♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපි 9වසරෙ ඉන්න කාලෙ sms තියා මොබයිල් ෆෝන් තිබුනෙත් නෑ මෙහෙ..

මෙ 2001-2003 වගෙ කාලෙ නෙ ? ඔය පැකෙජ් එක මගෙ ගාවත් තිබුනා..
අයියගෙ වයස එලිවෙයි:P
අපොයි ඔව් අනිත් එක අපි පොඩි එවුන් මොන 4න් ද:)
දැන් නම් 5 වරසෙ එකත් පාවිච්චි කරනවා අපි ස්කුල් එකෙන් අවුට් උනාට පස්සෙ තම්යි තම්න්ගෙම කියල එකක් ගන්න ලැබුනෙ:)
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයියගෙ වයස එලිවෙයි:P
    අපොයි ඔව් අනිත් එක අපි පොඩි එවුන් මොන 4න් ද:)
    දැන් නම් 5 වරසෙ එකත් පාවිච්චි කරනවා අපි ස්කුල් එකෙන් අවුට් උනාට පස්සෙ තම්යි තම්න්ගෙම කියල එකක් ගන්න ලැබුනෙ:)
    නිකන්යැ බං අපි මැරිඩ් ක්ලබ් එකෙ ඉන්නෙ..
    මගෙම කියලා ෆොන් එකක් ගත්තෙ දෙවනි ජොබ් එක කරනකොට..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බැනුම් අහල බේරුනා මදා.....
    මම දවසක් බවුත් එකෙන් වැඩ කර කර ඉන්නකොට ස්ටුල් එක පිච්චෙන හින්ද වැඩ කරන්නේ නැති ට්‍රාන්සිස්ටේර් එකක් උඩින් බවුත් එකේ තුඩ තිබ්බ මේක පිපුරුවනේ බන් එක පාරට මම උඩ ගියා......

    උබ ඕක කියනකොට මට මරු සීන් එකක් මතක් උනා බං.. මම දැන් වැඩ කරකර ඉන්නවා.. ඒ දවස්වල බවුත් වල පොඩි කරන්ට් ලීක් තියනවා සමහර ඒවයේ විතරයි.. මගේ එකෙනුත් එහෙමයි.. මම ඕක දන්න නිසා සෙරෙප්පු දෙක දාගෙනමයි ඉන්නේ.. කොහොමහරි යාලුවෙක් හිටියා වසන්ත කියලා.. ඌත් අර ඇත තියාන ඉන්න බැරි එකෙක්..(දන්නවනේ කූංඤ්ඤේ ගලවපු වදුරට උන දේ) ඇවිල්ලා දැන් මම වැඩ කරන දිහා යාලුවෝ පොඩි කොල්ලෝ කුරුට්ටෝ බලං ඉන්නවා.. අරූ මේ මොකද්ද කියලා බවුත් එකේ හීට් සින්ක් එකට අත් තිබ්බා.. තිබ්බ ගම හොදට වදින්න ඇති.. මූට තේරුණේ නෑ කරන්ට් වැදුනා කියලා.. මූ හිතුවේ පිටිපස්සෙන් එකෙක් කොන්දට ගැහුවා කියලා.. මූ දැන් අපෙන් ගේමම ඉල්ලනවා ගහපු එකා කියපියව් කියකියා.. බඩවැල් එලියට එනකං අපි හිනාවෙනවා....
    දැනට????????
    :confused:

    :D:D
    පිස්සු හදේ :lol:
    අපි හැමෝටම මතක් කරන්න සොදුරු ලමා කාලයක් තියනවා :yes:
    දැන් ඉන්න එව්වොන්ට ඇත්තෙ බුකියෙ චැට් කරපුවයි,skype වීඩියෝ කෝල් ගත්ත ඒවා වෙන්න ඇති :angry::angry:
    යස් මචං බුකියේ මම කවදාවත් ඔය චැට් වැඩේට සෙට් වෙන්නේ නෑ.. මෙලෝරහක් නෑ..අනික අපේ එවුන් කරනතරමක් කරන්නේ කට්ටිය ගහේ යවලා බලං ඉන්න එකනේ:angry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ කාලේ කරපු පිස්සු මතක් වෙනකොට ආතල් නේද

