Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: ඒක ඇත්ත.. කොහොම වුනත් ගොඩක් අය තමන් පහතටද දාලනේ කතා කරන්නෙ.. ඒ අතින් මේ අක්කන්ඩිය හොදා.. තමන්ගෙ වටිනාකම, හැකියාව, දක්ෂතාවය බල්ලට දානවා ගොඩක් අය..

    ඒකත් එක එක්කෙනාගෙ හැටි තමයි. සමහර අය ඉන්නව තමන්ගෙ හැකියාවන්, දක්ෂකම්, වටිනාකම දන්නව ඒත් අනිත් අයට ඒක පෙන්නන්නෙ නෑ. තව අය ඉන්නව ඔයා කිවුව වගේ තමන්ව අවතක්සේරු කරන අය. තවත් අය ඉන්නව ඒ අය තමන්ව අධි තක්සේරුවෙන් තියාගෙන ඉන්නෙ. තව අය ඉන්නව ඔයා කිවුව වගේ තමන්ගෙ හැකියාවන් පෙන්නන හා තමන්‍ට හැකි දේවල් ගැන කථා කරන. :D තමන්ගෙ හැකියාව අනිත් අය නොදැන ගත්තත් අඩුගානෙ තමන් හරි දන්නවනම් ඒක තමයි හොඳ :D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    දොස්තර උපදෙස..............

    "අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
    දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ"
    දොස්තර - "එතකොට අරක්කු එහෙම"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
    දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
    "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
    දොස්තර - "එහෙනම් මොන කෙහෙල්මලටද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අහ ඔව් Flyback එක Discharge කරන්න ඕනනෙ නේද? ඒව ඉතින් CRT ඒවල විතරයිනෙ තියෙන්නෙ. තාම LCD, LED අලුත් නිසා ඒවල ගැටලු එන්නෙ නැතුව ඇති. පරණ වෙද්දිනෙ පාවිච්චි කරපුවයෙ ගැටලු එන්නෙ.

    අනිවා.. CRT දැන් ගෙන්වන්නෙ නෑ මම හිතන්නෙ.. පරණ හුචක්කු තමා එන්නෙ.. අලුත් ඒවයි ඉතින් ඒ තරම් භයානක කමක් නෑ.. 12,000V කට වැඩිය තියෙනවනේ Fly එකේ.. අනිවාර්යෙන්ම Discharge කරන්න ඕන.. බල්බ් එකක් නැත්නම්.. වෝට් එක වැඩි රෙසිස්ටරයකින් කරනවා ඒක.. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒකත් එක එක්කෙනාගෙ හැටි තමයි. සමහර අය ඉන්නව තමන්ගෙ හැකියාවන්, දක්ෂකම්, වටිනාකම දන්නව ඒත් අනිත් අයට ඒක පෙන්නන්නෙ නෑ. තව අය ඉන්නව ඔයා කිවුව වගේ තමන්ව අවතක්සේරු කරන අය. තවත් අය ඉන්නව ඒ අය තමන්ව අධි තක්සේරුවෙන් තියාගෙන ඉන්නෙ. තව අය ඉන්නව ඔයා කිවුව වගේ තමන්ගෙ හැකියාවන් පෙන්නන හා තමන්‍ට හැකි දේවල් ගැන කථා කරන. :D තමන්ගෙ හැකියාව අනිත් අය නොදැන ගත්තත් අඩුගානෙ තමන් හරි දන්නවනම් ඒක තමයි හොඳ :D
    අනිවාර්යෙන්ම.. :yes::yes:

    දොස්තර උපදෙස..............

    "අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
    දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ"
    දොස්තර - "එතකොට අරක්කු එහෙම"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
    දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
    "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
    දොස්තර - "එහෙනම් මොන කෙහෙල්මලටද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"
    ඔය සීන් එක තිබ්බෙ සොමි බොයිස් ෆිල්ම් එකේ හරි, පිස්සු ත්‍රිබල් ෆිල්ම් එකේ හරි.. මට නම් මතක නෑ හරියට.. මීට වඩා පොඩ්ඩක් වෙනස්.. ඌට කෙල්ලෙකුත් නෑ ඒකෙ.. ඒපාර තමා අහන්නෙ මොන මගුලකට අවුරුදු හතලිහක් ජීවත් වෙන්නෙ කියලා.. බන්දු මහත්තයා තමා ඩොකාට ඉන්නෙ.. :D:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ පහුවෙච්ච ඉරිදා මාර සීන් එකක් වුණා.. මම ඉතින් දවසෙම නැගිටලනේ.. නින්දක් නෑ.. නිදාගත්තත් පැය දෙකක් වගේනෙ.. ඉතින් ඉරිදා දවසෙම වගේ නිදි.. අම්මා උදේම කිරි එකයි වතුර වීදුරුවයි අරගෙන ඇවිත්.. නිදිමත විකාරෙ මම වතුර වීදුරුවම බීලා.. කිරි එක දිහා විනාඩියක් විතර බලාගෙන ඉදලා කෝප්පෙත් එක්කම ජනේලෙන් එලියට විසි කරලා.. ආයෙම නිදාගෙන..

