මෙගා thread

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාපු ගමන්ම එක එක්කෙනා පැනලා ටැග්ස් reserve කරනවා. මම දැනුයි දන්නේ ඒ සීන් එක. මමත් කරන්න යනකොට එක limit පැනලා
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාපු ගමන්ම එක එක්කෙනා පැනලා ටැග්ස් reserve කරනවා. මම දැනුයි දන්නේ ඒ සීන් එක. මමත් කරන්න යනකොට එක limit පැනලා

    ඔව් බන් අපිට ටැග් නෑ:sorry:
     
    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    awrudu 4k elakiri ake hitiya mamawth dannea kawda bakkare kiyala

    ඔයා බබා ...aurudu 4 කොහෙද හිටියේ ....බක්කරේව දන්නේ නැද්ද
    :lol::lol::lol::lol::lol: බක්කරේ...බක්කරේ ...කෝ මේ බක්කරේ
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නිලූ;12956221 said:

    ඔයා බබා ...aurudu 4 කොහෙද හිටියේ ....බක්කරේව දන්නේ නැද්ද
    :lol::lol::lol::lol::lol: බක්කරේ...බක්කරේ ...කෝ මේ බක්කරේ

    :baffled::baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිලූ;12956221 said:

    ඔයා බබා ...aurudu 4 කොහෙද හිටියේ ....බක්කරේව දන්නේ නැද්ද
    :lol::lol::lol::lol::lol: බක්කරේ...බක්කරේ ...කෝ මේ බක්කරේ
    :shocked::shocked:මොකා?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඊයේ පෙරේදා ආපු ගැටිස්සියොත් ඌව දන්නවනේ බොල?:eek::eek:

    මොකා කියලා අහන්නේ.

    උඹ බබා :D:D

    තූ විතරක්

    මම දන්නවා ;)පොඩ්ඩ්ක් බැලුවෙ මෙයා කවුද කියලා හොයා ගන්න (නිලු කියන පොන්ටින්):nerd::dull: මෙ කෙල්ලෙක් වෙන්න බැහැනෙ බන් :no:අනිවර්යෙන් 3න් එකක් හැලිච්ච පොන්ටින් කෙනෙක් වෙන්න ඔන:lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මම දන්නවා ;)පොඩ්ඩ්ක් බැලුවෙ මෙයා කවුද කියලා හොයා ගන්න (නිලු කියන පොන්ටින්):nerd::dull: මෙ කෙල්ලෙක් වෙන්න බැහැනෙ බන් :no:අනිවර්යෙන් 3න් එකක් හැලිච්ච පොන්ටින් කෙනෙක් වෙන්න ඔන:lol:

    ඕක ආව දවසෙම අපි නම් දැන ගත්තා.. අපරදේ හිටපු මෙම්බර් කෙනෙක් නිකන් වාද කරගත්තා. මේ නංගියා අරූව දන්නවනම් ඌගේ එකියත් දන්නව ඇතිනේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕක ආව දවසෙම අපි නම් දැන ගත්තා.. අපරදේ හිටපු මෙම්බර් කෙනෙක් නිකන් වාද කරගත්තා. මේ නංගියා අරූව දන්නවනම් ඌගේ එකියත් දන්නව ඇතිනේ.
    :dull::yes:එක ඇත්ත :Pහොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙටලුනෙ:P
     
    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    ඕක ආව දවසෙම අපි නම් දැන ගත්තා.. අපරදේ හිටපු මෙම්බර් කෙනෙක් නිකන් වාද කරගත්තා. මේ නංගියා අරූව දන්නවනම් ඌගේ එකියත් දන්නව ඇතිනේ.

    :no::no::no::no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිලූ;12956442 said:
    ආපු අලුත ඔය විදියට රගන්නෙ නැහැ ඔයා කෙල්ලෙක්නම් අනික මෙකෙ පරනම උන්වත් බක්කරෙ කියලා කියන්නෙ නැහැ ගොඩාක් වෙලවට 10/15 දෙනෙක් ඇරෙන්න එක්කො බයට /නැත්නම් යාලුකමට ඔයා නහින්නෙ කට හින්දා නෙමෙ අත හින්දා:P
     
    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    මම දන්නවා ;)පොඩ්ඩ්ක් බැලුවෙ මෙයා කවුද කියලා හොයා ගන්න (නිලු කියන පොන්ටින්):nerd::dull: මෙ කෙල්ලෙක් වෙන්න බැහැනෙ බන් :no:අනිවර්යෙන් 3න් එකක් හැලිච්ච පොන්ටින් කෙනෙක් වෙන්න ඔන:lol:

    kauda බොල පොන්ටින්....මම කොහෙවත් කියල තියෙනවද යකෝ කෙල්ලෙක් කියලා ....උඹල දගලුවට මම මක් කරන්නද ...මගේ රියල් නම නිලුක ...හැමෝම ලේසියට කතා කරන්නේ නිලූ කියලා ...ඉතින් මම එක එළකිරි username කර gatta ...echarayi ... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    නිලූ;12956221 said:

    ඔයා බබා ...aurudu 4 කොහෙද හිටියේ ....බක්කරේව දන්නේ නැද්ද
    :lol::lol::lol::lol::lol: බක්කරේ...බක්කරේ ...කෝ මේ බක්කරේ

    danne neathi nisane bola kiwwe. api redi andinna giyeth nea, genu wage oopadupa hewweth nea
     
    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    ආපු අලුත ඔය විදියට රගන්නෙ නැහැ ඔයා කෙල්ලෙක්නම් අනික මෙකෙ පරනම උන්වත් බක්කරෙ කියලා කියන්නෙ නැහැ ගොඩාක් වෙලවට 10/15 දෙනෙක් ඇරෙන්න එක්කො බයට /නැත්නම් යාලුකමට ඔයා නහින්නෙ කට හින්දා නෙමෙ අත හින්දා:P

    මට කතාවත් අපහස කරන්න ඕනි නැහැ ...එත් මම සමහර tread දැක්ක මිගාර අයියට බක්කරේ කියලා තියෙනවා ...එචරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නිලූ;12956463 said:
    kauda බොල පොන්ටින්....මම කොහෙවත් කියල තියෙනවද යකෝ කෙල්ලෙක් කියලා ....උඹල දගලුවට මම මක් කරන්නද ...මගේ රියල් නම නිලුක ...හැමෝම ලේසියට කතා කරන්නේ නිලූ කියලා ...ඉතින් මම එක එළකිරි username කර gatta ...echarayi ... :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අහ් නිලුක :lol: ඉතින් ඉතින් නිලු ඔයා පරන ත්‍රෙඩ් කියොලා දැන ගත්ත දෙවල්ද මෙ:(
    ඔයා එහෙම අගවන්න හැදුවට එහෙම පෙනෙන්නෙ නැහැ මෙක කොහොමත් රග මඩලක්නෙ :nerd:
    වතුර උනු වෙනකම් නටන්නකො:(