2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    ඔයාලා වගේ හාල් කෑලි වලට බලවත් පිටසක්වල ජීවීන් මේ තොරතුරු දෙන්නේ මොකද කියලා ඔයාලා හිතන එක සාධාරණයි.නමුත් පිටසක්වල ජීවීන් සමාජයේ පහලකොටස් වලට තමයි අමතන්න වඩාත්ම කැමතියි.ඔය බලවත් කියන මිනිස්සු ඔයාලට හොරෙන් කරන ජරා වැඩ පිටසක්වල අපි දකිනවා.එයාලගේ වංක කම අපි දකිනවා.ඒක නිසා ඒ අය අපිට අප්‍රසන්නයි.එයාලා එක්ක සාකච්චා කරන්න තරම් දෙකයි පනහේ පිටසක්වල ජීවින් නෙවෙයි එන්නේ.වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් ඇති ඉතාම බලවතුන් පිරිසක්.

    මචෝ.... ලැජ්ජාවෙ පන යනවා...මම අත මරනවත් දකින්න ඇති නේ එයාලා... (පවු අහින්සකයා කියලා හිතෙන්න ඇති) :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,707
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින් වෙන අපි කොතරම් බලවත් වුනත්, අපි අපගේ ඉහලතම හැකියාවන් සහ තාක්ෂනය ප්‍රාථමික ජීවින්ට පෙන්වන්නේ නෑ.ඒවා පෙන්නලා ඔවුන්ව මවිත කරන්න යන්නේ නෑ.ඒක නිසා තමයි පිටසක්වල අපි ඔබලා අතර සිටිමින් ඔබලාගේ දෙයක් වශයෙන් ඔබලාව තාක්ෂනිකව යම් මට්ටකට ගෙන ඇවිත් තියෙන්නේ.ඒ වගේම සමහර භූමිකම්පා සුනාමි,සුලි සුලං වසංගත ස්වභව ධර්මයාට මුවා වෙලා ඔබලාට එවන්නේ.
    අන්තර්සක්වල ජීවීන් ඉතාම බලගතු පිරිසක්.සුපිරිතම පරිණාමික පිරිසක්.
    ඉතා නොබෝ දිනකින් පිට්සක්වල ජීවීන් මානවයන්ගේ සියලූම චන්ද්‍රිකා,සහ න්‍යෂ්ඨික අවි අක්‍රීය කරමින් පෘථිවියට බහිනවා.ඔයාලගේ යටිතල පහසුකම් සපයන්න සේරම සූදානම්.හැමෝටම වයර්ලස් විදුලිය නොමිලේ චන්ද්‍රායගේ සවි කර ඇති උපකරණයකින් ලැබේවී.ජලය ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.ඒවටත් විසදුම් තියෙනවා.ඔයාලට ආහාර, ඇඳුම් වැනි දේවල් අපි ලබාදෙන ඔයාලගේ ලැප්ටොප් වලට සමාන උපකරනයකින් ඕඩර් කරන්න පුලුවන්.ඒවා ස්වයංක්‍රීයව ඔයාලා ලඟට එවීම සඳහා විශේෂ රොබෝ ප්‍රවාහන සේවයක් තියෙනවා.වෛද්‍ය සේවාවන් පවා රොබෝ වෛද්‍යවරුන්ගෙන් ලබාගන්න පුලුවන්.පෘථිවි මානවයන් තාවකාලිකව අනෙකුත් ග්‍රහලෝක වලට ස්ථාන ගත කරලා පෘථිවිය තුල අලුත් විධිමත් යටිතල පහසුකම් ඇති කරන්න වෙනවා.
    0002064B.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe

    හරි ලස්සන කතාව...ඕව වෙනවනම් නියමයි තමා..මෙහෙ ඉන්න සේරෝමල පරසක්වල ගහන්නද හදන්නෙ..:confused::confused:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරි ලස්සන කතාව...ඕව වෙනවනම් නියමයි තමා..මෙහෙ ඉන්න සේරෝමල පරසක්වල ගහන්නද හදන්නෙ..:confused::confused:
    පෘථිවි මානවයන්ට අනෙකුත් ග්‍රහලෝක නවය තුල ජීවත් වෙන්න පුලුවන් යටිතල පහසුකම් අන්තර්සක්වල ඇති කරලා තියෙනවා.ඒ වගේම ඒ ග්‍රහලෝක ආශ්‍රිත චන්ද්‍රිකා තුලත් ජීවත් වෙන්න පුලුවන්.බ්‍රහස්පති චන්ද්‍රයාගේ තමයි පිටසක්වල පෘථිවි මූලස්ථානය තියෙන්නේ.මේ ග්‍රහලෝකවල භූගතව සුවිශාල නගර ඉදි කරලා තියෙනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    පෘථිවි මානවයන්ට අනෙකුත් ග්‍රහලෝක නවය තුල ජීවත් වෙන්න පුලුවන් යටිතල පහසුකම් අන්තර්සක්වල ඇති කරලා තියෙනවා.ඒ වගේම ඒ ග්‍රහලෝක ආශ්‍රිත චන්ද්‍රිකා තුලත් ජීවත් වෙන්න පුලුවන්.බ්‍රහස්පති චන්ද්‍රයාගේ තමයි පිටසක්වල පෘථිවි මූලස්ථානය තියෙන්නේ.මේ ග්‍රහලෝකවල භූගතව සුවිශාල නගර ඉදි කරලා තියෙනවා.

    Umba komada machan mewa Es deken dekka wage hariyatama kiyanne..???? :eek::eek:
     
    igoot4

    Junior member
  • Nov 3, 2011
    121
    3
    18
    me dala tiyena wadagat post ekak mekata comment karala tiyena widiya dakkama terenawa lankawe buddimat ugat ayage tarama..........aya itin kohoma diyunuwennada ne....sanwardanaya diunuwa kiyanne rataka arthikaya witarakma neme n=minisunge chittayan..nawatama soyaganeem..ewat ihala wenna ona...net eke comment ekak danna puluwan paliyata danna epa machanla...dapu post eka mokak unat e pilibada tikak hoyala balanna etakota tama tamange buddiya unat wardanaya karaganna puluwan.....meka tarahakata kiyanawa neme...ape buddi mattama apimai wadikaraganna ona ehema neda
     
    :yes:

    godak joke ekata dapuwa machan thiyene.. ganan ganna epa..:)
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    ඔයාගෙ පව්ලෙ සීන් හැමදේම අපිට ඔයා කියන්නෙ නැනේ:no::no::no:

    පවුලේ ප්‍රශ්න අපි කාටවත් වැඩක් නෑ
    මන් ඔයාගෙන් ඇහුවේ facebook එකේ කෙල්ලෙක් වගේ profile එකක් හදාගෙන කොල්ලෝ add කරලා කරන්නේ මොකක්ක්ද කියලයි
    මොකද ඔය අන්තගාමී බෞද්ධයෙක් නේ

    නෑ..සංසාරෙට බයේ..
    "සන්සාරෝඝා මහබ්භයා"

    Forum එකක දවස පුර post කරලද ඔයා රහත් වෙන්න හදන්නේ ?
    ඔයාට කුන්ඩලිනි ශක්තිය තියනවා කියල ඔයා කොච්චර ලොකු බොරුවක් කලාද ?

    ඔයා ඔය කියනවා වගේ බයක් ගැන නෙමේ මම මේ කියන්නෙ..ආශ්වාදය, ආදීනව,තුලින් නිස්සරණය කියන මාවතට පැමිණීලා සසර ගැන කලකිරීම කියන දේ ගැන මම කියන්නෙ..සසරෙ බියකරු බව තේරෙන්නනම් ඒක හොදට අත්විදලා තියෙන්න ඕනෙ ඒකට තමා ආශ්වාදය කිව්වෙ පස්සෙ ඒ අශ්වාදයේ විපාක දකින්න ඕනෙ ඒකට තමා ආදීනවය කියල කිව්වෙ..මේ දෙකෙන් ගැලවෙන්න තියන මාවතට තමා නිස්සරණය කිව්වෙ..බුදුන් වහන්සෙ

    “බුද්ධෝ හං බෝධයිස්සාමි
    මුත්තෝ හං මෝචයෙ පරේ
    තිණ්ණෝ හං තාරයිස්සාමි
    සංසාරෝගා මහබ්භයා
    (මම සසරින් එතරවෙමි –අනුනද එතෙර කරවමි මහත් බිය දෙන සසර නසමි –අනුනගේ සසරද වනසමි)
    කියල දේශනා කරේ අන්න ඒ නිසා..

