බ්රහ්ම තලයකට පරිණාමයක් ගන්න එහෙම ලේසියෙන් බෑ.නමුත් දේව අතවැසි මට්ටමටවත් ගන්න බලමු.![]()

අතවැසියො

බ්රහ්ම තලයකට පරිණාමයක් ගන්න එහෙම ලේසියෙන් බෑ.නමුත් දේව අතවැසි මට්ටමටවත් ගන්න බලමු.![]()

අතවැසියො

"2012 ටොම් පචයින්ගේ වසරයි"
ලේසර් ටෝච් එකක් පු* ගහං පැනපං මචන් ලිඳේ!!
පිටසක්වල පරිණාමික ම්ට්ටම් ගනනාවක් තිබෙනවා.නමුත් බ්රහ්මයන් තමයි එහි ඉහලතම තලය.අපි ඉන්නේ ඊට වඩා ටිකක් පහලින්.හැබයි ඔයාලට වඩානම් හුඟක්ම ඉහලින්
එතකොට ඒක මොනවගේ කේස් එකක්ද?



මුහමද්තුමා කියන්නෙත් අපගේ පර්යේෂනයක් තමයි. අල්ලා කියන්නේ අන්තර්සක්වල කියන එකයි.
ALLAA- Alien long lasting astral agenda..
ඔරියෝ, මුට ආයෙත් පාරක් බ්රේන් තරඟයක් එවපන්.![]()
උබට කලින් මම ඒක කිව්ව..කොහොමද මගේ ටිකිරි මොලේ!
නෙගටිව් ඒලියන්ස්ලට අහුවුන අයට අපේ පොසිටිව් තරංග වදින්නේ නෑ.

මම ඒක බලාගෙන තමයි මේක කීවේ.උබට කලින් මම ඒක කිව්ව..කොහොමද මගේ ටිකිරි මොලේ!
http://www.elakiri.com/forum/showpost.php?p=12941159&postcount=9139

අඩෝ මටත් දැන් ස්ටාර් ලීඩර් feeling එකක් එනව!මම ඒක බලාගෙන තමයි මේක කීවේ.![]()

ඔයා රහත් වෙන්න උත්සහ කරන්නේ ප්රශ්න වලට බයේ ඒවගෙන් බේරිලා යන්නද?ඔයාගෙ පව්ලෙ සීන් හැමදේම අපිට ඔයා කියන්නෙ නැනේ![]()
ඔයා රහත් වෙන්න උත්සහ කරන්නේ ප්රශ්න වලට බයේ ඒවගෙන් බේරිලා යන්නද?
අඩෝ මටත් දැන් ස්ටාර් ලීඩර් feeling එකක් එනව!![]()

නියමයි නියමයි..දැන් දැන් ලීඩර්ස්ල වැඩිද මන්ද..

බය වෙලා නිවන් යන්න බෑ හලෝ. බියගුල්ලන්ට රහත් වෙන එක හරියන්නේ නෑ.රහත් වෙන්න ඊටත් වඩා ත්රාසජනක දේවල් හරහා යන්න ඕන. ඒක හරියට තනියම ගෙදර රෑට ඉන්න බය කෙනෙක්ට ලොකු සොහොනක් මැදින් ගිහින් කට්ටිය පිරිලා ඉන්න ගෙදරකට යන්න වෙනවා වගේ දෙයක්.නිර්වානයට යන්න අවබෝධය සහ එඩිතර කම දෙකම තියෙන්න ඕනී.බුදුන් වහන්සේ නිවන් ගියේ දුකට බයේ නෙවෙයි.යම් අවබෝධයක් නිසයි.නෑ..සංසාරෙට බයේ..
නෙගටිව් ඒලියන්ස්ලට අහුවුන අයට අපේ පොසිටිව් තරංග වදින්නේ නෑ.
ඒක හින්දා තමයි 2012 වසරේ අපි අහසෙන් බැහලම ඕන වෙනස්කම් කරන්න යන්නේ.උඩ ඉඳගෙන සහ බිම් මට්ටමෙන් රහසිගතව සහ සූක්ෂමව කරපු කාලය අවසන් වෙමින් තියෙන්නේ.දැන් එතකොට උන්දැල සදා අනාතයිනෙ..
ඒක හින්දා තමයි 2012 වසරේ අපි අහසෙන් බැහලම ඕන වෙනස්කම් කරන්න යන්නේ.උඩ ඉඳගෙන සහ බිම් මට්ටමෙන් රහසිගතව සහ සූක්ෂමව කරපු කාලය අවසන් වෙමින් තියෙන්නේ.

