



අනිවා කොල්ලා ආදරයම විතරක් නෙමෙ හොරෙන් කුරුම්බා කඩපු හැටි සයිකලයක් අරන් යලුවොත් එක්ක මියුසිකල් බලන්න ගිය හැටි යාලු උන කෙල්ල එනකම් මග බලන් හිටපු හැටි
ඔය හැමදෙම කවදාවත් ජිවිතයෙ අමතක වෙන දෙවල් නෙමෙ එත් ඉතින් එ අතිතය අපිට අයිමත් ලැබෙන්නෙත් නැහැ මිහිරි මතකය විතරයි ඉතුරු වෙන්නෙ![]()
සිරාවටම බං
අපිත් ඉස්සර ඉස්කෝලේ ඇරිල එන ගමන් ඉස්කෝලේට යන පාරේ තියෙන ගෙවල් හැම එකකම කොකෝවා ගස් වලට වැඩේ දීගන තමයි එන්නේ
හොරෙන් හරි කඩනවා
රබර් ගස් අස්සෙන් තියෙන ෂෝට් කට් එකක් තිබ්බා
ඒකෙන් එන්නම එපා කියලා අම්ම කියලා තියෙන්නේ
ඒත් එන්නෙම ඒකේ
අම්ම ගේට්ටුව ලග බලන් ඉන්නවනම් බොරූවට අර ඉස්කෝලෙ පෝලිමට සෙට් වෙනවා
සමහර දවසට
ගෙදර එද්දි 3ත් පැනලා![]()









me tooooooooooඒ පොඩි කාලේ නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ
අපිත් ඉස්කොලෙ ඉවරවෙලා ක්‍රිකට් ගහලා තමයි යන්නේ
ගෙදර යනකොට 4 විතර වත් වෙනවා
සමහර දවස් වලට තාත්තා හොයාගන ඉස්කෝලෙටත් ඇවිත් තියනවා
දවසක් පිට්ටනියෙදිම ගුටිත් කෑවා
වස නෝන්ඩිය
ඒ වගේම තමයි උදේට අපි chanakacm ගෙ ගෙදර රේඩියෝ ගලවලා තමා ඉස්කොලේ යන්නේ
ඒ දවස් වල පුදුම ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බේ![]()




අනේ මංද මම නම් ලියලා නෑ..
කෙල්ලෙක්ට මේ මෑතකදී මම කැමතිද ඇහුවහම බෑ කිව්වා..
ඒත් ඒකි මට ඊට ටික කාලෙකට පස්සේ දීපු ප්‍රසන්ට් එකක් තිබ්බා.. මං ගාව ඒක
ඉතින් මං එකි කැමති නැති නිසා හැමදාම කචල් .. එකි ආතල් එකේ මං පු* කටේ දාගෙ වගේ
ෆුල් අන්දොස්.. සෝ මං ඒකිට ඒකි දුන්න ටික ආයෙත් දෙන්න හිතා ගත්තා..
ඒවා දෙනකොට මං ලියමක් ලියන්නත් හදලා..
අකුරු කැත නිසා ලිව්වේ නෑ..
හික් හික්.. ලව්වා නම් තාමත් බයිට් වෙනවා.. ඒ හු*තී එක එයා වැඩ කරන තැන ඉන්න හැමෝම ඉන්න තැනක දී ඔපන් කරලා නොවෑ.. මම දුන්නේ මක්කද බලන්න ..![]()
මොනා උනත් එකි අඩලා ඒකි දීපු එක මම අයේ දුන්නා කියලා..![]()
![]()
මම කරේ ජරා වැඩක්ද බං..
ඉදලා හිටලා මං ඒකිට තාමත් කොල් කරනවා..
මොනා උනත් ඒකි බෑ කියපු එක හොදයි.. බට් මම නම් තාමත් ලාවට ලව්.. +++![]()
කාලගුණේ වගේ.. අනේ මංදා.. මගේ දෙවෙනි ලව එසේ අවසන් විය..
පලමු එක නම් බුකියෙන් සෙට් උන එකකි.. පරණ කුණු ඇවිස්සීමට සිත නොදේ..
සෝ..
මොනා උනත් මේ සිද්දි දෙකෙන් පස්සේ මම මාර විදිහට වෙනස් උනා..![]()
1 එක නැති උනාට පස්සේ කෙල්ලෝ සීයක් එක්ක යාළු වෙලා උන් ඔක්කොම තරහා උනත් හිතට අමරු නෑ බං.. දෙවෙනි එක බෑ කිව්ව වෙලේ මහ දුකක් ආවෙ නෑ නේ.
දැන් නම් මම ජීවිතේ විදිනවාද .. ??
විදවනවාද කියලා මම දන්නෙත් නෑ..![]()
![]()
මොනා උනත් දැන් කලකිරිලා මට ඔය සීන්..![]()
![]()
ඒ පොඩි කාලේ නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ
අපිත් ඉස්කොලෙ ඉවරවෙලා ක්‍රිකට් ගහලා තමයි යන්නේ
ගෙදර යනකොට 4 විතර වත් වෙනවා
සමහර දවස් වලට තාත්තා හොයාගන ඉස්කෝලෙටත් ඇවිත් තියනවා
දවසක් පිට්ටනියෙදිම ගුටිත් කෑවා
වස නෝන්ඩිය
ඒ වගේම තමයි උදේට අපි chanakacm ගෙ ගෙදර රේඩියෝ ගලවලා තමා ඉස්කොලේ යන්නේ
ඒ දවස් වල පුදුම ඉලෙක්ට්‍රොනික් පිස්සුවක් තිබ්බේ![]()
)මගේ first love letter එකනම් Email එකක්.![]()
ekekgen illagaththa poem ekak koleka liwwa patta raa.. pahuwada eka ekita denna giya bus stand ekata.. apoi.. man letter eka dik karan innawa eeki letter eka gan na... wili 70.01... okkoma balanawa me mokada kiyala..