    ඕක නිකම් මේ පොඩි ළමයෙක් මකුනෙක් දැකල බයවෙනවා කෑගහනව වගේ බයක් නෙමේ..ඊට වඩා ගැඹුරු අවබෝදයකින් එන බියක්..:yes::yes:

    ගැබුරු අවබෝධයකින් බියක් එන්නේ නෑ
    ගැබුරු අවබෝධයකින් ප්‍රශ්නෙට මුහුණ දෙනන් ශක්තියක් එන්නේ
    ඔයා පොඩි ළමයෙක් .. ඔයා මෙතන හෙන talk දුන්නට
    ඔයාටත් ඔරියට වගේම කිසි දෙයක් ඔප්පු කරන්න බෑ
    පඩි වදන් දුන්නට වැඩක් නෑ මල්ලි ඔප්පු කරන්නත් පුළුවන් වෙන්න ඕනේ

    මම කැමති නෑ මෙතන මගේ පව්ගලික ප්‍රශ්න ගැන කතාකරන්න..ඒකයි පුංචියට දෑවෙ.ඔව් මම ඔයා තරං Computer ගැන දන්නෙ නෑ තමයි..:yes::yes: මම ආතල් ගන්න කරපු වැඩක් නෙමේ..මම ඉස්සෙලත් කිව්වනේ..ඒක මගේ පව්ද්ගලික ප්‍රශ්නයකට කරපු දෙයක්..ඔයාටත් ඇතිනෙ පව්ද්ගලික ප්‍රශ්න..කුන්ඩලිනි ශක්තියට පේන්න 100ට 100ක් Perfect වෙන්න ඕනෙ..:yes::yes::yes:

    දැන් ඔයා දාපු ෆොටෝ එකේ ඉන්න ගනු ළමය දැනුවත්වද ඔයා ඒ ෆොටෝ එක Facebook profile picture එකට දැම්මේ ??
    එහෙම වෙන කෙනෙක්ගේ නමින් account එකක් හදන එක වැරදි නේද ??
    රහත් වෙන්න ඉන්න ඔයා වගේ කෙනෙක් එහෙම කරන එක වැරදි නේද ??
    මල්ලි දැන්වත් ඔයාගේ කුන්ඩලිනි ශක්තිය ගැන බොරුව නවත්තන්න

    මෙහි සිටින athula5 යනු කොලු කාරයෙක් හැමෝම පු# පරිස්සම් කරගන්න :shocked: මේකට තමා කියන්නේ මොන බන පදේ ගැහුවත් යටි හිතේ තියන පොන්න කම කොයි වෙලේ හරි එලියට පනිනවා මේ තියෙන්නේ එහෙම අවස්ථා
    http://www.elakiri.com/forum/showpost.php?p=12902032&postcount=8700
    http://www.elakiri.com/forum/showpost.php?p=12902108&postcount=8705
    මොහුට තමන්ව මේ ලෝකෙට ජාතක වෙන්න හේතු වුන මේ ලෝකේ උතුම්ම ක්‍රියාවකට "තුක් නොදකින්" යයි අපහාස කිරීම මොහු වගේ බෞද්ද යයි කියාගන්න කෙනුකුට කෙතරම් සුදුසුද? මෙය සියලු බෞද්දයන්ට කරපු අපහාසයක්
    තව මුම පිලිගන්නවා fb එකේ කෙල්ලෙක් විදියට ප්‍රොෆයිල් එකක් හැදුව කියල කොල්ලෙක් රවට්ටන්න මේ වගේ කුපාඩි වැඩ කර කරනේ අපිට බන කියන්න එන්නේ
    තව මේ කතාවෙ
    න් තව දුරටත් සනාථ වෙනවා මු කොලු කාරයෙක් බව

    ඔන්න අපිට බන දේශනා කරපු බුද්ද පුත්‍රයා gay තරම
    buha.gif

    ගොන් කතා කියන්න එපා මනුස්සයෝ
    ඌ GAY වුනත් උබට ඇති රුදාව මොකක්ද ?
    එක උගේ කැමත්තන්නේ
    නිකන් වචනයක් අල්ලන් කෑ ගහන්න එපා

    :D:D ඔරියන්තුමා ඔය බලල ඇවිල්ල තමා අපිට කියන්නෙ..:rofl::rofl:

    ඔයා කොහොමද දන්නේ ??
    විහිළුවටවත් බොරු කරන එක හොද නෑ නේද ?

    මම කොලුකාරයෙක් නෙමේ,මගෙන් කව්රුවත් පරිස්සම් වෙන්න ඕනෙත් නෑ,මම පොන්නයෙකුත් නෙමේ..කව්රු මොනවා මං ගැන හිතුවත් මට කරන්න දේකුත් නෑ,
    ඔරිය කියන්නෙ බ්‍රහ්ම ලෝකයක ඉන්න ජීවින් ටිකක් ගැනනේ,මං දන්න තරමින් බ්‍රහමයො ළමයි හදන්නෙ නෑ,ඒත් මිනිස්සුන්ට මේක ස්වභාවික දෙයක්,මිනිස්සු උනත් මේවගේ සීමාවක් තියෙන්න ඕනෙ,මිනිස්සු නෙමේ බ්‍රහ්ම මණ්ඩලේ ජිවියොන්ට "දවසට 49 පාරක් සංසර්ගය කරන්න පුලුවන් ශක්තියක් සහ පරිණාමයක් තිබෙනවා" කියල කියපු කතාවට තමා මම එකඟ වුනේ නැත්තෙ,තේරුම් ගන්න පුළුවන් අය මම කියපු දේ තේරුම්ගන්න ඇති,මම බෞද්දයන්ට තියා වෙනත් ආගම්වල කෙනෙකුටවත් කිසිම තැනක කිසිම විදියේ අපහාසයක් කරල නෑ,මම දන්න විදියට සමහර කරුණු පැහැදිලිකිරිම් කරා විතරයි.ඔව් ඒක මම පිළිගත්ත තමයි,මට බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ,ප්‍රසිද්ධ මාද්‍යයක වුනත් මම මේ කිව්වෙ මගේ ඇත්තම කතාව තමයි.මට බොරු කියන්න ඕනෙ නෑ,ඒ දේ කරේ මොකද කියලත් මම කිව්ව.මට ආතල් එකට කොල්ලො රවට්ටන්න ඕනෙ නෑ,මම කරේ කුපාඩි වැඩකුත් නෙමේ,ඌ මට කරපු කුපාඩි වැඩේ දන්නවනම් උඹල මට ඔහොම කියන්නෙත් නෑ.ඒ වගේ දෙයක් උඹලට වුනානම් උඹල කරන්නෙත් මම කරපු වගේ දෙයක්ම තමා.කොහොම වුනත් මට ඌ තරහකරගන්නත් බෑ.මොකද ඌ මට ගොඩක් උදව් කරල තියනව,ඒව මට අමතකත් නෑ.ඒකයි දෙපැත්තම බේරගෙන මගේ ප්‍රශ්නෙ විසඳගන්න මට එහෙම දෙයක් කරන්න සිද්ධ වුනේ..ඔන්න පැහැදිලි කරන්න පුළුවන් උපරිමයෙන්ම කරා,තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව තේරුම් ගන්න..
    මම ඉන්ටනෙට් එන්නෙ,ෆේස්බුක් ඉන්නෙ,, කොල්ලො-කෙල්ලො රවට්ටල ආතල් ගන්න නෙමේ Sexy Ladies ල හොයන්න නෙමේ, කුණුහරුප කතාකරන්නත් නෙමේ..මම මෙතන ලියන දේවල් වලින් මම එහෙම කෙනෙක් කියල තේරෙනවනම්,ඉතින් මට ඒකට කරන්න දේකුත් නෑ,මොකද මමත් කතාකරන්නෙ ඔයාල හැමෝම කතා කරන භාෂාවෙන් නිසා..පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව තේරුම් ගන්න..:sorry::sorry:

