කුරුඳු සහ මීපැණි.........

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    rep


    oya colombo shop wala thiyana cinnamon hari yana na okata....


    Ganawanam C5 or alba cinnamon aran (kunu nathi cinnamon) ,powder eka hadagana one
     
    • Like
    Reactions: dwpsg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම නම් කෑමට දාන කුරුදු හපනවා..... කුරුදු, කරපිංචා, කෑමට දාපුවා, විසි කරන්නේ නැතුව කන එක හොදයි කියලා දවසක් ආයුර්වේද දොස්තර කෙනෙක් කිව්වා TV ප්‍රෝගෑම් එකකදි....... :yes:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
    watinawa machn.....Me gaman ma dannawa nam Orimaginal meepeni ganna thenak a kath kiyapanko....:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දිගු කලක් ජීවත් වීමට
    මීපැණි හා කුරුඳු කුඩු එක් කොට උණු වතුරට මුසු කර නිතර තේ මෙන් පානය කිරීමෙන් වයස්ගත වීමේ දී ඇති වන අසීරුතා ඇති වීම වළක්වාලයි. මීපැණි හැඳි හතරක් හා කුරුඳු කුඩු එක් හැන්දක් වතුර කෝප්ප තුනකට මුසු කොට උණු කර තේ වතුර මෙන් සාදා ගෙන දිනකට තෙවරක් හෝ සිව්වරක් කෝප්ප කාලක් පමණ පානය කිරීම සුදුසුය. එයින් සම වියළී යාම හා රැුලි වැටීම වළකී. වයස අවුරුදු 100ක් වුනත් 20 හැවිරිදි අයකු මෙන් ආයාසකර වැඩ කිරීමේ හැකියාව ලැබේ.

    ela ela.....


    thanks machan bedagaththata...
    rep+5
     
    • Like
    Reactions: dwpsg

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේකේ ලොකු ඇත්තක් තියෙනවා. මේක ගැන මට මීට අවුරුද්දකට විතර කලින් දැනගන්න ලැබුනා.
    බොහොම ස්තූතියි බෙදාගත්තාට
    :yes::yes:

    good post :D:D

    ඇත්ත තමයි බන්... අමාරුවෙන් හරි කියවනවානම් ගොඩක් වටිනවා.
    :D:D

    Rangathusith
    E +++
    P Added

    අනිත් අයටත් බලන්න bump එකක්වත් දල යමු...:yes:
    If Repost :sorry:

    unata aulak na ban good post;)
    +

    නියම ත්‍රෙඩ් එක මචෝ නොදන්න දෙයක් දැන ගත්තා.:D
    :yes::yes:


    best20smiley136.gif