    ආයෙත් අහලා බං.. මම මේ ත්‍රෙඩ් එකෙන් මාරම ෆන් එකක් ගත්තේ සිරාවටම.. කොල්ලන්ට උන සීන් අපිටත් ඒවම වෙලා තියනවනේ
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පැටියා;12947992 said:
    :D:yes:

    Math phone kattak gatte 12 (2006) wasaredi.
    Nokia 6600 1k.
    Phone ekath parts kala aragena tika dawasakin.
    Tama parts tika mage laga tiyanawa :cool:

    අම්ම 6600 ඒ දවස් වල තිබුණ සිරාම බාන්ඩේ.. මම ලගත් තිබුනා .. ඒත් ඉතින් මට ස්කූල් යන කාලේ ඔය පෝන් සීන් තිබුනේ නෑ...
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    දැනට අවුරුදු ගානකට කලින් ගෙවල් ළඟ කෙල්ලෙක්ට දෙන්න හින්ද letter pad එකක් අරන් එකේ කොලෙකට සෙන්ට් ගහල වේලෙන්න තියල ලියපු හැටි අද වගේ මතකයි .... මොන වුනත් ලියුම එකෙන්ම වැඩ ... කෙල්ල සෙට් වුනා .....:)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දැනට අවුරුදු ගානකට කලින් ගෙවල් ළඟ කෙල්ලෙක්ට දෙන්න හින්ද letter pad එකක් අරන් එකේ කොලෙකට සෙන්ට් ගහල වේලෙන්න තියල ලියපු හැටි අද වගේ මතකයි .... මොන වුනත් ලියුම එකෙන්ම වැඩ ... කෙල්ල සෙට් වුනා .....:)

    :eek::P
    එච්චරද.. මොනාද උබ ලීවේ....
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම ජීවිතේටම ඕවා ලියලා තියෙන්නේ 4යි. ඒකත් කෙල්ලෝ දෙන්නෙක්ට. හම්මේ ඒවා ලියද්දී එපා වෙනවානේ. අන්තිමට හිතුනා කෙලින්ම අහන එක හොඳයි කියලා
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම ජීවිතේටම ඕවා ලියලා තියෙන්නේ 4යි. ඒකත් කෙල්ලෝ දෙන්නෙක්ට. හම්මේ ඒවා ලියද්දී එපා වෙනවානේ. අන්තිමට හිතුනා කෙලින්ම අහන එක හොඳයි කියලා

    :P:P:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආයෙත් අහලා බං.. මම මේ ත්‍රෙඩ් එකෙන් මාරම ෆන් එකක් ගත්තේ සිරාවටම.. කොල්ලන්ට උන සීන් අපිටත් ඒවම වෙලා තියනවනේ
    ඔව් බන්
    මමත් ලවු ලෙටර් ලියල නෑ
    ආදරේ කරන අය ගොඩක් ළගින් හිටිය අය නිසා
    නිතර දෙවේලෙ හම්බවෙන නිසා ලියුම් ලියන්න අවශ්‍යතාවයක් ආවෙ නෑ
    මේ ත්‍රෙඩ් එකෙන් ලවු ලෙටර් ක්‍රම ශිල්පය ගැන හොද අදහස් උදහස් ටිකක් දැනගත්තා

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔව් බන්
    මමත් ලවු ලෙටර් ලියල නෑ
    ආදරේ කරන අය ගොඩක් ළගින් හිටිය අය නිසා
    නිතර දෙවේලෙ හම්බවෙන නිසා ලියුම් ලියන්න අවශ්‍යතාවයක් ආවෙ නෑ
    මේ ත්‍රෙඩ් එකෙන් ලවු ලෙටර් ක්‍රම ශිල්පය ගැන හොද අදහස් උදහස් ටිකක් දැනගත්තා

    :confused:

    මට තෝවනම් විස්වාස නෑ..ම්ම්ම්... හරි ඉතින් දැන්වත් කාට හරි ලියපන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek::P
    එච්චරද.. මොනාද උබ ලීවේ....
    ලිව්වෙ මොනාද කියලා ඇහුවම මතක් උනෙ තව ලියුම් සින් එකක්.
    පන්තියට ආපු අලුත් බුවෙකුට රැග් එකක් හැටියට දුන්නා පන්තියෙ ඉන්න කෙල්ලො ටිකට ලියුම් ලියලා දෙන්න කියලා. අපි කියන එක ඌ ලියලා කෙල්ලට දෙන්න ඕනෙ.
    ඒදා පන්තියෙ හිටිය කෙල්ලො සීන් එක දන්න හින්ද දෙන ලියුම අරගන්නවා කිසිම අවුලක් එකක් නැතුව.
    අනිත් දවසෙ උදෙම සර් නම් මාර්ක් කල ගමන් අරූව අරන් ගියා පිනාගෙ ඔෆිස් එකට. අපි ඔක්කොම ෆුල් හොල්මන්. මු ඉස්කොලෙට ඇවිල්ලා දවසයි, මෙන්න පිනා ගාව!! :shocked:
    ටික කින් ප්රිෆෙක්ට් ඩබලක් ආවා පන්තියට. කොලයක් ගත්තා එලියට.
    "මෙ නම් කියන උන් ටික බහිනවා එලියට" උන් සද්දෙ දැම්මා.
    ඔන්න කට්ටියගෙම නම් ටික කියනවා, උන් එකා එකා පන්තියෙන් එලියට යනවා.
    "මොකද අයියෙ කෙස් එක ?" එකෙක් හිමින් ඇහුවා.
    "ප්රින්සිපල් කිව්වා උඹලව ඔෆිස් එකට අරන් එන්න කියලා. ගිහාම කියයි සීන් එක" උන් කියපි.
    අපිට දෑං චු යන ගානට. පිනා ගාවට මෙහෙම යනවා කියන්නෙ පස්ස රත් කරගන්න කියන එක දන්නවා.
    "අයියෙ මට උන අයියෙ... " එකෙක් පටන් ගත්තා.
    "තොට ගිහාම බෙහෙත් දෙයි. දැං යමං"
    කට්ටියම දක්කගෙන ගියා ඔෆිස් එකට. පන්ති බාර සර්, සෙක්ශන් එක බාර මිස්, අනු පිනා සහ පිනා ඉන්නවා රවාගෙන. නිකන් නෙමෙයි, කන්න වගෙ රවාගෙන.
    අලුත් බුවා ඉන්නවා මුන අල කරගෙන, කඳුලු පුරොගෙන. පිනාගෙ මෙසෙ උඩ පත වේවලක්. අනු පිනාගෙ අතෙ කොලයක් තියනවා.
    අරුගෙ මුනයි, වේවැලයි, කොලෙයි දැක්ක ගමන් අපිට වැඩේ තෙරුනා.
    අනු පිනා ලියුම කියවපි ඔක්කොටම ඇහෙන්න.
    "මගෙ නම **** (අලුත් බුවාගෙ නම). මම මෙ පාසලට ආවෙ *** (බුවාගෙ පරන ඉස්කෝලෙ) ඉඳන්. ඒකෙ කෙල්ලො ඔයා තරම් ලස්සන නෑ.
    ඔයා හරිම ලස්සනයි. ඔයාගෙ ගල හරිම සුදුයි"
    අපෙ සෙට් එකම ඔන්න බිම බලන් ඇඹරෙනවා..
    "මම ආසයි මගෙ **** ඔයාගෙ ගලෙතියන් ඉන්න"
    සෙක්ශන් එක බාර ටිචර් අපිට රවාගෙන මුන රතු කරන් "මුන්ව හමගහලත් මදි" කියලා යන්න ගියා.
    "මගෙ **** අඟල් 8ක් දිගයි"
    "ඔය කියෙව්වා ඇති" පිනා කිව්වා.
    "අට වසරෙ ඉඳන් තොපි කරන්නෙ මේකයි එහෙනං!!" ඔන්න අකුනු ගහන්න පටන් ගත්තා. විනාඩි 5ක් වගෙ ගියා.
    "අල්ලපිය අත්" අපෙ සර් සද්දෙ දැම්මා. ඔන්න පොලිමට කට්ටිය දකුනු අත දිග ඇරන් ඉන්නව. එකාට 10 ගානෙ වැදුනා හම පැලෙන්නම. කට්ටියගෙම මුනු අල වෙලා ඉන්නෙ දැං.
    "ඔය ගැහුවෙ තොපි මගෙ පන්තියට කරපු මෙ නින්දාවට"
    කට්ටිය අතට පිඹගන්නවා දැන්.
    "තොපි හිතුවද ඔතනින් ඉවරයි කියලා ?" අනු පිනා පටන් ගත්තා.
    "මෙවා ලියලා මගෙ කකුල ගාවට දැම්මහම හිතුවද මම නොබලා ඉඳියි කියලා ?"
    ඒ කතාවට අපි ඔක්කොම හොල්මන්.
    "අපි සර්ට ඕවා එව්වෙ නෑනෙ" මට කියවුනා. මගෙ ෆිට් එක මාව කොනිත්තන ගමන් බිම බලාගත්තා.
    "අල්ලපිය අත!" හම පැලිච්ච අතට දව 10ක්ම ලැබුනා මට. :(
    "මම 10 පන්තියට යනකොට මගෙ කකුල ගාවටම විසි කරෙ මොකො එහෙනං‌ ?"
    10 පන්නි තිබ්බෙ අපෙ පන්ති වලට පහලින්. අපෙ පන්තියෙ ඉඳන් මොකක් හරි විසි කලොත් වැටෙන්නෙ 10 පන්ති ගාව.
    "අනික අලුතෙන් එන ලමයිට රැග් දෙන්න තොපි කවුද ?" තව විනාඩි 5ක් විතර අකුනු ගැහුවා.
    "අල්ලපිය අනිත් අත"
    අනු පිනා සෙට් එකටම අනිත් අතටත් 10ක් දැම්මා. ඔන්න දැං සෙට් එකම අත් දෙකටම පිඹිනවා, අත් දෙකම වනනවා,‌ ඒ අස්සෙ කඳුලුත් පිහිනවා.
    "තොපි මේ කල සක්කිලි වැඩෙට තොපිව ඉස්කොලෙන් පන්නන් ඕනෙ ආයෙ වෙන මොන ඉස්කොලෙකට වත් යන්න බැරි වෙන්න!!" පිනා ආයත් ගොරවන්න පටන් ගත්තා.
    "මුන්ගෙ දෙමව්පියන්ට පෙන්නන් ඕනෙ මේවා. පුතන්ඩියා මොනවද කරන්නෙ කියල"
    ඒක කිව්ව ගමන් සෙට් එකම අඬන්න ගත්තා. හම ගහනව කිව්වත් බය නෑ, හැබැයි ගෙවල් වලට කියනවා කිව්වොත් ගූ බයයි.
    "අනෙ සර්!! ගෙදරට නං කියන්න එපා!"
    "ඕව් සර් කියන ඕනෙ දෙයක් කරන්නං, ගෙදරට නං කියන්න එපා!"
    "තාත්තා පපුවෙ අමාරු කාරයා සර්. වඳින්නං, ගෙවල් වලට නං කියන්න එපා!"
    කට්ටිය හොටු පෙරාගෙන අඬනවා දැං.
    "එහෙමද ? හම් එහෙනං යමන් පන්තියට!" එකෙන්ම ඇඩුම් නැවතුනා.
    ඔන්න සෙට් එක පෝලිමට පන්තියට යනවා. පිටිපස්සෙන් සර්, අනු පිනා සහ පිනා එනවා අර පත වේවැලත් අරන්.
    පන්තිය ගාවට ගිය ගමන්:
    "ඔහොම ඉන්නවා!" අපි පන්තිය ඉස්සරහ හිටගෙන. පිනා වේවැල තියාගෙන ඉන්නවා, අනු පිනායි සරුයි අනිත් 8ටෙ පන්ති වලට ගිහින් ඒවගෙ ඉන්න ලමයි ඔක්කොම එලියට බැස්සුවා ඉන්න ටීවර්ලත් එක්කම.
    "මේ ලමයි ඔක්කොම හොඳින් මතක තියාගන්න තමුන් පාසලට එන්නෙ ඉගෙන ගන්න මිසක් නොසන්ඩාල වැඩ කරන්න නෙමෙයි!.." පිනා පටන් ගත්තා.
    "කිසිම ලමයෙකුට මෙ පාසලට එන අලුති ලමයිට නවක වදය දෙන්න බෑ! එහෙම කලොත් වෙන්නෙ මේකයි" අපෙ පැත්තට වේවෑල දික් කලා.
    "හැරෙනවා අනිත් පෑත්තට!" අනු පිනා අපිට කෑ ගහනවා.
    "නැමෙනවා ඉස්සරහට!"
    දැං වෙනකොට 8 විතරක් නෙමෙයි වටේම ඉන්න ඔක්කොම පන්ති වල ලමයි, වටාපිටාවෙ ඉන්න ටිචර්ල ඔක්කොම අපි දිහා බලන් ඉන්නෙ.
    චටාස්!!! පටාස්!!
    එකාට 10 ගානෙ වැදුනා දුකෙන් පුං වෙන්න. 10 වදිනකොට නිකන්ම දන ගැහිලා. කඳුලු පෙරෙනවා.
    "හොඳට මතක තියාගන්න. නවක වදය තහනම්!!"
    "දැන් තම තමන්ගෙ පන්ති වලට යන්න පුලුවන්!" අනිත් ලමයි පන්ති වලට යන අතරෙ අපිත් නැගිට්ටා.
    "උඹලට කවුද යන්න ඉඩ දුන්නෙ ?. ඉන්නව ඔහොම්ම පීරියඩ් එක ඉවර වෙනකං!!"
    පිනා සහ අනු පිනා යන්න ගියා. සර් පන්තියට ගියා. අපි පස්ස අතගගා, අත් වලට පිඹ පිඹ දන ගහගෙන හිටියා.
     
    • Like
    Reactions: prageeth119lk

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔන්න උබලට මගේ කතාව. එතකොට 1998 අවුරුද්දේ . ඒකියන්න මම 11 වසරේ. මම ගියේ මිශ්‍ර පාසලකට. 11 වසර කියන්න ලවු කරන්න පටන් ගන්න කාලෙනේ . ඉතින් මටත් හිතුන හොද කෙල්ලෙක් සෙට් කරගත්තනම් හොදයි කියල. එදවස් වල කෙලෙක් සෙට් කරගතහොත් ඉතින් අවන්කවම ලවු කරනවා. දැන් වගේ නොවෙයි. :D:D
    එයාගේ නම දර්ශි . ඉතින් අපි කොල්ලෝ හැමදාම ඉන්ටෙර්වෙල් එකේ වතුර බොන්න ටැප් එක ලගට යනකොට එකී හැමදාම මගේ දිහා බලගන ඉන්නවා .:love::love: ඉතින් මටත් අනන්ගයගේ මල්හීසර වදින්න වගේ යන්නේ කියල හන්ගීමක් අව. ඉතින් අපේ පන්තියේ කොල්ලෝ සෙට් එකම මට ෆුල් සපෝර්ට් .

    ඉතින් මමත් හිතුව ලියුමක් ලියන්න ඕන කියල. ඉතින් ගිය බුක් ෂොප් එකකට . ගිහින් ගත්ත ලවු ලෙටර් ලියන කොලයක්. මම හිතන්නේ ඒ කොලේම උන රුපියල් 15 විතර. කඩේ ඉඳපු අක්ක මට හිනාවෙනවා. එත් ගානක් නැහැ. ඉතින් එකත් අරගන ගෙදර ගිහින් මගේ හොදම යාළුවා වන දිනේෂ් වත් හවුල් කරගන ලියන්න පටන්ගත්ත ලියුම. අරුත් මට හෙනම සප් එක දෙනවා . දිනේෂ් ළඟ තිබ්බ මල් පත්තර ( මට හොදට මතකයි ඒ පත්තරේ නම "හිම රෝස " ) ඉතින් ඔකේ තියන කෑලිත් දල කවිත් දල අනන් මනං දල ලිවුවා හොද රොමැන්ටික් ලියුමක්.

    ඉතින් පස්සෙන්ද හවස දර්ශි ට ස්පෝර්ට්ස් ප්‍රක්ටිස් . ඉති එවෙලාව අල්ලලා හවස 4 ට විතර ගිය ලියුම දෙන්න. අම්බෝ පපුව ගිඩි ගිඩි ගලා ගැහෙනවා. පස්සේ මම හිතුව මට ලියුම දෙන්න ශක්තියක් නැහැ. වැඩේ අතඅරිනවා කියල. එත් කොල්ලෝ කියනවා දීපන් දීපන් කියල. පස්සේ දෙන්න ශක්තියක් ඇත්තේම නැහැ. ඉතින් මොකද කරන්නේ අපේ කොල්ලෙක් එක මගේ උදුරාගෙන ඒකිට ගිහින් දුන්න . එකී ලියුම ගන්න නැතුව ඉන්නවා. ඉතින් අපේ එක අහනවා ඔයාට එපාද කියල. එට පසේ එකී කියනවා කෝ දෙන්න කියල. එකී අන්තිමට ගත්ත.

    එත් අවාසනාවට ද වසනවටද කොහෙද එකී මට කැමති උනේ නැහැ. :baffled::baffled: ඒකිට ඒවෙනකොට A/L පන්තියක කොල්ලෙක් ඉන්නවා. ඉතින් ඒකිට මාස ගානක් හිතින් ලවු කර කර ඉඳල වැඩේ අත ඇරලා දැම්ම. ඔන්න ඕකයි මගේ කතන්දරේ. වැඩේ කියන්න මම අපේ කොලොන්ට Party එකකුත් දුන්න ලියුම ගත්තම . Party එක තමයි මාළුපාන්, කිඹුලා බනිස් සහ ප්ලේන්ටි .:P:P. මම හිතුවේ වැඩේ හරි කියල එකී ලියුම ගත්හම. :) :angry: :D:D:D:D:D
     
    ඔපරේශන් ලව් ලෙටර් එකෙන් පස්සෙ මම දුන්නෙ මාලුපාන් සහ කහට තේ :D
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    එක ලව් ලෙටර් එකයි ලිව්වේ.. උදේ කෙල්ල රිටන් ලෙටර් එකක් දුන්න කැමැති කියල.. හවස එකක් දුන්න කැමැති නෑ කියල. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක ලව් ලෙටර් එකයි ලිව්වේ.. උදේ කෙල්ල රිටන් ලෙටර් එකක් දුන්න කැමැති කියල.. හවස එකක් දුන්න කැමැති නෑ කියල. :P
    :lol:
    දවස ඇතුලෙ මොකද කලෙ වැඩේ කෙල කරගන්න ?