Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :( :(

    dan ithin kattiya ekathu wela dinayak daganna..:)
    :yes:

    dan kawadda?
    koheda?
    kiyatada?
    enne kawda?
    kiyala kiwwoth hodai neda?
    :P:P

    :yes:
    scaled.php

    මමත් එනවෝ...:yes::yes::yes::yes:
    එල පොට් එක බන් මල් වත්ත...එතන හොදයි...
    කවද්ද සීන් එක තියෙන්න මචන්...

    :yes:

    ehenam mokada kastiya kiyanne

    30 Senasuraada
    07 Senasuraada

    me dawas deken kokada honda?


    මටනම් කෝකත් එකයි ..අනිත් කට්ටියට කොහොමද දන් නෑ
    owwata welawak naa

    bonna barida?
    :angry::angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්න ඒ පාර 34 දෙනෙක් එනවලු....:shocked:


    ජුනි 30 සෙනසුරාදාද?

    ජූලි 7 සෙනසුරාදාද?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :lol::lol::lol::lol: wediya mukuth une nha, ekek atha kadagaththa wahalen wetila, uge ammala awith mage kana haraha dekak diyath karala gihin eeta passe dawase ape gedara ayata call karala bannata passe maha thena mage anith kana harath parawal dekak withara diyath karala maasayakata Waahanaya saha siyalu gaman biman ath hitewwa

    අඩේ ෆිල්ම් ඒකෙ වගේම සීන් එකක් ගිහින්ද කොහේදෝ....වහලේ ඉඳල කොහාටද පොර පැන්නේ..? :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩේ ෆිල්ම් ඒකෙ වගේම සීන් එකක් ගිහින්ද කොහේදෝ....වහලේ ඉඳල කොහාටද පොර පැන්නේ..? :D

    nha nha party eka thibbe ape roof top eke, beela wedi wela thamayi uwa bimata watune, marenne nathuwa berune van eke wahaleta wetila bimata wetunu nisa, beriwelawath mu van eke weeduru ehema kaduwanam mamayi ekayi thawamath guti kanawa:lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අදට නිදි මතයි:baffled:අපි කැපුනා


    පහත දින යෝජනාවී ඇත

    ජුනි 30 සෙනසුරාදාද?

    ජූලි 7 සෙනසුරාදාද?

    කැමති දිනයක් කියන්න කට්ටිය



    දිනයට වෙනසක් ඕනනම් ඒ බවත් දන්වන්න..දැනට එනවා කියපු 34 දෙනාම ගෙන්න ගන්නත් එපැයි:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ehenam mokada kastiya kiyanne

    30 Senasuraada
    07 Senasuraada

    me dawas deken kokada honda?

    30 වෙනිදා ලග වැඩි නේද....?? 7 වෙනිදා හොදයි වගේ....... :yes::yes: ඔය නුවර ඉන්න උන් අපි ඔය පැත්තේ ආවහම සලකන්න ඕනා හරිය....... :yes: