Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ වගේ ගැජට් එකක් කියලා නෑ කිහිපයක් තියෙනවා අයියෙ.. නම් වලින් අමතකයි.. ඒත් ඒවා යූස් කරන්නෙ නෑ.. අර විදිය තමා අපිට පුරුදු.. :lol::lol:

    මේකයි අයියෙ.. මෙතන පොඩි සීන් එකක් තියෙනවා.. ප්‍රසිද්ධියෙ කිව්වොත් වැඩේ අහුවෙයි.. අපි ඉස්සර ඔය ප්‍රසිද්ධ කොම්පැණි එක්ක එක්ක වැඩ කලේ.. දැන් ඉන්න ලොක්කා එතන මැනේජර් විදියට හිටියෙ.. ඕකට ලෙඩේ ඇද්දා මොකුන්ද තරහකාරයො වගයක් අපි වැඩ කරන්නෙ නෑ කියලා.. ඒක හැබෑ ඉතිං.. අපි ඔක්කොම එකමුතුයි.. මැනේජරයත් එක්ක අපි ඔක්කොම 5යි.. පස්සෙ ඔය කොම්පැනියෙ මහ එකා ඇවිල්ලා අපිව අස් කලා.. :( ඊට පස්සෙ අපේ මැනේජරයා තනිවම වැඩේ ආරම්භ කලා.. ඒකට එක කොම්පැණියක නෙමෙයි හැම එකේම වගේ බඩු ගන්නවා.. හැබැයි කොම්පැනි වලින් එවන ඒවා විතරයි.. (Singer, Sony, Abans වගේ).. ඉතින් අපිට අරකට වඩා ලොකු සැලරියකුත් ලැබෙනවා.. 80ක් 85ක් වගේ..:yes: අපිට ඕන තව බිස්නස් වැඩි කරගන්න.. අපේ වැඩ හොදයි කියලා.. ඒකයි පොඩි කට්ටක් කන්නෙ අවුරුද කීපයක් යනකන්.. මොකද බොස් අපිව තනිකලේ නෑ වැරදිච්ච වෙලාවෙදි.. නියම පොරක්.. හදවත හොදයි.. ඒකයි අපි කට්ට කාගෙන එයාට උදව්වක් විදියට මෙහෙම කරන්නෙ..

    ඔව් ඉතින් දැන් කට්ට කෑවත් ඔයාලටත් වාසියක් වෙයිනෙ අනාගතේදි හරි. එහෙම හොඳ කෙනෙක්නම් ඉතින් ඒ වගේ කට්ට කාගෙන වුණත් සප් එකක් දුන්නට අවුලක් නෑ. හැබැයි ඉතින් සල්ලි ලැබෙන්න ලැබෙන්න මිනිස්සු වෙනස් වෙන්න බලනව. එහෙම වෙනස් නොවී දැන් වගේ ම ඉන්න පුළුවන් වුණොත් ඔයාල කට්ටියට ඉතින් අනාගතේ ගොඩක් ලොකු ව්‍යාපාරයක නිර්මාණය වෙන්න ඒක ම හේතුවක් වෙයි. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:ithin mallli math van1 scl giye..mawath ekka yanna appachchi enawa..scl yana kale kawadawath bus1 gihin na..dannawath thamath mawa ekka yanan enawa appachchi..campus gihama tiakka wenas una..eth thamath matath mona hari kiwa gaman ikamata duka hitheanawa..math e dawas wala ek1 kattiya kiyana ewa serious gananwa..dannam ehema na..:eek::eek:wennath puluawan..but kisima deyak notherenne nam na..manda wennath puluawan..
    අනේ මන්දා අක්කෙ.. මම හිතන් හිටියෙ එයාගෙ වෙනසට හේතුව ඒකයි කියලා.. මොකද සමාජයත් එක්ක වැඩිය නැති අය ටිකක් අමුතුයිනෙ.. කොල්ලො වුණත් එහෙමයි.. මට එච්චර දැනීමක් නෑ ගෑනු පාර්ශවය ගැන.. ආශ්‍රය කරන්න ලැබිලා නෑ..

    ehenam epa malli..api lajja bayata hadichcha kello..:P
    :D:D:D කොල්ලෙක් ඇහුවා නම් කියනවා ඉතිං.. අක්කා කෙනෙක්නෙ.. එහෙම කියන එක උචිත නෑ.. :no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දොස්තර උපදෙස..............

    "අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
    දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ"
    දොස්තර - "එතකොට අරක්කු එහෙම"
    "නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
    දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
    "අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
    දොස්තර - "එහෙනම් මොන කෙහෙල්මලටද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

    :eek::eek:monawa kiyawanawada manda..:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    danna aya kiyayi man gana.. ekanam aththa..man thama asayi sellam karanna..podi unge wada karanna...

    හිහි මං එක නිකන් කිවුවෙ. මිනිසා කියන්නෙ ඉතින් ක්ෂනිකව වෙනස් වෙන සුලු සත්වයෙක්නෙ. ඒත් ඒ ඒ පුද්ගලයා ආවේනික පොදු ලක්ෂණ තියෙනව. ඒක නිසා ඉතින් කෙනෙක් ගැන දැනගන්න ඕනනම් තමන් ම තමයි දැනගත යුත්තෙ.

    ඒක තමයි මං කිවුවෙ අපි තුළ ඉන්නව කියල ඒ පොඩි දරුව. අපි නොදැනුවත්ව හෝ ගොඩක් පොඩි දේවල් කරනවනෙ. මංනම් තාම කාටූන් හිටන් බලනව ලොල්. මේ නාකිය වෙලත් :D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol::lol::lol: නෑ අනේ.. ඔය නිදිමත විකාරෙන් කරපුවා.. ඉරිදට දවසෙම නිදිනේ.. ඇයි අනිත් හැම දවසෙම නිදාගන්නෙ පැයක් හෝ දෙකක්.. ඉතින් ඉරිදා නින්ද සැර වැඩියි..

    eth maliyo ohomanam hariyan na..tikak rest karanna wey..mona de karath jiwath wela inna ona..ledek unoth hambakarapu dewal nikanma nathi wela yayi..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඉතින් දැන් කට්ට කෑවත් ඔයාලටත් වාසියක් වෙයිනෙ අනාගතේදි හරි. එහෙම හොඳ කෙනෙක්නම් ඉතින් ඒ වගේ කට්ට කාගෙන වුණත් සප් එකක් දුන්නට අවුලක් නෑ. හැබැයි ඉතින් සල්ලි ලැබෙන්න ලැබෙන්න මිනිස්සු වෙනස් වෙන්න බලනව. එහෙම වෙනස් නොවී දැන් වගේ ම ඉන්න පුළුවන් වුණොත් ඔයාල කට්ටියට ඉතින් අනාගතේ ගොඩක් ලොකු ව්‍යාපාරයක නිර්මාණය වෙන්න ඒක ම හේතුවක් වෙයි. :D
    අනිවාර්යෙන්ම.. අපි පස් දෙනා හරිම එකමුතුයි.. වෙන අය මෙතන ජොබ් එකට ගන්නෙත් නෑ.. අපිට කරගෙන යන්න පුලුවන් වැඩේ.. අනිවාර්යෙන්ම අයියෙ හිත හොද මිනිහට සලකනවා.. දුකේදි අපි ළගින් හිටියනේ.. එයාට ඕන තරම් ජොබ් හොයාගන්න තිබුණා ඒකෙන් අයින් කලාට.. හොදට ඉගෙනගත්ත මිනිස්සු.. අපි වගේ මාස හයේ කෝස් කරපු එවුන් නෙමෙයි.. ඉතින් ඒ තියෙද්දිත් අපි අලුතින් වැඩේ පටන්ගමු මල්ලිලා කියලා එයාම වැඩේ පටන් ගත්තා.. එයා කාර් එකත් විකුණුවා අපි වෙනුවෙන්.. දැන් නම් එකක් තියෙනවා..:D මොකද එතනට වඩා ගාණක් හොයනවා මේකෙන් එයා.. අපිට එන්න එන්න වැඩ වැඩිවුණා.. අපේ වැඩ හොදයි කිව්වා.. වැඩ ඉක්මන් කිව්වා.. ඉතින් අපි ගොඩ.. අනික ඉතිං අපි එයාට සර් කියන්නෙත් නෑ.. කියන්න එපා කියලා තියෙන්නෙ.. ලොක්කට දුවක් ඉන්නවා මගේ වයසෙ.. :D:D වැඩ කරන අනිත් අය නම් බැදලා.. මම තමා තනිකඩයා..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    e deeval huru nahane. ethakota hith ridenava vadi. dan ithin ehema avasthavak udaa vunath muhuna denna nisa EK ekata ena eka gataluvak vena ekak nae needa? :D godak ithin oya wali yanna puluvan thread valata gihin post kaloth thamai hith rideem athivenne :D

