2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "2012 ටොම් පචයින්ගේ වසරයි"
    ලේසර් ටෝච් එකක් පු* ගහං පැනපං මචන් ලිඳේ!!
    buha.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල පරිණාමික ම්ට්ටම් ගනනාවක් තිබෙනවා.නමුත් බ්‍රහ්මයන් තමයි එහි ඉහලතම තලය.අපි ඉන්නේ ඊට වඩා ටිකක් පහලින්.හැබයි ඔයාලට වඩානම් හුඟක්ම ඉහලින්

    fuck_you_troll.jpg
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    ඔරියො මට ඒලියන් කෙල්ලෙක් හොයලා දියන්,, මෙහෙ උන් චාටර්
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මුහමද්තුමා කියන්නෙත් අපගේ පර්යේෂනයක් තමයි. අල්ලා කියන්නේ අන්තර්සක්වල කියන එකයි.
    ALLAA- Alien long lasting astral agenda..

    suckMyCock_foghorn.jpg


    If%20you%20know%20what%20I%20mean..png


    tumblr_liksechtRU1qfz3l8.png
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියෝ, මුට ආයෙත් පාරක් බ්‍රේන් තරඟයක් එවපන්.
    8.gif

    නෙගටිව් ඒලියන්ස්ලට අහුවුන අයට අපේ පොසිටිව් තරංග වදින්නේ නෑ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාගෙ පව්ලෙ සීන් හැමදේම අපිට ඔයා කියන්නෙ නැනේ:no::no::no:
    ඔයා රහත් වෙන්න උත්සහ කරන්නේ ප්‍රශ්න වලට බයේ ඒවගෙන් බේරිලා යන්නද?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නෑ..සංසාරෙට බයේ..
    බය වෙලා නිවන් යන්න බෑ හලෝ. බියගුල්ලන්ට රහත් වෙන එක හරියන්නේ නෑ.රහත් වෙන්න ඊටත් වඩා ත්‍රාසජනක දේවල් හරහා යන්න ඕන. ඒක හරියට තනියම ගෙදර රෑට ඉන්න බය කෙනෙක්ට ලොකු සොහොනක් මැදින් ගිහින් කට්ටිය පිරිලා ඉන්න ගෙදරකට යන්න වෙනවා වගේ දෙයක්.නිර්වානයට යන්න අවබෝධය සහ එඩිතර කම දෙකම තියෙන්න ඕනී.බුදුන් වහන්සේ නිවන් ගියේ දුකට බයේ නෙවෙයි.යම් අවබෝධයක් නිසයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් එතකොට උන්දැල සදා අනාතයිනෙ..
    ඒක හින්දා තමයි 2012 වසරේ අපි අහසෙන් බැහලම ඕන වෙනස්කම් කරන්න යන්නේ.උඩ ඉඳගෙන සහ බිම් මට්ටමෙන් රහසිගතව සහ සූක්ෂමව කරපු කාලය අවසන් වෙමින් තියෙන්නේ.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒක හින්දා තමයි 2012 වසරේ අපි අහසෙන් බැහලම ඕන වෙනස්කම් කරන්න යන්නේ.උඩ ඉඳගෙන සහ බිම් මට්ටමෙන් රහසිගතව සහ සූක්ෂමව කරපු කාලය අවසන් වෙමින් තියෙන්නේ.
    :lol::lol:
    20491042.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.