එතනින් ගොඩක්ම වයිෆ්ට ලියපුවනේ
ඒවා ඉතින් එකක් පිටු 40 පොතක් විතර පිරෙන්න ලියනවා..![]()
වයිෆ්ට ලියපු ඒව නම් අව්ලක් නෑ
මන් හිතුවේ කෙල්ලන්ට ලියපු ඒවා ලියලා

එතනින් ගොඩක්ම වයිෆ්ට ලියපුවනේ
ඒවා ඉතින් එකක් පිටු 40 පොතක් විතර පිරෙන්න ලියනවා..![]()

ජීවීතෙට මටම කියලා එකක් ලියලා නැ
හැබැයි ඔය වගෙ එකක් ලියන්න යාලුවෙක්ට කරුනු (අදහස්) එහෙම කිව්වා
එක ලිව්වෙ ස්කොලෙ 10 වසටෙදිතනිකර ලිව්වෙ මම වගෙ අකුරු විතරයි වෙනස්
හබැයි කෙල්ලට දිලා පැය බාගෙකින් ඕක විනය බාර ගුරුතුමා අතෙ
මිනිහා එච්ච්ර අවුලක් නැ යාලුවව ඩෙස් එක උඩට නග්ගලා කලිසම් සාක්කු දෙක අත්දෙක දාගන්න කියලා පුස්ස පැත්ත මිටර් කොදුවකින් 3ක්ද කොහෙද දුන්නා
බලන් ඉදලා මට ඇඩෙන්නත් වගෙ උනා
පස්සෙ සර් කාරයා හිමින් සැරෙ විස්තරෙ අහගෙන අර හදායා මාවත් මාටු කරලා
ස්ර් අපි දෙන්නට කතාකරලා හිනා වේවි කිව්වා කොල්ලො වැඩෙ හොදයි ලස්සනට ලියලා තියෙනවා
![]()
කෙල්ල ලිව්ම බැලුවා ගමන් වැඩෙ ගොඩ යන්න ඇති කියලාහැබැයි පුතො ආයෙ එහෙම ඔය ව්ගෙ දෙයක් මට අහුඋනොත් උබලයි අම්ම තාත්තා ගෙන්නලා හොද වැඩැක් උබලට කරවනවා කියලා පලයල්ලා දැන් පංතියට කිව්වා
ලිව්ම් ලියන්න බලාපොරොත්තුවක් නැ
ජයවේවා![]()





සමහර උන් දැන් රට ගිහින්. අනිත් උන් දැන් රටේ එක එක පැති වල...දැන් ඒ කෙල්ලො කොල්ලො මොනව කරනව ඇද්ද

ඒක නං ලේසියෙන් අමතක වෙන්නෙ නෑ.ඉල ඇදෙනව බඩත් රිදෙනව බං මේක කියවලා.. මට කට්ටියට පෝලිමේ කනේ පාරවල් වදිනව මැවි මැවී පේනවා...........ආආආආ![]()
පෝලිමේ ඉසසර ඉන්න එකා පාර කනව දකිනකොට තමයි මරු. "වචන රචන කරන එකම ක්රමය .. SMS"අපෙ ඔය කාලෙ එනකොට ලියුම් කියන්නෙ කරදර වැඩ ඉට වඩා ලෙසි ක්‍රම් තිබුනා

හපොයි බයදත් අහනවා පස්ස පැත්ත ඉදිමෙන්න මිටර් කොදු ව්ලින් කෙලිනෙඔන්න ඔය කාලෙ තම්යි අර බෙල් බොටම් කලිසම් ආයෙ කරලියයට ආවෙ
ඉතින් ඇදිච්ච කලිසමෙ සාක්කු දෙකෙ අත්දෙක දාගෙන ගුටි කනවා කියන්නෙ සැප කනෙ
හැබැයි මම එකම් එක පාරක් වේවැල් පාරක් කැවාඒ දවස්වල ස්‍ර් නාගරික මන්ත්‍රි පස්සෙ නගරාදිපති වෙලා ඉන්න කොටත් කොල්ලෙක් පාරෙ ස්කුල් කලිසම් හැලෙන්න ඇදන් ගිහින් වාහනෙන් බැහැලා ඇවිත් ලයිට් කනුවකින් ලනුවක් කඩාගෙන අරුගෙ කලිසම ගැටගහගන්න කිව්වා හංදිය මැද්දෙදි ඔක්කොම එවුන් බලන් ඉදිද්දි
මට ආයෙ ලිව්ම් ලියනන් උවම්නාවක් ආවෙ නැ අපෙ ඔය කාලෙ එනකොට ලියුම් කියන්නෙ කරදර වැඩ ඉට වඩා ලෙසි ක්‍රම් තිබුනා අනිත් එක මම ලියන ලියුම් කියවන්න එයා පුරාවිද්‍ය්න්යෙක් වෙන්න ඔනෙහැබැයි යාලුවොන්ට නම් ලියන්න කලින් වගෙම උපදෙස් එහෙම දුන්න සම්හර එවා ගිහින් දෙන්න වගෙත් උනා
![]()