ඒක ඉතින් නව තාක්සනයේ බ්‍රොයිලර් වැඩක්නේ.. ඒකට වඩා මාර ආතල් බං ලියුමක් අපි ලියලා කෙල්ලෙක්ගේ අතට දෙන එක










මම කියන්නේ නෑ උබ කලේ ජරා වැඩක් කියලා... හැබැයි මෙහෙම දෙයක් තියනවා එතනදි ඒ කෙල්ල බලාපොරොත්තු වෙලා තියනවා උබෙන් තෑග්ගක් හම්බ උන එක ටිකක් ලොකුවට ගන්න ඒකයි කට්ටිය ඉන්න තැන ඒක ඔපන් කලේ.. මට හිතෙන දේ සමහර ගොඩක් දේවල් කොල්ලන්ට තේරෙන්න ටිකක් කල් යනවා කෙල්ලෝ ටක් ගාලා තේරුම් ගන්නවා.....

ඉලෙක්ට්‍රොනික් කියන්නේ බං ඒදවස්වල මගේ දල මාසික ආදායමෙන්( අම්මගෙන් ඉල්ලගන්න)
100% 200%k ම යන්නේ ඉලෙක්ට්‍රොනික් වලට බල්බ් සර්කිට් හදාගෙන හැබැයි ඉතින් අපි ඒකෙන් යමක් ඉගන ගත්තා... මම යාලුව එක්ක ඇම්ප්ලිෆයර් හදලා යාලුවන්ට විකුනනවා....







ow banඅනිවා මචන්
ලියුමක් ලියලා ඒක දෙනකොට තියන ආතල් එක දන්නේ දෙන එකාම විතරයි
ඒ විතරද?????????
ඇයි කෙල්ල දීපු ලියුමක් කියවනකොට
මැසේජ්,ඊ මේල්,චැට් මේවයින් දැනෙන ආදරෙයි
ලියුමක් කියවනකොට දැනෙන ආදරයයි ගොඩාක් වෙනස්
මට නම් ඇත්තම කියනවනම් කෙල්ලව හොදටම දැනෙන්නෙ ලියුමෙන්
මේ කාලෙ නම් ලියුම් ලියන කොල්ලො කෙල්ලො නැතුව ඇති
ඒත් ලියපු නැති කට්ටිය ඉන්නවනම් ඒ අත්දැකීම එක පාරක්වත් අරගන්න![]()

ow ban
dan panna gaman phone number ekane illaganne![]()


