2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේ විශ්වය තුල එහෙම කාල වෙනසක් නෑ.නමුත් සමහර වෙනත් ඩයිමෙන්ෂන්වල තියෙන විශ්වයන් තියෙනවා ඔයාලා එහේ ගිහින් දවසක් ඉඳලා මේ විශ්වයට එනකොට මෙහේ වසර සීයකට පස්සේ එන්නේ.ඒවගේ විශ්ව වලට ඔයාලට යන්න බෑ.බ්‍රහ්මයන් එහෙම නැත්නම් ඉහල ජීවින්ට තමයි යන්නත් පුලුවන්..ඒක ඇස්ට්‍රල් ශක්තියේ බලපෑමක්.ඒක වෙන්නේ කොහොමද කියන එක මානව මොලයට තේරුම් ගන්න බෑ.ඒක නිසා ඒ ගැන අහන්න එපා.

    Mr Orion,

    නරකද මොකක් හරි හොඳ හොස්පිටල් එකකට ගිහින් ඔලුව CT scan කරල බලාගත්තොත්.
    පේන විදිහට තමුන්ගේ ඔලුවේ මොකක් හරි කචල් එකක් තියෙනවා
    දැන්න්ම වෙදකම් කරොත් හොඳා​
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    Mr Orion,

    නරකද මොකක් හරි හොඳ හොස්පිටල් එකකට ගිහින් ඔලුව CT scan කරල බලාගත්තොත්.
    පේන විදිහට තමුන්ගේ ඔලුවේ මොකක් හරි කචල් එකක් තියෙනවා
    දැන්න්ම වෙදකම් කරොත් හොඳා​
    යකෝ ඔරියන්තුමගේ කලින් ආත්මයක් තමා මොහොමඩ් කියන්නෙත් උබ ඔය ඔලුව හොද නැ කිව්වේ මොහොමඩ්ට
    buha.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ විශ්වය තුල එහෙම කාල වෙනසක් නෑ.නමුත් සමහර වෙනත් ඩයිමෙන්ෂන්වල තියෙන විශ්වයන් තියෙනවා ඔයාලා එහේ ගිහින් දවසක් ඉඳලා මේ විශ්වයට එනකොට මෙහේ වසර සීයකට පස්සේ එන්නේ.ඒවගේ විශ්ව වලට ඔයාලට යන්න බෑ.බ්‍රහ්මයන් එහෙම නැත්නම් ඉහල ජීවින්ට තමයි යන්නත් පුලුවන්..ඒක ඇස්ට්‍රල් ශක්තියේ බලපෑමක්.ඒක වෙන්නේ කොහොමද කියන එක මානව මොලයට තේරුම් ගන්න බෑ.ඒක නිසා ඒ ගැන අහන්න එපා.
    :oo::oo: එතකොට බ්‍රහ්මයෝ ආශ්කාලාට වඩා උසස් පිරිසක් ද??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Mr Orion,​

    නරකද මොකක් හරි හොඳ හොස්පිටල් එකකට ගිහින් ඔලුව CT scan කරල බලාගත්තොත්.
    පේන විදිහට තමුන්ගේ ඔලුවේ මොකක් හරි කචල් එකක් තියෙනවා