අන්තිමට අන්තිමට මචං මම ලියන ඒවා තේරුම් ගන්න පුලුවන් උන කෙල්ල තමා දැනට වයිෆ්වයිෆ්ට ලියපු ඒව නම් අව්ලක් නෑ
මන් හිතුවේ කෙල්ලන්ට ලියපු ඒවා ලියලා![]()
![]()

සමහර උන් දැන් රට ගිහින්. අනිත් උන් දැන් රටේ එක එක පැති වල...
![]()

අනිවා
මාත් මුලින්ම කරේ ගෙදර ඔරලෝසු ටික ගලවලා
බැනුම් කෝටියයි![]()
අන්තිමට අන්තිමට මචං මම ලියන ඒවා තේරුම් ගන්න පුලුවන් උන කෙල්ල තමා දැනට වයිෆ්
![]()

බැනුම් අහල බේරුනා මදා.....
මම දවසක් බවුත් එකෙන් වැඩ කර කර ඉන්නකොට ස්ටුල් එක පිච්චෙන හින්ද වැඩ කරන්නේ නැති ට්‍රාන්සිස්ටේර් එකක් උඩින් බවුත් එකේ තුඩ තිබ්බ මේක පිපුරුවනේ බන් එක පාරට මම උඩ ගියා......






පිස්සු හදේ
අපි හැමෝටම මතක් කරන්න සොදුරු ලමා කාලයක් තියනවා
දැන් ඉන්න එව්වොන්ට ඇත්තෙ බුකියෙ චැට් කරපුවයි,skype වීඩියෝ කෝල් ගත්ත ඒවා වෙන්න ඇති![]()

බැනුම් අහල බේරුනා මදා.....
මම දවසක් බවුත් එකෙන් වැඩ කර කර ඉන්නකොට ස්ටුල් එක පිච්චෙන හින්ද වැඩ කරන්නේ නැති ට්‍රාන්සිස්ටේර් එකක් උඩින් බවුත් එකේ තුඩ තිබ්බ මේක පිපුරුවනේ බන් එක පාරට මම උඩ ගියා......








සමහර උන් දැන් රට ගිහින්. අනිත් උන් දැන් රටේ එක එක පැති වල...![]()
ඇත්තම කිව්වමත්....මේකනම් මං විෂ්වාස කරන්නෑ
මෙච්චර මරිසියා පොඩි ලියුමක් දුන්නෑ කියන එක පිලිගන්න බෑනේ![]()

කිපයක් ලැබුනා හැබැයි උත්තර ලිව්මෙන් දුන්නෙ නැ

ලේසිම ක්‍රමෙ"වචන රචන කරන එකම ක්රමය .. SMS"![]()
හොදයි හැබැයි ලියුමක් වගෙ ෆීල්වෙනවා අඩුයි
ඔක්කොටම වඩා හපන් අයියාගෙ 4න් එක උස්සන එක
ඉස්සුවත් කරුමෙට කෙල්ලට 4න් එකට එන්න බැ ඒ වෙලාවට
ඉස්සර මට මතකයි අපි වරදක් කරපුවාම අනිත් එවුන්ට ගහන් වේවැලෙන් නෙවෙයි අපිට ගහන්නේ වෙනම හෙන පත වේවැලක් තියනවා.. අනිත් එවුන්ට ගහන් එකෙන් ගැහුවට අපිට ගානක් නෑ කියලා අපේ විනය සර් දන්නවා.. අපේ වැඩේම එකෙක්ට දෙන්නෙක්ට ගහනවා ඌ සෙම පෙරාගෙන පහුවෙදාට ඇවිත් සර්ට කියනවා....ආයෙත් ස්කූල් ඇරුනාම අරූට ගහනවා![]()
ඔව් බන් අපෙත් ඔෆිසියෙ එක එක සයිස් වලින් තියෙනවා 
හපොයි විශලෙදැනට????????
![]()

අපි 9වසරෙ ඉන්න කාලෙ sms තියා මොබයිල් ෆෝන් තිබුනෙත් නෑ මෙහෙ..ලේසිම ක්රමෙහොදයි හැබැයි ලියුමක් වගෙ ෆීල්වෙනවා අඩුයි
![]()
මෙ 2001-2003 වගෙ කාලෙ නෙ ? ඔය පැකෙජ් එක මගෙ ගාවත් තිබුනා..මතක් කරන්න එපා ඒ දවස්වල හිකෙන්න චාර්ජ් කරනවා කෝල් එකකටත් විනාඩියට රූ 13ක්ද කොහෙද ඉන්කමිනුත් 2 මිනිට් විතරයි ෆ්‍රී