    අඩන්න එපා ඉතින්
    පඩි වදන් දෙන කෙනෙක් ඔහොම අඩන එක හොද නැනේ නේද ??
    ඔයා කිසිම දෙයක් ගැන හැම දේම දන්නේ නැනේ
    ඔයත් කොහෙන් හරි අහුලා ගත්තු ටිකක ඔහේ කියවනවා
    වැඩිම වුනොත් ඔයා පොත් ටිකක් කියවල ඇති
    හැම කෙනාම පොත් වල ලියන දේවල් නිවැරදි නෑ
    හිතන්න එපා ඔයාට වඩා දන්න මිනිස්සු නෑ කියල
    මුලින් පිළිගන්න ඔයා දන්න මගුලක් නෑ කියල
    ඒ වගේම ඔයාට කිසිම කුන්ඩලිනි වගේ ශක්තියකුත් නෑ
    ඔයා හරියට කිසිම භාවන්වක් කරපු කෙනෙකුත් නෙමේ
    කිසිම ධ්‍යානයක් ලබා ගෙනත් නෑ
    ඕනෙම දෙයක් නොදන්නවට වඩා බාගෙට දැනගන්න එක භයානකයි මල්ලි
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මන් දන්නවා කොලු කාරයෙක් එහෙම ප්‍රසිද්දියේ තමන් කොලුකාරයෙක් කියල පිලිගන් නැ මන් එහෙම කිව්වේ නිකන් නෙමෙයි පැහැදිලි ශාක්ෂි ඇතුව උබ වෙන බයිලා ගැහුවට අවශ්‍ය පොයින්ට් එකට කතා කරලා නැනේ ඔන්න මන් ආයි දානවා
    http://www.elakiri.com/forum/showpos...postcount=8700
    http://www.elakiri.com/forum/showpos...postcount=8705
    මේ වගේ දෙයකට "තුක් නොදකින්" කියල කියන්න පුළුවන් කොලු කාරයෙක් ඇරෙන්න වෙන කාටද? මොකද කොලු කාරයන්ට මේවට කොහොමත් තද වෙනවා ඒක කොලු කාරයන්ගේ ලක්ෂණයක් උබ හෙන බුදු චරිතයක් වගේ පෙන්නලා මෙහෙම දෙයක් කිව්වම ඒක බුද්දාගමටත් අපහාසයක් තමයි.

    :D:D උඹට ඕන විදියකට හිතාගනින්..මිනිස්සු හිතන දේවල් මට නවත්තන්න බෑනේ..මම කියන්න ඕන ටික කියල තියෙන්නෙ..එච්චරයි :D:D
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ayeth ahala dan mahana wenne athal ganda license ekak thamai oka gihigeya inna awnta wada antha awn dan inne ape pansale hamuduruwange video darshana samagama thiyanawa :D

    :shocked::shocked:video එක්කම සාක්ෂි තියනවනම් බලං ඉන්නෙ ඇතුව පොලීසියට බාර දෙන්න..ඒක තමයි කරන්න පුළුවන් හොදම වැඩේ :yes::yes::yes::yes:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ඔරියන්තුමො

    පෘථිවි මානවයන්ට අනෙකුත් ග්‍රහලෝක නවය තුල ජීවත් වෙන්න පුලුවන් යටිතල පහසුකම් අන්තර්සක්වල ඇති කරලා තියෙනවා.ඒ වගේම ඒ ග්‍රහලෝක ආශ්‍රිත චන්ද්‍රිකා තුලත් ජීවත් වෙන්න පුලුවන්.බ්‍රහස්පති චන්ද්‍රයාගේ තමයි පිටසක්වල පෘථිවි මූලස්ථානය තියෙන්නේ.මේ ග්‍රහලෝකවල භූගතව සුවිශාල නගර ඉදි කරලා තියෙනවා.

    ඔරියන්තුමො මාව යවපන් Pluto ටම මේහේ ඇතිවෙලා තියෙන්නෙ....:P:P:P:P
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0

    ගොන් කතා කියන්න එපා මනුස්සයෝ
    ඌ GAY වුනත් උබට ඇති රුදාව මොකක්ද ?
    එක උගේ කැමත්තන්නේ
    නිකන් වචනයක් අල්ලන් කෑ ගහන්න එපා
    ඇයි උබත් gay ද? මොකද කොලු කාරයෙක්ට කොලුකාරය කිව්වම තරහ යන්නෙත් තව කොලු කරයෙක්ටම තමයි අනේ මේ උබ හෙන ලොකු ටෝක්ස් දන්නැතුව යනවද මොකද ඔයා වගේ වැඩිහිටියන්ට ගැලපෙන තැනක් නමෙයි මේක උබ දැන් මේ 89 ඉපදිච්ච එකාට පොඩි ළමයෙක් කියනවනම් උබ හෙන ලොකු මිනිහෙක් වෙන්න ඇතිනේ වැඩක් බලාගෙන පලයන් මාමේ යන්න ගිහින් පව්ලේ එව්න්ව හදාගනින් අනුන්ගේ කුණු හොයන් නැතුව
    buha.gif
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    :D:D උඹට ඕන විදියකට හිතාගනින්..මිනිස්සු හිතන දේවල් මට නවත්තන්න බෑනේ..මම කියන්න ඕන ටික කියල තියෙන්නෙ..එච්චරයි :D:D
    නැ මචන් උබ ඒ දාපු පොස්ට් දෙක වැරදියි කියල පිලිගනින් :D
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    ඔයාලා වගේ හාල් කෑලි වලට බලවත් පිටසක්වල ජීවීන් මේ තොරතුරු දෙන්නේ මොකද කියලා ඔයාලා හිතන එක සාධාරණයි.නමුත් පිටසක්වල ජීවීන් සමාජයේ පහලකොටස් වලට තමයි අමතන්න වඩාත්ම කැමතියි.ඔය බලවත් කියන මිනිස්සු ඔයාලට හොරෙන් කරන ජරා වැඩ පිටසක්වල අපි දකිනවා.එයාලගේ වංක කම අපි දකිනවා.ඒක නිසා ඒ අය අපිට අප්‍රසන්නයි.එයාලා එක්ක සාකච්චා කරන්න තරම් දෙකයි පනහේ පිටසක්වල ජීවින් නෙවෙයි එන්නේ.වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් ඇති ඉතාම බලවතුන් පිරිසක්.