    apoi hodatama wire maru wela..:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    apoi hodatama wire maru wela..:P
    :lol::lol::lol: නෑ අනේ.. ඔය නිදිමත විකාරෙන් කරපුවා.. ඉරිදට දවසෙම නිදිනේ.. ඇයි අනිත් හැම දවසෙම නිදාගන්නෙ පැයක් හෝ දෙකක්.. ඉතින් ඉරිදා නින්ද සැර වැඩියි..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා.. CRT දැන් ගෙන්වන්නෙ නෑ මම හිතන්නෙ.. පරණ හුචක්කු තමා එන්නෙ.. අලුත් ඒවයි ඉතින් ඒ තරම් භයානක කමක් නෑ.. 12,000V කට වැඩිය තියෙනවනේ Fly එකේ.. අනිවාර්යෙන්ම Discharge කරන්න ඕන.. බල්බ් එකක් නැත්නම්.. වෝට් එක වැඩි රෙසිස්ටරයකින් කරනවා ඒක.. :)

    හරිනම් ඒක කරන්න ඩිවයිස් එකක් තියෙනව නේද? මං දැකල තියෙනව යූටියුබ් එකේ වගේ ඒ ඩිවයිස් එක. ඔව් ඉතින් ටීවී හදන හැමෝම වගේ කරන්න බල්බ් එකෙන් තමයි මං හිතන්නෙ :D CRT නම් නෑ තමයි දැන් පරණ විකුණන තැන්වල ඇරෙන්න.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇති පිරිස

    01. Kandya
    02. Somapaala
    03. Urajdrlk [ Still Nt Conform ]
    04. Kellsupun
    05. Maheshsenadheera [ Still Nt Conform ]
    06. Sayo
    07. $H@v!nK@
    08. TDM
    09. WICKILEAKS [ Still Nt Conform ]
    10. Mozilla [Sayo හෝ agresha ගේ පැමිණීම මත ]

    එහෙමනම් ඉතින් ඔන්න ප්‍රකාශයට පත් කලා අපේ කැන්ඩියා සහෝදරයා විසින් අනුමත කරන ලද සහ හැමෝගෙම තීරණය මත ජූලි මස 07 වන්න දින අපි සෙට් වෙනවා, සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක මට පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    onna ehenam api kapuna maduruwo thalalama iwarayak nha suba rathriyak samagama suba udasanak
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol: නෑ අනේ.. ඔය නිදිමත විකාරෙන් කරපුවා.. ඉරිදට දවසෙම නිදිනේ.. ඇයි අනිත් හැම දවසෙම නිදාගන්නෙ පැයක් හෝ දෙකක්.. ඉතින් ඉරිදා නින්ද සැර වැඩියි..

    :shocked::shocked: පැයක් දෙකක්? එච්චරට වැඩ ද? ඒක හරි අසාධාරණයිනෙ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ow ithin samahara velavata e vage deeval ivasanna amarui thamai. eeth ithin apita saba jeevithedi vunath nohithana vidiyata nokala deekata banum ahanna venna puluvanne. eka ekkenaage hati kiyala hithala nikan inna thamai venne :D

    ekanam aththa..eth man kalayak ek awe na..:(..hugak upset una..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekanam aththa..eth man kalayak ek awe na..:(..hugak upset una..

    e deeval huru nahane. ethakota hith ridenava vadi. dan ithin ehema avasthavak udaa vunath muhuna denna nisa EK ekata ena eka gataluvak vena ekak nae needa? :D godak ithin oya wali yanna puluvan thread valata gihin post kaloth thamai hith rideem athivenne :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දොස්තර උපදෙස..............

    "අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
    දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ"
    දොස්තර - "එතකොට අරක්කු එහෙම"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
    දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
    "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
    දොස්තර - "එහෙනම් මොන කෙහෙල්මලටද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

    ජනතාවට සේවය සලසන්න :P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනිවා ඒක ඇත්ත.. ඒ යකා නම් පිස්සෙක්ද කොහෙද.. මට හිනාත් ගියා ඒක දැක්කම..
    සමනොලිය නම් වැඩිය සමාජය ආශ්‍රය කරලා නෑ.. මම නිකමට වගේ මැසේජ් එකක් දැම්මා.. මේ විදියට..
    නංගි ඉස්කෝලෙ ගියේ වෑන් එකේ නේද..?
    ක්ලාස් ඇරුනම එහෙම එක්කගෙන යන්න තාත්තා එනවා නේද..?
    යාලුවො වැඩිය නෑ නේද කියලා..

