නිවැරදි කිරීමක්!!1
අයියා නෙවේ මං හිතන්නේ...
අන්කල් වෙන්න ඕන....![]()
"දැන් කියන්නේ අංකල් මට තරුණ ගැනු ළමයි.."


නිවැරදි කිරීමක්!!1
අයියා නෙවේ මං හිතන්නේ...
අන්කල් වෙන්න ඕන....![]()


මමත් ගිහින් නෑ එකකටවත්..ඔව් ඔව් ඔයාට අපිටත් වඩා දුරයි තමයි.මං නම් එළකිරි එකේ එකම ගෙට් එකකටවත් ගිහින් නැද්ද කොහෙද. අත ළඟ තිබුණ එකකටත් යන්න බැරිවුණා එක පාරක්.


අයියෝ මේවා දකින්න මම ජීවත් උනානේ
මොසිල්ලා ...
අයියෝ සල්ලි...හූ...හූ.......![]()

පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත
2012 July 07
10.00 A.M
Peradeniya Botanical Garden
සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,
සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
somapalata Pm karanne kohomada?




ළදරු චරිතය..
ඒක තමයිවෙන කවුරුත්ම ගෑනු ළමයි එන්නෙ නැද්ද?
kalin para awa kattiya me paara enne nadda
![]()


Me ena ayata girl friend la,wife la,akkala nangila kawuruwath ma nadda manda..oyage thaniyata kawuruth nane!![]()
..ane manda..BF එක්කගෙන ගියා නම් හරි නේ..dan na akka...kinkonge girl awoth thama..wena kawruth na wage..mage yaluwo ekka enna bayayi dananwane meyalage hati..![]()

somapalata Pm karanne kohomada?




මමත් ගිහින් නෑ එකකටවත්..![]()
ane oyanam maru ane..harima fun..mata hodatama hina giya meka dakala...![]()
ඔය මොසිල්ලා කියන්නේ සිරාවටම මේකා බං එකම ප්රශනෙ අහලා තිබුණානේ සිය සැරයක් විතර..![]()

BF එක්කගෙන ගියා නම් හරි නේ..![]()

