cisco + job

thomian

Well-known member
  • May 20, 2011
    12,094
    16,847
    113
    මචං cisco කරලා job වලට ගියපු අය කවුද ඉන්නෙ....? ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද...? මොනවගේ දේවල් ද වැඩිපුර බලන්නෙ ජොබ් එකකට යනකොට...?
     
    • Like
    Reactions: Duo Plazt

    thomian

    Well-known member
  • May 20, 2011
    12,094
    16,847
    113
    මටත් තියෙන ප්‍රශ්නයක් තමයි මචන් ඕක:yes::yes:.

    ඔව් මචන් ...ඒත් අපේ claz 1e අපිට කලින් අවුරුදු වල cisco කරලා රට ගියපු කට්ටිය නම් ඉන්නවා ගොඩක්...ලංකාවෙ ජොබ් කරන කවුරුවත් සෙට් උනේ නෑ තාම...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් මචන් ...ඒත් අපේ claz 1e අපිට කලින් අවුරුදු වල cisco කරලා රට ගියපු කට්ටිය නම් ඉන්නවා ගොඩක්...ලංකාවෙ ජොබ් කරන කවුරුවත් සෙට් උනේ නෑ තාම...
    උබ ccna කලාද මචන්:D.නෑත්තම් කරනවද:yes:?කොහෙද කරන්නේ:P
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,094
    16,847
    113
    උබ ccna කලාද මචන්:D.නෑත්තම් කරනවද:yes:?කොහෙද කරන්නේ:P

    මම CCNA Discovery කරනවා මචං VTA එකේ...දැනට exams දෙකක් ලිව්වා ඒ දෙකනම් ගොඩ ..තව දෙකක් තියනවා...උබ ccna කරනවද....? :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම CCNA Discovery කරනවා මචං VTA එකේ...දැනට exams දෙකක් ලිව්වා ඒ දෙකනම් ගොඩ ..තව දෙකක් තියනවා...උබ ccna කරනවද....? :D
    මම කරනවා මචන් Turnkey එකේ:D:D:D
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,094
    16,847
    113
    දෑන් computer hardware and network technician න්:D:D.අඩේ මාර area එකක් තියෙනවා නේද බන් ඉගෙනගන්න:shocked::shocked:.

    ow machan kohomahari karagaththoth hodayi...:yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,094
    16,847
    113

    මටත් තියෙන ප්‍රශ්නයක් තමයි මචන් ඕක:yes::yes:.

    කෝරලේමහත්තයා;12957192 said:

    apooooooooo onatharam innawa.ape offi eke innawa 8k.only cisco certified

    thanx machanla...:):):)