    දැන්න්ම වෙදකම් කරොත් හොඳා
    මගේ මොලේ කිසි ප්‍රශ්නයක් නෑ.මේවා බ්‍රේන් තරංග හෝ සිතිවිලි තරංග වලින් නෙවෙයි මට පිටසක්වල ජීවීන් ලබා දෙන්නේ.කිසිම පුද්ගලයෙකුට හිතාගන්නවත් බැරි තාක්ෂනයක් හරහා එය මට ලබා දෙන්නේ.හැම විශ්වයකම කාලය සහ අවකාශය සමාන නෑ.අපි දන්නේ මේ තාරකා විශ්වය සහ භෞතික විශ්වය පමණයි.නමුත් සමහර විශ්වයන් වල කාලය අවකාශය එකිනෙකට වෙනස්. ඔබලාටා එහි ක්‍රියාකරිත්වය උපකල්පනය කිරීම හෝ හිතා ගන්නවත් බෑ.ඒකට හේතුව ඔයාලා පරිණාමය වෙලා තියෙන්නේ මේ බයලොජිකල් ග්‍රහලෝකවල් සහ තාරකා විශ්වය අවබෝධ කරගන්න.වෙනත් සම්පූර්ණ විශ්වයක ක්‍රියාකාරිත්වය මුලුමනින්ම වෙනස්.ඒක ඔයාලගේ සංවේදන වලට තේරෙන්නේ නෑ.නමුත් මම දන්න හුඟක් දේවල් අනිත් විශ්වයන් ගැන කීවොත් ඔයාලගේ මොලේ කචල් වන නිසා ඒවා මම කියන්නේ නෑ.ඔයාලා නව යුගයෙන් පස්සේ දිගටම මේ විශ්වය තුල වසර බිලියන ගානක් පුනර්භවය වෙමින් ඉන්න වෙනවා.දන්න තැන ඉන්න එක ඔයාලට හොඳයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බින්දු;12937314 said:
    :oo::oo: එතකොට බ්‍රහ්මයෝ ආශ්කාලාට වඩා උසස් පිරිසක් ද??
    පිටසක්වල පරිණාමික ම්ට්ටම් ගනනාවක් තිබෙනවා.නමුත් බ්‍රහ්මයන් තමයි එහි ඉහලතම තලය.අපි ඉන්නේ ඊට වඩා ටිකක් පහලින්.හැබයි ඔයාලට වඩානම් හුඟක්ම ඉහලින්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan nam ube kata ahanna hena kammaliy ban. ube kale hari. dan palayan yanna.
    you no longer entertain me mfk
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යකෝ ඔරියන්තුමගේ කලින් ආත්මයක් තමා මොහොමඩ් කියන්නෙත් උබ ඔය ඔලුව හොද නැ කිව්වේ මොහොමඩ්ට
    buha.gif
    මුහමද්තුමා කියන්නෙත් අපගේ පර්යේෂනයක් තමයි. අල්ලා කියන්නේ අන්තර්සක්වල කියන එකයි.
    ALLAA- Alien long lasting astral agenda..
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    බොහොම ස්තුතියි JagathRR අයිය..ඒක හෙමීට කියවල බලන්න..හොඳයි ඔයා මම ගැන හොයපු එක..මම දෙනියායෙ තමා..මම කාලයක් වැඩ කරපු තැනක මට සෙට් වෙච්ච් කොල්ලෙක් ඉන්නව.මිනිහ කෙල්ලෙක් කිව්වොත් උගේ ඕනම රහසක් කියන සයිස් එකේ එකෙක්..:cool:උගේ පොඩි කේස් එකක් පැහැදිලි කරගන්න තමා මම ප්‍රොෆයිල් හැදුවෙ නැතුව ආතල් ගන්න නෙමේ(මොකද්ද කියල කියන්න බෑ ඒක මගේ පව්ලට සම්බන්ද දෙයක්)අපේ සමාජේ මිනිස්සු තෙරුමගන්න බෑ.ඉතින් සමහර ප්‍රශ්න විසදගන්න ඔය වගේ වැඩත් කරන්න වෙනව..මම ආගමට ඇබ්බැහි වෙලා නෑ..පැහැදිලි දර්ශනයක් ඉගෙනගන්නව විතරයි..:Dසහ ඒව මගේ ජීවිතෙත් එක්ක ප්‍රයෝගිකව අත්හදාබලන්නත් උත්සහකරනව..මම පහුරෙන් එගොඩවෙනව විතරයි ඒක කරේ තියාගෙන යන්නෙ නෑ..:yes::yes::yes::yes:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පිටසක්වල පරිණාමික ම්ට්ටම් ගනනාවක් තිබෙනවා.නමුත් බ්‍රහ්මයන් තමයි එහි ඉහලතම තලය.අපි ඉන්නේ ඊට වඩා ටිකක් පහලින්.හැබයි ඔයාලට වඩානම් හුඟක්ම ඉහලින්
    දැන් එතකොට ඔරියන්තුමා හදන්නේ පෘතිවියත් බ්‍රහ්ම ලෝකයක් කරන්නද..? :shocked::shocked:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බොහොම ස්තුතියි JagathRR අයිය..ඒක හෙමීට කියවල බලන්න..හොඳයි ඔයා මම ගැන හොයපු එක..මම දෙනියායෙ තමා..මම කාලයක් වැඩ කරපු තැනක මට සෙට් වෙච්ච් කොල්ලෙක් ඉන්නව.මිනිහ කෙල්ලෙක් කිව්වොත් උගේ ඕනම රහසක් කියන සයිස් එකේ එකෙක්..:cool:උගේ පොඩි කේස් එකක් පැහැදිලි කරගන්න තමා මම ප්‍රොෆයිල් හැදුවෙ නැතුව ආතල් ගන්න නෙමේ(මොකද්ද කියල කියන්න බෑ ඒක මගේ පව්ලට සම්බන්ද දෙයක්)අපේ සමාජේ මිනිස්සු තෙරුමගන්න බෑ.ඉතින් සමහර ප්‍රශ්න විසදගන්න ඔය වගේ වැඩත් කරන්න වෙනව..මම ආගමට ඇබ්බැහි වෙලා නෑ..පැහැදිලි දර්ශනයක් ඉගෙනගන්නව විතරයි..:Dසහ ඒව මගේ ජීවිතෙත් එක්ක ප්‍රයෝගිකව අත්හදාබලන්නත් උත්සහකරනව..මම පහුරෙන් එගොඩවෙනව විතරයි ඒක කරේ තියාගෙන යන්නෙ නෑ..:yes::yes::yes::yes:
    ඇයි ඔයාගේ නංගි එක්ක ඒ කොල්ලා සෙට්වෙලාද? නංගිගේ පතිවත තාම තියෙනවද කියලා බලන්නද ඒක හැදුවේ.:D
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    "2012 ටොම් පචයින්ගේ වසරයි"
    ලේසර් ටෝච් එකක් පු* ගහං පැනපං මචන් ලිඳේ!!

