news වලින් 1st

Exynos

Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    තුක් තුක්...! ස්වර්නවහිනී කියද්දිත් මල පනිනවා
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඕකුන්ට දැන් යන එන මං නැතුව ඉන්නෙ. ආරංචියක් තියෙනව eap group එකේ companies වගයක් **** පෙරේරා ගන්න යනවා කියල. ඒකට සෝම ආන්ටිත් කැමතිලු.
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ඕකුන්ට දැන් යන එන මං නැතුව ඉන්නෙ. ආරංචියක් තියෙනව eap group එකේ companies වගයක් **** පෙරේරා ගන්න යනවා කියල. ඒකට සෝම ආන්ටිත් කැමතිලු.

    සෝම ආන්ටිනම් ඉතින් ;)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    Sirasa News 1st ehempitin "walin" kaallak daala copy karapu ekenma penawane bun munta lajjawak na kiyala.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    macho ratatabaninna epa...rate inna unge tama waradda ban neda
    මචන් අම්මල තාත්තල වැරදි කරන්නේ නැනේ, එත් අපේ උන් මොකෙක් හරි එකෙක් වැරදි ක්‍රම බනින්නේ අම්මට තාත්තට මොකද උව හැදුවේ ඒ දෙමවුපියෝ නිසා,හරියට හැදුවේ නෑ කියල ඒ මිනිස්සු බැනුම් අහනවා. ඒවගේ අපේ හරක් කරන වැරදි නිසා ලංකාව තමයි මුළු ලෝකයක් ඉස්සරහම බැනුම් අහන්නේ..
     
    • Like
    Reactions: Sadeepa Arosha

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මමනම් ඔය අසුචි වාහිනියේ NEWS බලන්නේ නෑ ....ඒව හරියට මෙගා ටෙලි නාට්‍ය වගේනේ තනිකරම ගොන් පාට්
    ටිකක් කඩේ ගියාට මොකද රුපවාහිනී හොඳයි ඊට වඩා

    අසුචි වාහිනියේ හොඳ වැඩසටහනකට තියෙන්නේ මුල් පිටුව විතරමයි :yes::yes::yes:...ඒත් බන්දුල පද්මකුමාර නිසා
    නැතුව අර සෝම අක්කගේ වාහිනිය නිසා නෙවෙයි:lol::lol::lol::lol: