ හොස්පිටල් එකකට ගිහින් ඔලුව CT scan කරල බලාගත්තොත්.
පේන විදිහට තමුන්ගේ ඔලුවේ මොකක් හරි කචල් එකක් තියෙනවා
දැන්න්ම වෙදකම් කරොත් හොඳා
නරකද මොකක් හරි හොඳ හොස්පිටල් එකකට ගිහින් ඔලුව CT scan කරල බලාගත්තොත්.
පේන විදිහට තමුන්ගේ ඔලුවේ මොකක් හරි කචල් එකක් තියෙනවා
දැන්න්ම වෙදකම් කරොත් හොඳා

උගේ පොඩි කේස් එකක් පැහැදිලි කරගන්න තමා මම ප්‍රොෆයිල් හැදුවෙ නැතුව ආතල් ගන්න නෙමේ(මොකද්ද කියල කියන්න බෑ ඒක මගේ පව්ලට සම්බන්ද දෙයක්)අපේ සමාජේ මිනිස්සු තෙරුමගන්න බෑ.ඉතින් සමහර ප්‍රශ්න විසදගන්න ඔය වගේ වැඩත් කරන්න වෙනව..මම ආගමට ඇබ්බැහි වෙලා නෑ..පැහැදිලි දර්ශනයක් ඉගෙනගන්නව විතරයි..
සහ ඒව මගේ ජීවිතෙත් එක්ක ප්‍රයෝගිකව අත්හදාබලන්නත් උත්සහකරනව..මම පහුරෙන් එගොඩවෙනව විතරයි ඒක කරේ තියාගෙන යන්නෙ නෑ..