    :lol::lol:

    Bitch-Please.png
    fuck_you_troll.jpg

    :lol::lol::lol: මේ මොකද gcjට වෙලාතියන සන්තෑසිය..පව් හොදට හිටපු එකා..ඩොකා කව්රු වුනත් දීල තියෙන්නෙනෙම් අන්තර්සක්වලින්ම ගෙනාපු බෙහෙතක් වගේ:lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මිනිහ කෙල්ලෙක් කිව්වොත් උගේ ඕනම රහසක් කියන සයිස් එකේ එකෙක්..:cool:උගේ පොඩි කේස් එකක් පැහැදිලි කරගන්න තමා මම ප්‍රොෆයිල් හැදුවෙ නැතුව ආතල් ගන්න නෙමේ(මොකද්ද කියල කියන්න බෑ ඒක මගේ පව්ලට සම්බන්ද දෙයක්)අපේ සමාජේ මිනිස්සු තෙරුමගන්න බෑ.ඉතින් සමහර ප්‍රශ්න විසදගන්න ඔය වගේ වැඩත් කරන්න වෙනව..:yes::yes::yes::yes:
    මම දන්න ෆැමිලි එකක මෙහෙම එකක් වුනා. මේ ආන්ටිගේ දුවට කොල්ලෙක් ටෙක්ස්ට් මැසේජ් එවනවා කියලා දවසක් දුවගේ ෆෝන් එක හොරෙන් චෙක් කරනකොට අහුවුනා.මේ ආන්ටි එයාගේ දුව රෑ නිදා ගත්තම ෆෝන් එක අරගෙන ඒ කොල්ලත් එක්ක කෙල්ල යවන විදිහට මැසේජ් හුවමාරු කරගෙන පැයක් ඇතුලත එයා දැන ගත්තා මේ දෙන්නගේ ලිංගික ආශ්‍රයකුත් තියෙනවා කියලා.ඊට පස්සේ ඒ කොල්ලා එයාලගේ පවුල එක්ක ගැලපෙන්නේ නැති නිසා දුවව විජහට එයාට වඩා වසර 17ක් වැඩි කෙනෙකුට බන්දලා දුන්නා.කෙල්ලට 18යි.බැන්ද මිනිහට 35යි
    :D
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඇයි ඔයාගේ නංගි එක්ක ඒ කොල්ලා සෙට්වෙලාද? නංගිගේ පතිවත තාම තියෙනවද කියලා බලන්නද ඒක හැදුවේ.:D

    අහ්..මේක තමයි එහෙනම් ඔරියන්තුමාගෙ ධනාත්මක පරිනාමයේ හිණිපෙත්ත..මට කණගාටුයි..මෙහෙම එකෙක්ද අපේ අනාගත පාලකය..:oo::oo:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් එතකොට ඔරියන්තුමා හදන්නේ පෘතිවියත් බ්‍රහ්ම ලෝකයක් කරන්නද..? :shocked::shocked:
    බ්‍රහ්ම තලයකට පරිණාමයක් ගන්න එහෙම ලේසියෙන් බෑ.නමුත් දේව අතවැසි මට්ටමටවත් ගන්න බලමු.:D
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මම දන්න ෆැමිලි එකක මෙහෙම එකක් වුනා. මේ ආන්ටිගේ දුවට කොල්ලෙක් ටෙක්ස්ට් මැසේජ් එවනවා කියලා දවසක් දුවගේ ෆෝන් එක හොරෙන් චෙක් කරනකොට අහුවුනා.මේ ආන්ටි එයාගේ දුව රෑ නිදා ගත්තම ෆෝන් එක අරගෙන ඒ කොල්ලත් එක්ක කෙල්ල යවන විදිහට මැසේජ් හුවමාරු කරගෙන පැයක් ඇතුලත එයා දැන ගත්තා මේ දෙන්නගේ ලිංගික ආශ්‍රයකුත් තියෙනවා කියලා.ඊට පස්සේ ඒ කොල්ලා එයාලගේ පවුල එක්ක ගැලපෙන්නේ නැති නිසා දුවව විජහට එයාට වඩා වසර 17ක් වැඩි කෙනෙකුට බන්දලා දුන්නා.කෙල්ලට 18යි.බැන්ද මිනිහට 35යි
    :D

    :lol::lol:මේක එහෙම එකක් නෙමේ:lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol::lol: මේ මොකද gcjට වෙලාතියන සන්තෑසිය..පව් හොදට හිටපු එකා..ඩොකා කව්රු වුනත් දීල තියෙන්නෙනෙම් අන්තර්සක්වලින්ම ගෙනාපු බෙහෙතක් වගේ:lol::lol::lol:
    දැන් ඌට නෙගටිව් ඒලියන්ස්ලගෙන් බ්‍රේන් තරංග වදිනවද කොහෙද!
    00020468.gif
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.