Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    nodakin ekewath mata gud nt kiwe na..:( aparade ubalata kiyapuwa.. :( :(
    Good Night මචං.. මම දැනුයි දැක්කෙ..:yes:

    ඒක ඇත්ත. ඒව ඉතින් කියන්න බෑ
    සාමාන්‍යයෙන් එහෙම කැමති වෙනවා අඩුයි.. දන්නෙ නෑ ඉතින් එකිනෙකා හිතන විදිය වෙනස්නෙ.. කැමති වෙන්නත් පුලුවන්.. :yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
    03. Urajdrlk [ Still Nt Conform ]
    04. Kellsupun
    05. Maheshsenadheera [ Still Nt Conform ]
    06. Sayo
    07. $H@v!nK@
    08. TDM
    09. WICKILEAKS [ Still Nt Conform ]
    10. Mozilla [Sayo හෝ agresha ගේ පැමිණීම මත ]
    11.

    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යයෙන් එහෙම කැමති වෙනවා අඩුයි.. දන්නෙ නෑ ඉතින් එකිනෙකා හිතන විදිය වෙනස්නෙ.. කැමති වෙන්නත් පුලුවන්.. :yes::yes:

    දැන්නම් අපිට ගුටි කන්න වෙන සිද්දියක් මට නිකන් හීනෙන් වගේ පේනව. ගැහැණු ළමයි දෙන්නෙක්ගෙන් කන්න වෙනව වගේ.

    ඔව් ඔව් එක එක්කෙනාගෙ සිතුම් පැතුම් විවිධයිනෙ
     
    Mozilla

    Well-known member
  • මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
    03. Urajdrlk [ Still Nt Conform ]
    04. Kellsupun
    05. Maheshsenadheera [ Still Nt Conform ]
    06. Sayo
    07. $H@v!nK@
    08. TDM
    09. WICKILEAKS [ Still Nt Conform ]
    10. Mozilla
    11.

    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    kiyatada enna ona?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක තමා අක්කෙ කිව්වෙ.. අනිත් අයගෙනුත් මේ ගැන ඇහුවා නම් සමහර විට සහභාගි වෙන්නත් ඉඩ තියෙනවා.. මටත් ආසයි යන්න නම්.. කරුමෙට ඉතින් මේ වැඩත් එක්ක අමාරුයි..:(

    danna adurana kttiya innawanam ahala balanako..:)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    .com eka weda kale nha hawasa log wenna baladdi, GT ta call ekak gaththa porageth waiting nisa man film ekak ehema bala bala iddi amma kiyanawa ahuna lankawe sits wagayak block karala kiyala, ammata siri onna ethakota nikamata wage proxy site ekakin log unaama thamayi siddiya dana gaththe
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැණිය නිසා ඇහුවෙ.. :lol::lol: ඒකත් උඹ වගේ තමා.. පොඩ්ඩක් උඹට වඩා පැණිය දානවා.. එච්චරයි වෙනස..

    :angry::angry::angry: yako eka arala hindola anthimata sepuwath yakada wlaata wikka:yes::yes:
    යකෝ සේප්පුව යකඩ වලට දුන්නා කියන්නෙ උඹ ඒකෙන් කීයක් හොයන්න ඇත්ද.. අපේ බොසාලගෙ ගෙදරට සේප්පුවක් ගෙනල්ලා ඌයි උස්සපු එවුනුයි කොන්ද කඩාගත්තා.. මමත් හිටියා.. මම උස්සනවා වගේ රගපෑවා විතරයි.. මම දන්නවනේ බර කොහොමද කියලා.. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන්නම් අපිට ගුටි කන්න වෙන සිද්දියක් මට නිකන් හීනෙන් වගේ පේනව. ගැහැණු ළමයි දෙන්නෙක්ගෙන් කන්න වෙනව වගේ.

    ඔව් ඔව් එක එක්කෙනාගෙ සිතුම් පැතුම් විවිධයිනෙ
    සෙල්ලම් නෑ පුතෝ.. මාක් එක හිටීවි කම්මුලේ.. බ්‍රෑන්ඩ් එකයි සයිස් එකයි දෙකම.. :(

    danna adurana kttiya innawanam ahala balanako..:)
    මම නම් කවුරුවත් දන්නෑ අක්කෙ.. ඉන්නවා කියලා විතරයි දන්නෙ.. :(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පැණිය නිසා ඇහුවෙ.. :lol::lol: ඒකත් උඹ වගේ තමා.. පොඩ්ඩක් උඹට වඩා පැණිය දානවා.. එච්චරයි වෙනස..

    යකෝ සේප්පුව යකඩ වලට දුන්නා කියන්නෙ උඹ ඒකෙන් කීයක් හොයන්න ඇත්ද.. අපේ බොසාලගෙ ගෙදරට සේප්පුවක් ගෙනල්ලා ඌයි උස්සපු එවුනුයි කොන්ද කඩාගත්තා.. මමත් හිටියා.. මම උස්සනවා වගේ රගපෑවා විතරයි.. මම දන්නවනේ බර කොහොමද කියලා.. :yes::yes:

    eken thamayi ithin dan jeewath wenne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    12ta 01ta wage warenko
    උඹ ඕක කියලා වැඩක් නෑ.. හෙට උදේම ආයෙත් අහනවා කියටද එන්න ඕන කියලා.. ඕකා මානසිකව වැටිලා ඉන්නෙ..:yes:

    .com eka weda kale nha hawasa log wenna baladdi, GT ta call ekak gaththa porageth waiting nisa man film ekak ehema bala bala iddi amma kiyanawa ahuna lankawe sits wagayak block karala kiyala, ammata siri onna ethakota nikamata wage proxy site ekakin log unaama thamayi siddiya dana gaththe
    එහෙම කරන්න හේතුව මොකක්ද බං..? ආයෙම එතකොට .com පාවිච්චි කරන්න බැරිද..? ඔය මගුල මට තේරෙන්නෙ නෑ බං.. ඇහුවට කිව්වෙත් නෑ.. උඹවත් කියපන්..