    ඉතින් එයා කිව්වා ඔයා ඒවා දන්නෙ කොහොමද..? වෑන් එකේ නම් ආවෙ නෑ ඉස්කෝලෙ ඇරුනම එක්කගෙන එන්නෙ තාත්තා කියලා.. මම මුලින්ම දැනගත්තා එයාගෙ කතාවෙන්.. ඒකයි එහෙම ඇහුවේ.. :lol::lol:

    අන්න හොද වැඩක්.. මටත් කියපන් හොයාගත්තොත්.. නියමයි ඈ.. මම ඇඩ්මින් මහත්තයට PM කරා.. බලමු මොකෝ කියන්නෙ කියලා.. අයිතිකාරයා ඉන්න එකේ එයාගෙන්ම දැනගමු..

    :rofl::rofl:ithin mallli math van1 scl giye..mawath ekka yanna appachchi enawa..scl yana kale kawadawath bus1 gihin na..dannawath thamath mawa ekka yanan enawa appachchi..campus gihama tiakka wenas una..eth thamath matath mona hari kiwa gaman ikamata duka hitheanawa..math e dawas wala ek1 kattiya kiyana ewa serious gananwa..dannam ehema na..:eek::eek:wennath puluawan..but kisima deyak notherenne nam na..manda wennath puluawan..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හරිනම් ඒක කරන්න ඩිවයිස් එකක් තියෙනව නේද? මං දැකල තියෙනව යූටියුබ් එකේ වගේ ඒ ඩිවයිස් එක. ඔව් ඉතින් ටීවී හදන හැමෝම වගේ කරන්න බල්බ් එකෙන් තමයි මං හිතන්නෙ :D CRT නම් නෑ තමයි දැන් පරණ විකුණන තැන්වල ඇරෙන්න.
    ඒ වගේ ගැජට් එකක් කියලා නෑ කිහිපයක් තියෙනවා අයියෙ.. නම් වලින් අමතකයි.. ඒත් ඒවා යූස් කරන්නෙ නෑ.. අර විදිය තමා අපිට පුරුදු.. :lol::lol:

    :shocked::shocked: පැයක් දෙකක්? එච්චරට වැඩ ද? ඒක හරි අසාධාරණයිනෙ.

    මේකයි අයියෙ.. මෙතන පොඩි සීන් එකක් තියෙනවා.. ප්‍රසිද්ධියෙ කිව්වොත් වැඩේ අහුවෙයි.. අපි ඉස්සර ඔය ප්‍රසිද්ධ කොම්පැණි එක්ක එක්ක වැඩ කලේ.. දැන් ඉන්න ලොක්කා එතන මැනේජර් විදියට හිටියෙ.. ඕකට ලෙඩේ ඇද්දා මොකුන්ද තරහකාරයො වගයක් අපි වැඩ කරන්නෙ නෑ කියලා.. ඒක හැබෑ ඉතිං.. අපි ඔක්කොම එකමුතුයි.. මැනේජරයත් එක්ක අපි ඔක්කොම 5යි.. පස්සෙ ඔය කොම්පැනියෙ මහ එකා ඇවිල්ලා අපිව අස් කලා.. :( ඊට පස්සෙ අපේ මැනේජරයා තනිවම වැඩේ ආරම්භ කලා.. ඒකට එක කොම්පැණියක නෙමෙයි හැම එකේම වගේ බඩු ගන්නවා.. හැබැයි කොම්පැනි වලින් එවන ඒවා විතරයි.. (Singer, Sony, Abans වගේ).. ඉතින් අපිට අරකට වඩා ලොකු සැලරියකුත් ලැබෙනවා.. 80ක් 85ක් වගේ..:yes: අපිට ඕන තව බිස්නස් වැඩි කරගන්න.. අපේ වැඩ හොදයි කියලා.. ඒකයි පොඩි කට්ටක් කන්නෙ අවුරුද කීපයක් යනකන්.. මොකද බොස් අපිව තනිකලේ නෑ වැරදිච්ච වෙලාවෙදි.. නියම පොරක්.. හදවත හොදයි.. ඒකයි අපි කට්ට කාගෙන එයාට උදව්වක් විදියට මෙහෙම කරන්නෙ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Rawanage Niyojitha wage neda ban (Ranil)

    කොයි දේශපාලකයත් බලේ ඉන්නනෙ කැමති. මොකෝ මේ අපිට තියෙන ආදරේටයේ කවුරුත් බලේ ගන්නෙ හා ඉන්නෙ :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනම් අපි නොදනී :P ඔයාව දන්න කෙනෙක්ගෙන් තමයි ඒක දැනගන්න පුළුවන් ලොල්. අපි පොඩිකාලෙ ගියා දැන් අපි ලොකුයි කියල හිතුවට ඕනම කෙනෙකු තුළ මැරෙනකන් පොඩි ළමයෙක් ඉන්නව.

    danna aya kiyayi man gana.. ekanam aththa..man thama asayi sellam karanna..podi unge wada karanna...