Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් අනාගතේ එකකදි සෙට් වෙන්න බැරියෙ. හැබැයි ඉතින් එක එක්කෙනා එක එක පළාත්වල ඉන්න නිසා තමයි ගොඩක් අඩු සෙට් වෙනව.
    ඔව් ඒක තමා ලොකුම ප්‍රශ්නෙ.. නුවර ගියත් එක දවසින් එන්නත් අමාරුයි.. සතියක්වත් ආතල් එකේ ඉන්න බලාගෙන ඕන යන්න.. ඒත් ජොබ් කරන එවුන්ට ඒ වාසිය ගන්න අමාරුයිනෙ.. :(
     
    Mozilla

    Well-known member
  • :lol::lol::lol::lol::lol: ළදරු චරිතය..
    උඹත් යනවද මේකට සෙට් වෙන්න..?

    na machn okkoma kellone yanne..mata witharak kollekta yanna bane...:dull:
    dan na akka...kinkonge girl awoth thama..wena kawruth na wage..mage yaluwo ekka enna bayayi dananwane meyalage hati..:baffled::baffled:

    akka? :eek:

    ane oyanam maru ane..harima fun..mata hodatama hina giya meka dakala...:lol::lol::lol::lol:

    :dull::dull:

    oya check karada??:oo::oo:

    check karanna ona na rattu kiyana katha ahuwama
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    අපි සංවිධායක කමිටුවට කට්ටිය පත් කරගන්න ඕන...

    කට්ටිය ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙමු බලන්න ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට සයිකෝ....:oo:
    :lol::lol: ඒ වගේ (ඌ බනීද දන්නෑ එක එක ඒවා කියලා.. පේන්න නෑ හැබැයි..:lol:)

    eyath yayi..e unata eya girl kenek newene..kollo witharak inna tahnakata man ehema yana 1 hari na wage ne..:(
    ඔව් ඒක ඇත්ත.. ඔයාගෙ BF කැමති වෙන එකකුත් නෑ එහෙම නම් ඒ වැඩේට..:) ඉතින් මේකෙ තවත් ගෑණු ළමයි හිටියනේ.. එයාලත් එක්ක කතා කරලා බැලුවා නම් හරි.. සංවිධායක මන්ඩලයට කියන්න එයාලගෙන් අහන්න කියලා.. මෙතන දැනට ඉන්නෙ ගෑනු ළමයි දෙන්නයි අක්කත් එක්ක..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක තමා ලොකුම ප්‍රශ්නෙ.. නුවර ගියත් එක දවසින් එන්නත් අමාරුයි.. සතියක්වත් ආතල් එකේ ඉන්න බලාගෙන ඕන යන්න.. ඒත් ජොබ් කරන එවුන්ට ඒ වාසිය ගන්න අමාරුයිනෙ.. :(

    එහෙනම් ඔයාට නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල වගේ එක්ක තමයි යන්න වෙන්නෙ. ඔව් ඉතින් ඕගොල්ලො ජොබ් කරන නිසා අමාරුයි තමයි. හැබැයි ඔයාල තමයි හරිනම් ඔය වගේ ඒවට වැඩිපුරම යන්න ඕන. මොකෝ ඉතින් ජොබ් එකේ තියෙන ඒකාකාරී ගතියට ඔය වගේ අතරමැද සතුටක් ගන්න පුළුවන් දෙයක් තියෙන්නත් එපායෙ. :D
     
    Mozilla

    Well-known member
  • ai eya akka neweda man hithuwa akka kiyala..:baffled::baffled:

    eyage wayasa kiyada? :rolleyes:

