Hutch කාරයොන්ගෙ මහා තක්කඩිකම

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    එල මමත් හුච් තමා පාවිච්චිය, #132# ගෑහුවට වෑඩ කරන්නෙ නෑ තමා :angry:. බොහොම ස්තුතියි දෑනුවත් කරාට. චෙක් කරලා බලන්නම්.
    රෙප් 6+


    man machan,,matara man oya huch cpl kiyana sim ekak izzellama gatte koi kaleda dannawada,,
    2010 gatte,,etakota kaztiya dannet na me monada huch cpl sim kiyala,,

    ape kollekge margen gatte,,mata bayata uzzapu ID copyakata gatte,,tama sim 2 nan wada,,bt okun sms ekata kelapu nisa man wena plan sahenna hewwa,,dialog/artl/eti...mukut wadak na,,man maru una MOBITEL ekata,,

    adenawa,,maseta 306/=[1000m2m also free]
    anit sim ekata 200/=[eke 1000 free na]
    sms full fre,,totl cl fre,,
    ai ithin monada,,mage nmb ekatamay gatte,,
    hehehe
    hutch karayage.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ මුන්ට :angry: හිටුකෝ ඕකුන්ගේ චෙක් කරවන්න මගේ හච් සිම් එක ඈර වෙන ඒවා මගේ නමට තියෙනවද කියලා......?? :frown:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ado mata airtel un pus talk 1k dammane banz. mamath ariya arillak. u anthimedi mage nama ahanawa. mama nama kiyala ahuwa ai uba mata monawa karannada kiyala? unta kata kalama unge pada gas thama tiyenne
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මේවා නවත්තන්න අමාරුයි, ලංකාවේ කස්ටියගේ හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඕනයෑ... කෝකටත් හැමෝම වගේ මේ පණිවිඩය පිළිබඳව සුපරික්ෂාකාරී වෙනවා නම් කාගෙ කාගෙත් ඇඟට ගුණයි.
    දැනුවත් කලාට බොහොම ස්තුතියි
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුන් මහ හිගන කම්පැනියක්....
    කස්ටමර් සර්විස් එක අන්තිමයි.......
    මම සිම් එකක් රෙජිස්ටර් කර ගන්න පස් පාරකට වඩා ගිහින් තියෙනව බම්බලපිටියට........
    කිසිම ගුණයක් නෑ කස්ටමර්ස්ල ගැන......
    තූ නොදකින් මුන්ව හැදි ගෑවිල යන්න ඕන......
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා ඔය සීන් එක උනේ කාලයක් මතකද Hutch, Airtel සිම් නිකන් දුන්නා. ඔය දවස්වල කමියුනිකේෂන් කාරයන්ට ටාගට් දුන්නා. ඉතින් මුන් කරන්නේ අපේ නමට එක සිම් එකක් දීල ඉතුරු සිම් ටිකත් අපේ නමටම දාල මුන්ගේ ටාගට් එක කවර් කරගන්න එකයි..