ඔයාලා වගේ හාල් කෑලි වලට බලවත් පිටසක්වල ජීවීන් මේ තොරතුරු දෙන්නේ මොකද කියලා ඔයාලා හිතන එක සාධාරණයි.නමුත් පිටසක්වල ජීවීන් සමාජයේ පහලකොටස් වලට තමයි අමතන්න වඩාත්ම කැමතියි.ඔය බලවත් කියන මිනිස්සු ඔයාලට හොරෙන් කරන ජරා වැඩ පිටසක්වල අපි දකිනවා.එයාලගේ වංක කම අපි දකිනවා.ඒක නිසා ඒ අය අපිට අප්‍රසන්නයි.එයාලා එක්ක සාකච්චා කරන්න තරම් දෙකයි පනහේ පිටසක්වල ජීවින් නෙවෙයි එන්නේ.වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් ඇති ඉතාම බලවතුන් පිරිසක්.
මචෝ.... ලැජ්ජාවෙ පන යනවා...මම අත මරනවත් දකින්න ඇති නේ එයාලා... (පවු අහින්සකයා කියලා හිතෙන්න ඇති)