    මගුලක් කතා කරනවා.. එතකොට බොල මේ ගෑනු පාර්ශවය කියන්නෙ ගෑනු ළමයි එන්නෙ නැහැයි කියලා.. :eek:

    rattu issraha kiyanna bane ekai...kandy nanga ehema pawne :rolleyes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙනම් ඔයාට නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල වගේ එක්ක තමයි යන්න වෙන්නෙ. ඔව් ඉතින් ඕගොල්ලො ජොබ් කරන නිසා අමාරුයි තමයි. හැබැයි ඔයාල තමයි හරිනම් ඔය වගේ ඒවට වැඩිපුරම යන්න ඕන. මොකෝ ඉතින් ජොබ් එකේ තියෙන ඒකාකාරී ගතියට ඔය වගේ අතරමැද සතුටක් ගන්න පුළුවන් දෙයක් තියෙන්නත් එපායෙ. :D

    :yes::yes::yes:ow malliyo oyala kohoma hari awith yannawath enna..kage hari geadraka nawathinna puluwanne..:)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපි සංවිධායක කමිටුවට කට්ටිය පත් කරගන්න ඕන...

    කට්ටිය ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙමු බලන්න ...

    එක එක items එක එක්කෙනා බාරගන්න ඕන ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් ඔයාට නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල වගේ එක්ක තමයි යන්න වෙන්නෙ. ඔව් ඉතින් ඕගොල්ලො ජොබ් කරන නිසා අමාරුයි තමයි. හැබැයි ඔයාල තමයි හරිනම් ඔය වගේ ඒවට වැඩිපුරම යන්න ඕන. මොකෝ ඉතින් ජොබ් එකේ තියෙන ඒකාකාරී ගතියට ඔය වගේ අතරමැද සතුටක් ගන්න පුළුවන් දෙයක් තියෙන්නත් එපායෙ. :D
    ඔව් ඒක ඇත්ත.. ජොබ් එක නිසා නම් එපා වෙලා ඉන්නෙ.. දවස තිස්සෙ වැඩනේ.. මම කරන වැඩෙත් එක්ක අවසරයක් ගන්න අමාරුයි.. මොකද ලොක්කට අවසර දෙන්න බෑ.. අනිත් කොම්පැණි වලින් එයාට බැනුම් අහන්න වෙනවා රෙපයාර් දාපුවා දෙන්න පරක්කු වෙනකොට.. ඉතින් අපි හැමදාම මේ වලේ තමා.. සැලරිය හොද නිසා අල්ලගෙන ඉන්නවා.. මගේ ගාන හොයාගෙන ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්නෙ.. ගෙදරිනුත් කේස් මේකට.. නින්දක් නෑනෙ.. ලෙඩත් වැඩියි ඒක නිසා..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    rattu issraha kiyanna bane ekai...kandy nanga ehema pawne :rolleyes::yes:
    කැන්ඩි කියන්නෙ කෙල්ලෙක්ද බං..? :shocked::shocked:

    අපි සංවිධායක කමිටුවට කට්ටිය පත් කරගන්න ඕන...

    කට්ටිය ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙමු බලන්න ...

    එක එක items එක එක්කෙනා බාරගන්න ඕන ....
    මල මගුලයි :shocked::shocked:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol: ඒ වගේ (ඌ බනීද දන්නෑ එක එක ඒවා කියලා.. පේන්න නෑ හැබැයි..:lol:)

    ඔව් ඒක ඇත්ත.. ඔයාගෙ BF කැමති වෙන එකකුත් නෑ එහෙම නම් ඒ වැඩේට..:) ඉතින් මේකෙ තවත් ගෑණු ළමයි හිටියනේ.. එයාලත් එක්ක කතා කරලා බැලුවා නම් හරි.. සංවිධායක මන්ඩලයට කියන්න එයාලගෙන් අහන්න කියලා.. මෙතන දැනට ඉන්නෙ ගෑනු ළමයි දෙන්නයි අක්කත් එක්ක..

    :yes::yes:eya kamthi na thamayi..:(..kawru hari innawnam kamathi..ow eyath en nalu dura nisa..anith girlslath dura wenna..kandy kawruth man aduran nane..:(