අහ් තව දෙයක් මම කලින් post එකෙන් කියල තිබුනෙ එක color එකකින් color chips maximum 100 කියලනෙ. මට පොඩ්ඩක් වැරදිල නොවැ. එක color එකකින් color chips maximum 200 තියනව.
හරි දැන් Rs.5000 දාල color chips or cash chips ගන්න. Available color වලින් කැමති color එකක් select කරගන්න පුලුවන්. සාමාන්‍යයෙන් color chips පාට 10ක් විතර තියනව. හැබැයි මේ වර්ග 10 කෝක හරි තව කෙනෙක් play කරනව නම් ගන්න වෙන්නෙ නෑ. Roulette Table එකක cash chips වලටත් එහෙමයි.