    apo na..mokuth nokara idalath ehema wela thiyenawa..man wali walata set wen na..ane manda
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eth maliyo ohomanam hariyan na..tikak rest karanna wey..mona de karath jiwath wela inna ona..ledek unoth hambakarapu dewal nikanma nathi wela yayi..:(
    ඔව් ඒක ඇත්ත අක්කෙ.. ඇත්තම කිව්වොත් අපේ වැරැද්ද.. අපිට රෑ 12 විතර වෙද්දි ඕෆ් වෙන්න පුළුවන් අපි මේ වැඩ ඉක්මනින් කරනවා නම්.. අපි දවල්ට වැඩ කරන්නෙම නෑ.. ඒකයි මුල් වැරැද්ද.. ෆ්‍රිල්ම් බලනවා.. සිංදු කියනවා, සිංදු අහනවා ඕවා තමා කරන්නෙ.. ඉතින් ඕකට බොසත් සෙට් වෙනවා.. ඒක තමා කරුමෙ.. අපි සෙට් එක දැන් හිතන් ඉන්නෙ හිටු කියලා දවල්ට වැඩ කරන්න.. ඇත්තටම අපිට පොඩ්ඩක් නිකන් ඉන්න බෑ.. නින්ද යනවා.. ඔයා කියනවා වගේ නැත්නම් ළගදිම ලෙඩක් හැදෙනවා..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවාර්යෙන්ම.. අපි පස් දෙනා හරිම එකමුතුයි.. වෙන අය මෙතන ජොබ් එකට ගන්නෙත් නෑ.. අපිට කරගෙන යන්න පුලුවන් වැඩේ.. අනිවාර්යෙන්ම අයියෙ හිත හොද මිනිහට සලකනවා.. දුකේදි අපි ළගින් හිටියනේ.. එයාට ඕන තරම් ජොබ් හොයාගන්න තිබුණා ඒකෙන් අයින් කලාට.. හොදට ඉගෙනගත්ත මිනිස්සු.. අපි වගේ මාස හයේ කෝස් කරපු එවුන් නෙමෙයි.. ඉතින් ඒ තියෙද්දිත් අපි අලුතින් වැඩේ පටන්ගමු මල්ලිලා කියලා එයාම වැඩේ පටන් ගත්තා.. එයා කාර් එකත් විකුණුවා අපි වෙනුවෙන්.. දැන් නම් එකක් තියෙනවා..:D මොකද එතනට වඩා ගාණක් හොයනවා මේකෙන් එයා.. අපිට එන්න එන්න වැඩ වැඩිවුණා.. අපේ වැඩ හොදයි කිව්වා.. වැඩ ඉක්මන් කිව්වා.. ඉතින් අපි ගොඩ.. අනික ඉතිං අපි එයාට සර් කියන්නෙත් නෑ.. කියන්න එපා කියලා තියෙන්නෙ.. ලොක්කට දුවක් ඉන්නවා මගේ වයසෙ.. :D:D වැඩ කරන අනිත් අය නම් බැදලා.. මම තමා තනිකඩයා..

    එළ එළ. එකමුතුව ඉන්නවනම් ඕන දෙයක් සාර්ථක කරගන්න පුළුවන්. දැන් ඔයාල හොඳට හා ඉක්මනට කරන්නෙත් ඒකනෙ. මොනා වුණත් එයා ගත්ත ඒ රිස්ක් එක වටිනව තමයි. ඔයාටත් ඉතින් බඳින්න කෙනෙක් සෙට් වෙයි. මෙච්චර නාකි මාත් තාම බැඳල නැති ‍එකේ හා බඳින්න කෙනෙකුත්‍ හොයාගෙන නැති එකේ ඔයාට තව ඕනතරම් කල් තියෙන්නෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apo na..mokuth nokara idalath ehema wela thiyenawa..man wali walata set wen na..ane manda