    ඈ... යකෝ හාල් කෑලි,, මන් තොට කියන්නෙ නෑ කොරියාවෙ ඔරියා,, උඹට එළකිරි එක විතරද තිබුනෙ ලේසියෙන්ම ඇවිත් පච හලන්ට,තො ඔච්චර වැඩ්ඩෙක් නම්, පලයන්කො ටි.වි. එකෙ ගිහින් උඹෙ දේශනේ තියපන්කො,, අනෙ ගොනො :P:P:rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඈ... යකෝ හාල් කෑලි,, මන් තොට කියන්නෙ නෑ කොරියාවෙ ඔරියා,, උඹට එළකිරි එක විතරද තිබුනෙ ලේසියෙන්ම ඇවිත් පච හලන්ට,තො ඔච්චර වැඩ්ඩෙක් නම්, පලයන්කො ටි.වි. එකෙ ගිහින් උඹෙ දේශනේ තියපන්කො,, අනෙ ගොනො :P:P:rofl:
    අපි කොච්චර බලවත් වුනත් අපි වැඩ කරන යම් ක්‍රමයක් තියෙනවා.මේතාක් අපි ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය දියත් කරේ ඉතාම රහසිගතව සහ ගුප්ත ආකරයට.ඉතින් මේක ගැන නියම සත්‍ය හෙලිකිරීමට ගුප්ත සහ රහසිගතම ක්‍රමයක් වෙන මේක මම ‍තෝරා ගත්තා.ලොකු ප්‍රචාරයක් ඕනී නෑ. අපි තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගත්තම ප්‍රසිද්ධිය ඒවී.එතකම් රහසිගතයි.මම කීවේ අනන්‍යතාවය
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපි කොච්චර බලවත් වුනත් අපි වැඩ කරන යම් ක්‍රමයක් තියෙනවා.මේතාක් අපි ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය දියත් කරේ ඉතාම රහසිගතව සහ ගුප්ත ආකරයට.ඉතින් මේක ගැන නියම සත්‍ය හෙලිකිරීමට ගුප්ත සහ රහසිගතම ක්‍රමයක් වෙන මේක මම ‍තෝරා ගත්තා.ලොකු ප්‍රචාරයක් ඕනී නෑ. අපි තව මාස කීපයකින් පෘථිවිය අල්ලා ගත්තම ප්‍රසිද්ධිය ඒවී.එතකම් රහසිගතයි.මම කීවේ අනන්‍යතාවය

    මචන් දන් ජූනිත් උනා.. කෝ ඒලිඔන්ස්..? පෙබරවාරි නේ එනව කිව්වෙ.. තාම ඒලිඔන් බෙට්ටක් වත් හොයාගත්තෙ නෑ නෙ.. :rolleyes::rolleyes:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    නැ මචන් උබ ඒ දාපු පොස්ට් දෙක වැරදියි කියල පිලිගනින් :D

    නෑ බං:):) මම ඒක කිව්වෙ ඔරියන්තුමා කියන බ්‍රහ්ම ලෝකෙට සාපේක්ෂව හිතල,බ්‍රහ්ම ලෝක වල ඔය වගේ රාගය අධික දේවල් සිද්දවෙනව කියල මම හිතන්නෙ නෑ,,ඒකගැන මම කිව්වෙ,මට හිතිච්ච් දේ :yes::yes::yes:
     
    Status
    Not open for further replies.