මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    කට්ටිය දැම්ම ටැග් ටික අරගෙන :P
     
    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    සෑහෙන්න කාලෙකට ඉස්සර කාලෙ මහා භයානක සාමාජිකාවක් හිටියා ටොපොලොජි කියල...එයා කෘෘර රැජිනක්..එයා මේ එලකිරි එකේ හිතහොද පිරිමින් වසග කරන්නට එයාගෙ හැකියාව (අවතාර් නොහොත් ඇනිමේට් වෙන පින්තූර නිර්මාණය) යොදාගත්තා..එලකිරි එකේ පිරිමින් එයාගෙන් අවතාර් හදාගත්ත..දැන් එහෙම කෙනෙක් නාමිකව නැහැ... පුලුවන්නම් හොයාගෙන එකක් හදාගන්න.. බැරිනම් ටිටීගෙන් පොඩ්ඩක් අහන්න..

    :eek::eek::eek:
     
    • Like
    Reactions: ms48mail

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ බන් මේවා දකින අපිට පිස්සුද?:rofl::rofl: නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???:rolleyes::rolleyes:

    දැන් අලුතෙන් එන සේරම ඇවිල්ලා විනාඩි 5ක් යන්න කලින් නූලක් දානවා "මම අලුතෙන් ආවේ" හූ හූ කියලා(හූ හූ කියන ටික උන් හිතෙන් කියන්නේ:rofl::rofl:)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...:yes::yes:ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...:D:D:cool:මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..:rolleyes::rolleyes::rofl::rofl::rolleyes::rolleyes:

    නැත්තම් කොහොමද එලකිරියට අලූලූලූලූතෙන්ම ආපු ගමන් ත්‍රෙඩ් දාලා,ක්වෝට් කරලා පික්ස් දාලා,රෙප් ඉල්ලලා,වෙල්කම් නොකියා ඉන්න ඒවුන්ව ජී.ටී අයියට රිපෝර්ට් කරලා,ටැග් දාලා,ජරා ටැග් එකක් වැ‍ටුනහම මොඩ් කෙනෙක්ට කියලා ඒ ටික මකලා ඔය එකී මෙකී නොකී සේරම දේවල් කොරන්නේ???:rolleyes::rolleyes::rolleyes:

    ආආආආ උබලා කියපල්ලා බලන්න උබලගෙන් කවුද එලකිරියට ආපු දවසෙම ඔය සේරම දැනගෙන ආවෙ කියලා
    :P:P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    අම්මා ගහයි :shocked:අපි උබලා වගෙ නෙමෙයි දැන් එන එවුන් පට්ට ඇඩ්වාන්ස් :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මම කිරියට එනකොට ඔය ඔක්කොම දැනගෙන හිටියෙ. කිරිය විතරක් නෙමෙයි ෆොරම් වලට තියෙන්නෙ. 2000 කාලෙ ඉඳන් web forum වල ඉන්නෙ..
    හිතන්න එපා මෙකට එන ඔක්කොම web forum ගැන මුකුත්ම දන්නෙ නැ කියලා.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අම්මා ගහයි :shocked:අපි උබලා වගෙ නෙමෙයි දැන් එන එවුන් පට්ට ඇඩ්වාන්ස් :rofl:

    ඇඩ්වාන්ස් කියන්නේ මචන් ජී.ටී අයියට වඩා හොඳට මේක ගැන උන් දන්නවා..ඒකයි ලොල්ම සීන් එක:rofl::rofl::rofl::rofl:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනේ බන් මේවා දකින අපිට පිස්සුද?:rofl::rofl: නැත්තම් මේවා දාන උන්ට පිස්සුද???:rolleyes::rolleyes:

    දැන් අලුතෙන් එන සේරම ඇවිල්ලා විනාඩි 5ක් යන්න කලින් නූලක් දානවා "මම අලුතෙන් ආවේ" හූ හූ කියලා(හූ හූ කියන ටික උන් හිතෙන් කියන්නේ:rofl::rofl:)මෙයාලා එලකිරියට අලුතෙන්මයි එන්නේ...:yes::yes:ඒ එනකොට සිංහල උනිකෝඩ් වලින් නම දාලා,ලස්සන අවතාරයක් එහෙම දාලා එහෙම තමයි එන්නේ...:D:D:cool:මොකද දැන මම හිතන විදිහට වෙනම ක්ලාස් තියෙනවද කොහෙද එලකිරියෙ තියෙන වැඩ ටික උගන්නන්න..:rolleyes::rolleyes::rofl::rofl::rolleyes::rolleyes:

    නැත්තම් කොහොමද එලකිරියට අලූලූලූලූතෙන්ම ආපු ගමන් ත්‍රෙඩ් දාලා,ක්වෝට් කරලා පික්ස් දාලා,රෙප් ඉල්ලලා,වෙල්කම් නොකියා ඉන්න ඒවුන්ව ජී.ටී අයියට රිපෝර්ට් කරලා,ටැග් දාලා,ජරා ටැග් එකක් වැ‍ටුනහම මොඩ් කෙනෙක්ට කියලා ඒ ටික මකලා ඔය එකී මෙකී නොකී සේරම දේවල් කොරන්නේ???:rolleyes::rolleyes::rolleyes:

    ආආආආ උබලා කියපල්ලා බලන්න උබලගෙන් කවුද එලකිරියට ආපු දවසෙම ඔය සේරම දැනගෙන ආවෙ කියලා
    :P:P:P

    උබල වගේ නෙවෙවෙයි දැන් ඉන්න කොල්ලො කෙල්ලො..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කිරියට එනකොට ඔය ඔක්කොම දැනගෙන හිටියෙ. කිරිය විතරක් නෙමෙයි ෆොරම් වලට තියෙන්නෙ. 2000 කාලෙ ඉඳන් web forum වල ඉන්නෙ..
    හිතන්න එපා මෙකට එන ඔක්කොම web forum ගැන මුකුත්ම දන්නෙ නැ කියලා.

    අඩෝ හොඳයි..ආඩම්බරයි උබ ගැන...:yes::yes:තව කවුද ඉන්නේ...:rolleyes::rolleyes:මමත් මචන් ඕන තරම් ෆෝරම් වල ඉන්නවා..;)ඒත් එලකිරියේ ඇඩ්මින් කවුද කියලා දැනගත්තේ ටිකක් කල් ගිහිල්ලා..උබ ඒකත් දැනන් හිටියද ආපු දවසෙම??:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.