    අතීතයේ වුණ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නව ඇරෙන්න ඒව ගැන හිත හිතා ඉන්න එක වැඩක් නෑ. ආයිත් ඒ දේවල් නොවෙන විදියට හිටියහම හරිනෙ. එහෙම හිටියත් ඒ දෙවල් වෙනවනම් දැන් ඒවලදි කටයුතු කරන්න ඕන විදිය දන්න නිසා ලේසියි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එළ එළ. එකමුතුව ඉන්නවනම් ඕන දෙයක් සාර්ථක කරගන්න පුළුවන්. දැන් ඔයාල හොඳට හා ඉක්මනට කරන්නෙත් ඒකනෙ. මොනා වුණත් එයා ගත්ත ඒ රිස්ක් එක වටිනව තමයි. ඔයාටත් ඉතින් බඳින්න කෙනෙක් සෙට් වෙයි. මෙච්චර නාකි මාත් තාම බැඳල නැති ‍එකේ හා බඳින්න කෙනෙකුත්‍ හොයාගෙන නැති එකේ ඔයාට තව ඕනතරම් කල් තියෙන්නෙ :D
    ඔයා මොන නාකිද ලොක්කා.. මට වඩා අවුරුදු දෙක තුනයිනෙ වැඩිමල්.. කෙල්ලෙක් නම් හොයාගන්න ඕන.. ඒ වුනාට හොදට හොයලා බලලා.. චරිතය හොද නැති අයත් හෙනට ඉන්නවා.. :yes: බලමු ඉදිරියෙදි හොද කෙලිච්චියක් හොයාගන්න.. :love::love: ඔයාටත් ඉතින් දැන් හොයාගන්න කාලෙ හරි වගේ.. හිතෙන්නෙ නැද්ද කසාදයක් බදින්න එහෙම.. :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා මොන නාකිද ලොක්කා.. මට වඩා අවුරුදු දෙක තුනයිනෙ වැඩිමල්.. කෙල්ලෙක් නම් හොයාගන්න ඕන.. ඒ වුනාට හොදට හොයලා බලලා.. චරිතය හොද නැති අයත් හෙනට ඉන්නවා.. :yes: බලමු ඉදිරියෙදි හොද කෙලිච්චියක් හොයාගන්න.. :love::love: ඔයාටත් ඉතින් දැන් හොයාගන්න කාලෙ හරි වගේ.. හිතෙන්නෙ නැද්ද කසාදයක් බදින්න එහෙම.. :yes::yes:

    මොන දෙක තුනක් ද? අවුරුදු 5 ද 6 ද නේද? බඳින්න කෙනෙක් නැතුව කොහොම ද බඳින එකක් ගැන හිතන්නෙ? :P එළ එළ එහෙනම් ඔයාට හරියන විදියෙ ගැලපෙන කෙනෙක් හොයාගන්‍නකො. හැබැයි ඉතින් 100% ගැලපෙන අය නැහැනෙ. ඔයාට ජීවත් වෙන්න පුළුවන් කියල හිතෙන කෙනෙක් හොයාගත්තහම හරි :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන දෙක තුනක් ද? අවුරුදු 5 ද 6 ද නේද? බඳින්න කෙනෙක් නැතුව කොහොම ද බඳින එකක් ගැන හිතන්නෙ? :P එළ එළ එහෙනම් ඔයාට හරියන විදියෙ ගැලපෙන කෙනෙක් හොයාගන්‍නකො. හැබැයි ඉතින් 100% ගැලපෙන අය නැහැනෙ. ඔයාට ජීවත් වෙන්න පුළුවන් කියල හිතෙන කෙනෙක් හොයාගත්තහම හරි :D
    අනිවාර්යෙන්ම.. නැත්නම් සදා අඳුරෙ තමා ලයිෆ් එකම.. මාත් කැපෙනවා අයියන්ඩිය.. පැයක් විතර ඇලට් එකක් දාලා ආයෙම එන්න ඕන.. වැඩ ටිකකුත් තියෙනවා.. බුදු සරණයි! සතුටින්, පරිස්සමින් ඉන්න!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    apoi man nidagannawa..good night okkomatama..
    එලස්.. සුබ රාත්‍රියක් අක්කෙ ඔයාටත්.. එක අක්කන්ඩියක් නොකියම ගියානේ.. කමක් නෑ..
    බුදුසරණයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!

    3903.jpg

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apoi man nidagannawa..good night okkomatama..

    අනිවාර්යෙන්ම.. නැත්නම් සදා අඳුරෙ තමා ලයිෆ් එකම.. මාත් කැපෙනවා අයියන්ඩිය.. පැයක් විතර ඇලට් එකක් දාලා ආයෙම එන්න ඕන.. වැඩ ටිකකුත් තියෙනවා.. බුදු සරණයි! සතුටින්, පරිස්සමින් ඉන්න!!

    ඔව් ඔව් ජීවිතේ ගන්න වැදගත් තීරණයක්නෙ. එළ එළ මල්ලි. ඔබත් සතුටින් පිරිසමින් ඉන්න.

    එළ එළ එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් වේවා. ‍(ත්‍රේඩ් එකේ හිටිය දැන් නිදාගෙන ඉන්න අයටත් එක්ක)
    බුදුසරණයි!!!!
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :)

    2012 July 07

    10.00 A.M

    Peradeniya Botanical Garden

    සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න,

    සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න