mata me year1ta 23y....ehenam man nangi kiyannam...
oya ennako
haffa kana gaawin berila thiyenne mata wada auruddak balayi 1988 mama
mata me year1ta 23y....ehenam man nangi kiyannam...
oya ennako
Ah ela math ea paththe thama inne!සමහර වෙලාවට මටත් සෙට් වෙන්න පුළුවන් වෙයි. 7 වෙනිදා කටුගස්තොට යනවා..
Good Night මචං.. මම දැනුයි දැක්කෙ..nodakin ekewath mata gud nt kiwe na..aparade ubalata kiyapuwa..
![]()
![]()

සාමාන්‍යයෙන් එහෙම කැමති වෙනවා අඩුයි.. දන්නෙ නෑ ඉතින් එකිනෙකා හිතන විදිය වෙනස්නෙ.. කැමති වෙන්නත් පුලුවන්..ඒක ඇත්ත. ඒව ඉතින් කියන්න බෑ


soome maame thaniyen enna bariyoooo![]()
mn yanawa nida ganna.nida ganna unta gud nit.aharala inna unta gud morning
Bs all

Ah ela math ea paththe thama inne!
සාමාන්‍යයෙන් එහෙම කැමති වෙනවා අඩුයි.. දන්නෙ නෑ ඉතින් එකිනෙකා හිතන විදිය වෙනස්නෙ.. කැමති වෙන්නත් පුලුවන්..![]()
GN n swt drmz pus cake
bs
haiyoo baliyoo
dura wadi affa
ona nam mama EK eke inna girls lagen ahala balannada![]()
oya kiwwe poos natta mooda kathawak![]()

මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස
01. Kandya
02. Somapaala
03. Urajdrlk [ Still Nt Conform ]
04. Kellsupun
05. Maheshsenadheera [ Still Nt Conform ]
06. Sayo
07. $H@v!nK@
08. TDM
09. WICKILEAKS [ Still Nt Conform ]
10. Mozilla
11.
එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,
පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත
2012 July 07
10.00 A.M
Peradeniya Botanical Garden
ඒක තමා අක්කෙ කිව්වෙ.. අනිත් අයගෙනුත් මේ ගැන ඇහුවා නම් සමහර විට සහභාගි වෙන්නත් ඉඩ තියෙනවා.. මටත් ආසයි යන්න නම්.. කරුමෙට ඉතින් මේ වැඩත් එක්ක අමාරුයි..![]()

පැණිය නිසා ඇහුවෙ..

ඒකත් උඹ වගේ තමා.. පොඩ්ඩක් උඹට වඩා පැණිය දානවා.. එච්චරයි වෙනස..යකෝ සේප්පුව යකඩ වලට දුන්නා කියන්නෙ උඹ ඒකෙන් කීයක් හොයන්න ඇත්ද.. අපේ බොසාලගෙ ගෙදරට සේප්පුවක් ගෙනල්ලා ඌයි උස්සපු එවුනුයි කොන්ද කඩාගත්තා.. මමත් හිටියා.. මම උස්සනවා වගේ රගපෑවා විතරයි.. මම දන්නවනේ බර කොහොමද කියලා..yako eka arala hindola anthimata sepuwath yakada wlaata wikka
![]()


katha kala nangi eyaala eyi

සෙල්ලම් නෑ පුතෝ.. මාක් එක හිටීවි කම්මුලේ.. බ්‍රෑන්ඩ් එකයි සයිස් එකයි දෙකම..දැන්නම් අපිට ගුටි කන්න වෙන සිද්දියක් මට නිකන් හීනෙන් වගේ පේනව. ගැහැණු ළමයි දෙන්නෙක්ගෙන් කන්න වෙනව වගේ.
ඔව් ඔව් එක එක්කෙනාගෙ සිතුම් පැතුම් විවිධයිනෙ

මම නම් කවුරුවත් දන්නෑ අක්කෙ.. ඉන්නවා කියලා විතරයි දන්නෙ..danna adurana kttiya innawanam ahala balanako..![]()

පැණිය නිසා ඇහුවෙ..ඒකත් උඹ වගේ තමා.. පොඩ්ඩක් උඹට වඩා පැණිය දානවා.. එච්චරයි වෙනස..
යකෝ සේප්පුව යකඩ වලට දුන්නා කියන්නෙ උඹ ඒකෙන් කීයක් හොයන්න ඇත්ද.. අපේ බොසාලගෙ ගෙදරට සේප්පුවක් ගෙනල්ලා ඌයි උස්සපු එවුනුයි කොන්ද කඩාගත්තා.. මමත් හිටියා.. මම උස්සනවා වගේ රගපෑවා විතරයි.. මම දන්නවනේ බර කොහොමද කියලා..![]()
haffa kana gaawin berila thiyenne mata wada auruddak balayi 1988 mama

man hithuwe uncle kiyala.
.ya man 89..
..api thawa badinna hithalawath na..

උඹ ඕක කියලා වැඩක් නෑ.. හෙට උදේම ආයෙත් අහනවා කියටද එන්න ඕන කියලා.. ඕකා මානසිකව වැටිලා ඉන්නෙ..12ta 01ta wage warenko

එහෙම කරන්න හේතුව මොකක්ද බං..? ආයෙම එතකොට .com පාවිච්චි කරන්න බැරිද..? ඔය මගුල මට තේරෙන්නෙ නෑ බං.. ඇහුවට කිව්වෙත් නෑ.. උඹවත් කියපන්...com eka weda kale nha hawasa log wenna baladdi, GT ta call ekak gaththa porageth waiting nisa man film ekak ehema bala bala iddi amma kiyanawa ahuna lankawe sits wagayak block karala kiyala, ammata siri onna ethakota nikamata wage proxy site ekakin log unaama thamayi siddiya dana gaththe