මගෙ ෆස්ට් ලෙටර් එක මං ලූවේ 5දී
කෙල්ල ඉෂාරා
ජෝගියට වගේ මං ඔයාට ආදරෙයි කියලා ලියලා ඔයා මට ආදරේද කියලා දාලා
ඔව්ද නෑද දාන්න කොටු දෙකක් දැම්මා හරියක් දාන්න
කෙල්ල මැදින් කොටුවක් ඇඳලා දන්නෙ නෑ කියලා දාලා එවලා තිබ්බා
පස්සේ ලොකු වෙන්න වෙන්න කෙල්ලගේ හිතේ මෙව්ව එක මෝදු උනා
මං 7දී ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට ආවා![]()

කෙල්ලගේ වාසනාව..
මං එකක් ලිව්ව
පුර හදක් වෙන්න සද කිරනින් එලිය කරන්න
මල් සුවද වෙන්න මල් සුවදින් මන්මත් වෙන්න
මද පවන වෙන්න මද පවනින් එලිය කරන්න
ඔබ එපා වෙන්න කඳුලු ගඟක් මා නහවන්න
අදුරින් පිරි මගේ ලොවට එලිය ගෙනෙන්න
හැකිනම් පින්සිදු වෙයි පුර හදක්ම වෙන්න
දිවි ගමනට සුවඳ දෙන්න මට සිපගන්න
මගේ ලොවට එලිය දීලා එලියක් වෙන්න
යටින් දැම්මා කැමතිනම් උදෙන්ම දකිනකොට කට පුරා හිනා වෙන්න කියලා
කෙල්ල දත් තිස්දෙකම එලියේ දාගෙන අතුගාන්න ගියා උදේම![]()



අනිවාඔව් බන්
ලියුම් ලියන්න වෙලාව නාස්ති වෙන එක ඇත්ත
ඒත් එක පාරක් හරි කෙල්ලයි කොල්ලයි ලියුමකින් ආදරය කරන්න ඕනි මචන්
ඒකේ මහ අමුතු දෙයක් තියනවා![]()

උබ නම් වැඩකට ඇති දෙයක්නේ කරලා තියෙන්නේ
අපි නම් කරේ ගෙවල් වල තියන රේඩියෝ කඩපු එක විතරයි
ඒත් ඒවයින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
හැදුවේ night rider ස්ර්කිට් විතරයි
ඒ දවස් වල අපිත් එක්ක හිටියා ගණිතය කරන සර් කෙනෙක්ගෙ පුතෙක්
මිනිහා වැඩ්ඩා
මිනිහාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි![]()









මේක මට දිපන්..මට track එකක් කරලා කියක් හරි හම්බ කරගන්න....
එල එල![]()


මාත් නයිට් රයිඩර් තමා වැඩියෙන්ම හදලා තියෙන්නේපැටියා;12942586 said:
Sirawata night rider circuit nam 10 wage hadanna ati.
Uba ara LED 2e maruwen maruwata pattu wena circuit 1 haduwe nadda?
Formica board eke tamai api circuit gahuwe.
Pantiye ugannadit kollonta circuit hadala dunna.
Lensuwa yatin tiyala kawakatte ulen tama formica board hil kale.
UM 66 eken gahapu alarm eka
Loweth na
Matak wenakotat asawe ba ban![]()


මාත් නයිට් රයිඩර් තමා වැඩියෙන්ම හදලා තියෙන්නේ
LED දෙකේ රොබෝ ලයිට් එක තමයි මුල්ම නිර්මාණය
ඒක හදාගත්තේ පට්ටම කට්ටක් කාලා
ඒ දවස්වල බඩු හොයාගන්නත් නෑ
UM 66 කිව්වෙ අර සයිරන් එක නේද?
ඒකත් දෙපාරක් විතර හැදුව මතකයි
ඒක ඩිප්ලෝමා එකක ප්‍රොජෙක්ට් එකකටත් තිබ්බ
CXA1019 තමයි මුල්ම රේඩියෝ එක![]()



පැටියා;12942613 said:
Ooka Chamara Weerasingha ge song ekak ban![]()
පුසා නෙවේයිද ලියලා තියෙන්නේ..
නෑ බංපුසා නෙවේයිද ලියලා තියෙන්නේ..
![]()

ඒ කාලේ මං ලමා ගීත ලියන කාලේපැටියා;12942647 said:Pusa liyala chamarata deela![]()


පැටියා;12942647 said:Pusa liyala chamarata deela![]()
නෑ බං
ඔය පර්පල් රේන්ජ් එකේ සේනක කියන එකක්![]()


පැටියා;12942586 said:
Sirawata night rider circuit nam 10 wage hadanna ati.
Uba ara LED 2e maruwen maruwata pattu wena circuit 1 haduwe nadda?
Formica board eke tamai api circuit gahuwe.
Pantiye ugannadit kollonta circuit hadala dunna.
Lensuwa yatin tiyala kawakatte ulen tama formica board hil kale.
UM 66 eken gahapu alarm eka
Loweth na
Matak wenakotat asawe ba ban![]()









අනිවා
සිරාවටම ලස්සනට පිලිවෙලට ලියුමක් ලියාගන්න පොඩි හැකියාවක් තියෙන්නත් ඕනි
ගොඩක් උන් ලියුම් ලියාගන්නේ වෙන කාටහරි කියලා
නැතිනම් හවුලේ![]()
මාත් නයිට් රයිඩර් තමා වැඩියෙන්ම හදලා තියෙන්නේ
LED දෙකේ රොබෝ ලයිට් එක තමයි මුල්ම නිර්මාණය
ඒක හදාගත්තේ පට්ටම කට්ටක් කාලා
ඒ දවස්වල බඩු හොයාගන්නත් නෑ
UM 66 කිව්වෙ අර සයිරන් එක නේද?
ඒකත් දෙපාරක් විතර හැදුව මතකයි
ඒක ඩිප්ලෝමා එකක ප්‍රොජෙක්ට් එකකටත් තිබ්බ
CXA1019 තමයි මුල්ම රේඩියෝ එක![]()



මාත් පොඩි පොඩි පීසීබී හැදුවා මචන්සිරාවට......
මට උබ කිව්වමයි මතක් උනේ
UM 66 IC එක
D 400 වෙනුවට වෙන ට්‍රාන්සිස්ටර් එකකුත් දැම්මා වගේ මතකයි
මාරුවෙන් මාරුවට පත්තු වෙන එකත් හැදුවා බන්
සන්ජීව කියලා කෙනෙක්ගෙ ඉලෙක්ට්‍රොනික් පොත් 4ක් තිබ්බා
ඉලෙක්ට්‍රොනික් පරිපථ 1-2-3-4
ඕකෙන් තමයි වැඩ කිඩ දැම්මේ
උබත් මාර පොරක් තමයි
පන්තියෙත් ඒවා කරාද?
අපි PCB හදන්න try කරා
වැඩේ හරිගියේ නෑ

