Hutch කාරයොන්ගෙ මහා තක්කඩිකම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හච් එකේ #132# වැඩ කරන්නේ නෑ *132# ගහන්න ඕනේ එතකොට සිම් එකේ විස්තර තියන msg එකක් එනවා
ආවා ආවා තාම රෙජිස්ටර් කරලා නෑ කියලා ආවා.. :angry::angry:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සීන් එක නම් ඇත්ත තමා. හච් වලට විතරක් නෙමෙ අනිත් ඒවටත් ඔය කොමිනිකේශන්කාරයො වෙන අයගෙ නම් වලට රෙජිස්ටර් කරනවා
ඒක ඇත්ත ඒවුනාට හච් කාරයෝ ඇතුලෙන්ම මේවට ස්පෝට් එක දෙන එකයි අවුල.. :growl::growl:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
munge ammalata.....
macho ube kathawa sampurana aththa.mokada mn dawasak hutch ekata kathakala mage couple cim1 thiyena kale..rs 100 masayak talk free dunne..ban mn kiyana ehema number1k ne lu.unlaga..aneka un laga thiyena ewa 200-350 athere sim thiyenne.math rath una..passe mn sim1 arandunna kenata kathakala..u kiwwa campus walata dunne ewain gaththe kiyala.mata kiwwa hutch ekata kathakarannepa ..kiyala mata theruna mokak hari magadiyak bawa..eth ithin kthakarannaone nisa wediya hoyanna giye ne..eth den meka hoyala balanawa..
thanks machan
Rep++
:angry::angry::angry:


:cool::cool: thanks for info
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:shocked: යකෝ මුන්ට :angry: හිටුකෝ ඕකුන්ගේ චෙක් කරවන්න මගේ හච් සිම් එක ඈර වෙන ඒවා මගේ නමට තියෙනවද කියලා......?? :frown:

ඔක්කොටම කලින් තියෙන එක උඹෙ නමට තියෙනවද කියලා බලහන්:P
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ado mata airtel un pus talk 1k dammane banz. mamath ariya arillak. u anthimedi mage nama ahanawa. mama nama kiyala ahuwa ai uba mata monawa karannada kiyala? unta kata kalama unge pada gas thama tiyenne
උන් කිව්වෙ නැද්ද උඹේ නමට සිම් කීයක් තියෙනවද කියලා?:eek::eek:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
'you sim is not registered.please register within 10 days to avoid disconnection'
onna oya msg eka tama hutch cpl pkg eke *132# gahuwama enne.
මටත් එහෙම තමයි මැසේජ් එක එන්නෙ. මගෙ එක කපල් සිම් එකක් නෙමෙයි.:angry:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ammo attada bn.mamat couple1 use karanne..ane ammiyo
මේක දැනගෙන සිම් එකේ අයිතිකාරය සිම් කැන්සල් කලොත් උඹටත් බබා හම්බවේවි:growl:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේවා නවත්තන්න අමාරුයි, ලංකාවේ කස්ටියගේ හැටි ඉතින් අමුතුවෙන් කියන්න ඕනයෑ... කෝකටත් හැමෝම වගේ මේ පණිවිඩය පිළිබඳව සුපරික්ෂාකාරී වෙනවා නම් කාගෙ කාගෙත් ඇඟට ගුණයි.
දැනුවත් කලාට බොහොම ස්තුතියි
:)
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මුන් මහ හිගන කම්පැනියක්....
කස්ටමර් සර්විස් එක අන්තිමයි.......
මම සිම් එකක් රෙජිස්ටර් කර ගන්න පස් පාරකට වඩා ගිහින් තියෙනව බම්බලපිටියට........
කිසිම ගුණයක් නෑ කස්ටමර්ස්ල ගැන......
තූ නොදකින් මුන්ව හැදි ගෑවිල යන්න ඕන......


ශුවර් එකටම උඹේ අයිඩී එකටත් සිම් පහක් ඇති... :angry:
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Umbala oya campus wala couple package wikunana ewunta, communication wala ewunta ehema ID copy dunnada?
    Ehema dunnoth okun ape copy eka aran un ekata SIM gannawa. Apita denne 1 sim ekai anik 4 un gannawa. Unma form puronawa athi api wage anith sim walata.
    Ehema naththan apita denneth wena sim ekak wena kage hari ID ekakin hadapu.

    Katawath ID copyak denna epa balagena. Un eken karanna puluwan wada okkoma kara gannawa.
     

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    ඔකුන්ද Target ගැහුවම පිට රට Tours, vouchers එහෙම හම්බ වෙනවා එහෙම එකකට උන් ඇදපු ගේමක් වෙන්න ඇති..

    ඕකුන්ට සිම් Free හම්බ වෙන්නේ උන් ඕව 100 ට 200 ට විකුන්නට
    :(:(:nerd:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Umbala oya campus wala couple package wikunana ewunta, communication wala ewunta ehema ID copy dunnada?
    Ehema dunnoth okun ape copy eka aran un ekata SIM gannawa. Apita denne 1 sim ekai anik 4 un gannawa. Unma form puronawa athi api wage anith sim walata.
    Ehema naththan apita denneth wena sim ekak wena kage hari ID ekakin hadapu.

    Katawath ID copyak denna epa balagena. Un eken karanna puluwan wada okkoma kara gannawa.
    මචෝ මම ඔය සීන් එක වෙන්න කලින් එයාටෙල්,මොබිටෙල් ප්‍රමෝශන් වලින් සිම් ගත්තා.. අයිඩී කොපියක් සිම් එකක් ගන්නකොට දෙන්නම ඕන නේද?:confused: