මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    yako manussa kamata rep ekak dunne
    :growl::growl::growl::growl::growl::growl::no::no::no::no:
    ඉතින් උබ හරි මචන් එහෙම තමයි.
    අපිට අලුතින් එන සාමාජිකයන්ව අපි පිළිගන්න ඕන.
    මගේ රෙප් ඉවරයි.. නැත්තම් මමත් දෙනවා...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සුකුමාලි;12949058 said:
    හායි.මම අලුතෙන් මේකට ආවේ

    Welcome AWRORA in a girl ID. Umba ai gawmak dan awe ban? :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් ජීටී උබ වගකෙමෙන්ද බන් මෙහෙම කියන්නේ...
    අඩේ ඇත්තටම කියහන්කෝ බන් ..
    Itha honda wagakeemen. :D
    Ara thread eke ana gaththta passeth ai mechcha mu moda wei kiyala mama hithwe na. hehe
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,842
    9,578
    113
    profilepic89972_5.gif
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    Itha honda wagakeemen. :D
    Ara thread eke ana gaththta passeth ai mechcha mu moda wei kiyala mama hithwe na. hehe
    එහෙනම් ගින්නක් නැහැ මචන්.
    මමත් හරි ආසාවෙන් එළකිරි ලොග් උනේ..
    ඒත් මචන් ඌ එලකිරියට ගොඩක් සමීප උන එකෙක් නිසයි මම එහෙම ඇහුවේ.
    අවුලක් නැහැ...
    ජයවේවා..
    :yes::yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙනම් ගින්නක් නැහැ මචන්.
    මමත් හරි ආසාවෙන් එළකිරි ලොග් උනේ..
    ඒත් මචන් ඌ එලකිරියට ගොඩක් සමීප උන එකෙක් නිසයි මම එහෙම ඇහුවේ.
    අවුලක් නැහැ...
    ජයවේවා..
    :yes::yes::yes:
    matath sameepai thama. habai ada naa gaththa
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඊලඟට මනලෝලිත් එයිද දන්නෙ නෑ.. :P
    hehe site eka wenuwen kiyan kellonge fake check karanna yana ayama gawum andina ekai lokuma joke eka.
     
    Status
    Not open for further replies.