Casino ගහමුද? 21+

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    pong.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,912
    1
    9,713
    113
    Gampaha
    Casino ගහමුද? 21+ අතුරු දිගහැරුම-01

    foto-poker-de-lujo-12.jpg

    Roulette Post එක තාම ඉවර කරෙත් නෑ. ඒක ටිකක් දිගයි. ලියන්න ටිකක් කම්මැලිකමේ ඉන්නෙ. ඒක ලියන ගමන් පොඩි වෙන post එකක් දාන්න හිතුන. මේක මේ දවස් වල කවුරුත් දන්න In Time Film එක ගැනයි ඕන්. මන් ඔය film එක බැලුවෙ ඊයෙ. හොද copy එකක් එනකම් ඉදල තමා බාගත්තෙ. කතාවෙ ඔක්කොම seen ටික උඩු යටිකුරු වෙන්නෙ ඔන්න ඔය casino club එකක් නිසානෙ. එතන වුන සිද්ධිය නොතේරුන අයට තමයි ඔන්න seen එක කියල දෙන්න යන්නෙ, Justin Timberlake (Will Salas) තමයි ඔන්න ප්‍රධාන නලුව.

    in-time.jpg

    Seen එකේ හැටියට පොර Casino එකේදි ලොකු ගානක් දිනනවනෙ. කොහොමද දින්නෙ කියල තේරුනේ නැතුව ඇතිනෙ. හරි එතන උනු දේ විතරක් මෙකෙන් කියන්නම්.

    මේකයි seen එක. ඔය game එක
    poker game එකක්. Dealer කොල 5ක් අදිනව. Film එකේ පෙන්නනව නොවැ. ඉන්න players ලට කොල 2 බැගින් දෙනව. එතකොට game එකෙන් දිනන්න පුලුවන් වෙන්නෙ Dealer's කොල 5 කැමති කොල 3ක් Share කරගෙන කොල 5කින් යුතු ලොකුම suit එකක් හදන player ට තමයි. එක එක players ලට තමන් කැමති විදියට ලොකුම suit එක එන විදියට කොල share කරගන්න පුලුවන්. ලොකුම suit එක හදාගත්ත කෙනා දිනුම්.

    දැන් bets තියපු seen එක තේරෙන්ඩත් නැතුව ඇතිනෙ. හරි ඒක වෙන්නෙ මෙහෙමයි, මුලින්ම
    bets තියන අයට තමයි dealer කොල 2ක් දෙන්නේ. ඒට පස්සෙ තමුන්ගෙ කොල දෙක බලල dealer's දැනට ඇදල තියෙන කොලත් එක්ක හා ඉස්සරහට dealer ට එන කොලය guess කරල ලොකු suit එකක් හදා ගන්න පුලුවන්ද බලනව. පුලුවන් නම් bet එක call කරන්න වෙනව. එහෙම කරන්න බැරිනම් එයාට game round එකෙන් අයින් වෙන්න වෙනව. dealer's කොලත් එක්ක ලොකු suit එකක් හදා ගන්න බැරි අය surrender කරනව. ඒ seen එක මම poker post එකෙන් කියල දෙන්නම්.

    හරි දැන් Timberlake කාරය බය නැතුව ගේමට බහිනව. අනිත් එකත් අත අරින්නෙ නෑ. මොකද මුන් දෙන්නම හිතන්නෙ තමන් ගෙ ලග තියන suit එක තමයි ලොකුම suit එක කියල.

    හරි suit suit කිව්වට suit ගැන කිව්වෙ නෑනෙ. මෙහෙමයි
    suits ඔක්කොම 10ක් තියනව.
    ඔන්න එහෙනම් පිලිවෙල බලාගන්නකො.

    poker-hands.jpg

    In Time Film එකේ Dealer ට එන cards තම්යි
    Clubs 7, Hearts Queen, Spades 5, Clubs Jack, Diamonds 6,

    හරි දැන් වැඩේ පැහැදිලි ඇතිනේ. තව ටිකක් කිව්වොත් Timberlake කාරයට එන්නේ
    Hearts 8 and Spades 4 නෙ. එතකොට අනිකට එන්නේ Clubs Queen and Spades Queen.

    දැන් බලමු මුන් දෙන්නට හදන්න පුලුවන් ලොකුම Suit එක. Double Queens ආපු එකාට හදන්න පුලුවන් ලොකුම Suit එක තමයි
    3 of Kind Suit එක. 3 Queens. ඒත් Timberlake කාරයට හදන්න පුලුවන් Straight Suit එක.

    ඒකියන්නෙ මිනිහ win.
    උඩ රූපයෙන් Ranking ටික බලාගන්න පුලුවන්.
    Film එකේ Dealer cards දෙකක් පස්සට අදිනවනෙ. ඒ Timberlake කාරයට වැඩක් නැති cards දෙකයි. මොකද hand එකකට cards 5යි ගන්න පුලුවන්.
    Wining Straight Suit එක
    Spades 4, Spades 5 , Diamonds 6 , Clubs 7 , Hearts 8

    ඔන්න ඕකයි Seen එක. හරි දැන් අනිත් අයටත් බලාගන්නත් එක්ක කමෙන්න්ටුවක් දාල යන්ඩෝ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,912
    1
    9,713
    113
    Gampaha
    Casino ගහමුද? 21+ සිව්වන දිග හැරුම Blackjack

    Asd-1.jpg

    Roulette පෝස්ට් එක තාම ඉවර කලෙත් නෑ. ඒකෙත් තව පෝස්ට් දෙක තුනක් තියනව. ඒත් ගොඩක් අය ඉල්ලල තිබ්බෙ Blackjack game එක කීයල දෙන්න කියලයි. ඉතිං ඔන්න ඒ ඉල්ලීම සලකා බලල Blackjack ගහන හැටි කියල දෙන්නයි යන්නෙ. මේක කියල දෙනවයි කියන එක නම් එච්චර ලේසි වැඩක් නෙමේ. ඒත් ඉතිං දිව හපාගෙන ඔන්න Type කරනව.

    Blackjack

    It's the most popular card game in the world. You play against the dealer. You're given two cards. Face cards are worth 10 points. The closest to 21 wins. If you go over, you lose. If the dealer goes over, they lose. It's a game with memory. Cards drawn are the past, ones to come are future. And the best part, it's beatable and profitable. However, remember counting cards is illegal.

    secret-of-blackjack.jpg

    හරි Blackjack කියන්නෙ Card packs භාවිතයෙන් කරන Game එකක්. මීට කලින් මම Casino එකක යන විදිය, ඉන්න විදිය, Chips ගන්න විදිය එහෙම කියල දුන්නනේ. ඉතින් මම මේ පෝස්ට් එකෙන් ඔන්න Casino එක ඇතුලෙ Blackjack game එක play කරන විදිය කියල දෙන්නම්.

    මුලින්ම Blackjack කියන්නෙ මොකද්ද කියල බලමුකෝ..

    Blackjack game එකට එකිනෙකට සමාන වූ cards packs 6ක් ගන්නව.

    ඒ වගේම ජයග්‍රහනය Table එකේ play කරන players ල අනුව Table එකේ ඉන්න තැන අනුව වෙනස් වෙනව.
    එක් table එකක එක් අයෙකුගේ සිට 7ක් දක්වා play කරන්න පුලුවන්. ඉතින් ඉන්න Players ල අනුව තමන්ට ලැබෙන කොල වෙනස් වෙනවා.
    මෙහිදී Game එක යන්නෙ Dealer හා Player අතර පමනයි. ඒ කියන්නෙ එකිනෙක players ල අතර කිසිදු තරගයක් නෑ.

    හරි දැන් Blackjack game එකට Cards packs හයක් ගන්නව කිව්වනේ ඒ කියන්නෙ කොල 312 ක් තියනවා. හැබැයි මේ කොල 312ම එක සම්පූර්ණ වටයකට ගන්නෙ නෑ. Cards packs 6ට අමතරව තව Red Card එකක් තියනව. Dealer කොල 312 Cards pack එක shuffle කලාට පස්සෙ player කෙනෙකුට cut කරන්න දෙනව. pack එක cut කලාට පස්සෙ Dealer විසින් Red card එක pack එක 3න් 2ට බෙදෙන විදියට (කොල 200කට වඩා එන විදියට) pack එක අතුලට දානව. ඊට පස්සෙ game එක play කරහෙන යනකොට red card එක ආවයි කියන්නෙ ඒ round එක එතනින් ඉවරයි කියන එකයි. ඊට පස්සෙ ආයිත් pack එක shuffle කරනව.

    හරි දැන් බලමු Blackjack game එක ගහන්නෙ කොහොමද කියල.

    Blackjack game එක පදනම් වෙන්නෙ ලකුනු ක්‍රමයක් මත. මේක play කරන්න නම් පොඩි දැනුමක් අවශ්‍ය වෙනව. මහා ලොකු දැනුමක් නෙමේ එකතු කරන්න පුලුවන් නම් හරි.

    Blackjack game එකේ උපරිම ලකුනු සංඛ්‍යාව 21. Game එකේ දිනුම තීරණය වෙන්නෙ Dealer ට වඩා player ලකුනු ලබා ගැනීමෙන්. නමුත් ලකුනු 21 ට වඩා Player or Dealer ලබාගතහොත් එය Over යෑමක් ලෙස සලකා Player or Dealer පරාජයට පත් වෙනු ලැබේ. එනම්, ඔබ Over ගියොත් ඔබ පරාදයි. Dealer over ගියොත් ඔහු පරාදයි. ඔබට එක් වටයකදී ආරම්භක ආවස්තාවේදී open cards 2ක් ලැබේ. dealer එක open කාඩ් එකක් ලබා ගනී.

    හරි දැන් අපි cards වලට ලකුනු ලැබෙන ක්‍රමය බලමු.
    In blackjack, the cards are valued as follows:

    The cards from 2 through 9 are valued at their face value.

    Points 2
    50.png

    Points 3
    46.png

    Points 4
    42.png

    Points 5
    38.png

    Points 6
    34.png

    Points 7
    30.png

    Points 8
    26.png

    Points 9
    22.png

    The 10, Jack, Queen, and King are all valued at 10.
    Points 10

    18.png
    14.png
    10.png
    6.png

    Points 1 or 11
    2.png

    මේ Game එකේ Ace තමා පොඩ්ඩක් කරදර. Ace ආවොත් play කරන්න ඕනෙ ගොඩක් කල්පනාවෙන්. මොකද Ace ට අගයන් 2ක් තියන නිසා. හරි මම කිව්වනේ ආරම්භයේදි කොල දෙකක් දෙනව කියල. මේ කොලදෙකෙන් තමන්ට හිමි මුලු points ගාන ගැනගෙන ඉන්න ඕනෙ.

    The value of a hand is simply the sum of the point counts of each card in the hand. For example,
    Ex--

    Points 11
    47.png
    25.png

    Points 19
    9.png
    23.png

    Points 6 or 16
    40.png
    3.png

    Blackjack
    5.png
    4.png
    ------
    1.png
    14.png
    ------
    20.png
    2.png

    Ace සමග Point 10 ක් හිමි (Ten, Jack, Queen, King) card එකක් ආවොත් එම අවස්තාව point 11 or 21ක් ලෙස ගන්නෙ නෑ. ඒ අවස්තාවට කියන්නෙ Blackjack කියල. ඒක තමයි Blackjack වල තියන ලොකුම combination එක.

    දෙනවයි කියපු update එක
    ---------------------------------------------------------------------------------------------------------------------------

    An Ace can count as either 1 or 11, as explained.

    cards.png

    Blackjack Rules

    1. Any first two cards can double.
    2. All pairs can split. (After split can double and five cards payment)
    3. Aces may be split receive only one closed cross card.
    4. Surrender before the customer third card.
    5. Dealer must draw on 16 and stands on 17.
    6. Banker having Ace

    • can insurance.
    • can get even money.
    • can't get five card payments.
    • can't surrender.
    The suits of the cards do not have any meaning in the game.

    දැන ගන්න විතරක් කියවන්න. දියුනු වෙන්න, අතේ තියන ගාන double කරගන්න play කරන්න නම් යන්න එපෝ. කෙලවෙනවා දන්නෙම නැතුව. විනාසයි. සල්ලි වැඩි උන දවසක පොඩ්ඩක් play කරල අත්දැකීමක් අරගන්නයි දාන්නෙ. නැතුව Casino වලට හුරු කරන්න නෙමේ. Tips and Tricks නම් මෙකෙන් බලාපොරොත්තු වෙන්න එපෝ. මම ඒව දන්නෙ නැහැ

    අයියෝ මගේ ඔලුව රිදෙනවා. වෙන එකකින් ඉතුරුටික දාන්නම්. කලින් posts බලපු අයටත් බලාගන්න එක්ක Bump එකක් වත් දාගෙන යන්ඩෝ.

    ifacuh.gif

    නිකන්ම බලලා යන්නෙ නැතුව කමෙන්ටුවක් දියල්ලකෝ..
    cooltext650074805.gif
     
    update ekata thank you lokka...;););)