Casino ගහමුද? 21+ සිව්වන දිග හැරුම Blackjack
![]()
Roulette පෝස්ට් එක තාම ඉවර කලෙත් නෑ. ඒකෙත් තව පෝස්ට් දෙක තුනක් තියනව. ඒත් ගොඩක් අය ඉල්ලල තිබ්බෙ Blackjack game එක කීයල දෙන්න කියලයි. ඉතිං ඔන්න ඒ ඉල්ලීම සලකා බලල Blackjack ගහන හැටි කියල දෙන්නයි යන්නෙ. මේක කියල දෙනවයි කියන එක නම් එච්චර ලේසි වැඩක් නෙමේ. ඒත් ඉතිං දිව හපාගෙන ඔන්න Type කරනව.
Blackjack
It's the most popular card game in the world. You play against the dealer. You're given two cards. Face cards are worth 10 points. The closest to 21 wins. If you go over, you lose. If the dealer goes over, they lose. It's a game with memory. Cards drawn are the past, ones to come are future. And the best part, it's beatable and profitable. However, remember counting cards is illegal.
![]()
හරි Blackjack කියන්නෙ Card packs භාවිතයෙන් කරන Game එකක්. මීට කලින් මම Casino එකක යන විදිය, ඉන්න විදිය, Chips ගන්න විදිය එහෙම කියල දුන්නනේ. ඉතින් මම මේ පෝස්ට් එකෙන් ඔන්න Casino එක ඇතුලෙ Blackjack game එක play කරන විදිය කියල දෙන්නම්.
මුලින්ම Blackjack කියන්නෙ මොකද්ද කියල බලමුකෝ..
Blackjack game එකට එකිනෙකට සමාන වූ cards packs 6ක් ගන්නව.
ඒ වගේම ජයග්‍රහනය Table එකේ play කරන players ල අනුව Table එකේ ඉන්න තැන අනුව වෙනස් වෙනව.
එක් table එකක එක් අයෙකුගේ සිට 7ක් දක්වා play කරන්න පුලුවන්. ඉතින් ඉන්න Players ල අනුව තමන්ට ලැබෙන කොල වෙනස් වෙනවා.
මෙහිදී Game එක යන්නෙ Dealer හා Player අතර පමනයි. ඒ කියන්නෙ එකිනෙක players ල අතර කිසිදු තරගයක් නෑ.
හරි දැන් Blackjack game එකට Cards packs හයක් ගන්නව කිව්වනේ ඒ කියන්නෙ කොල 312 ක් තියනවා. හැබැයි මේ කොල 312ම එක සම්පූර්ණ වටයකට ගන්නෙ නෑ. Cards packs 6ට අමතරව තව Red Card එකක් තියනව. Dealer කොල 312 Cards pack එක shuffle කලාට පස්සෙ player කෙනෙකුට cut කරන්න දෙනව. pack එක cut කලාට පස්සෙ Dealer විසින් Red card එක pack එක 3න් 2ට බෙදෙන විදියට (කොල 200කට වඩා එන විදියට) pack එක අතුලට දානව. ඊට පස්සෙ game එක play කරහෙන යනකොට red card එක ආවයි කියන්නෙ ඒ round එක එතනින් ඉවරයි කියන එකයි. ඊට පස්සෙ ආයිත් pack එක shuffle කරනව.
හරි දැන් බලමු Blackjack game එක ගහන්නෙ කොහොමද කියල.
Blackjack game එක පදනම් වෙන්නෙ ලකුනු ක්‍රමයක් මත. මේක play කරන්න නම් පොඩි දැනුමක් අවශ්‍ය වෙනව. මහා ලොකු දැනුමක් නෙමේ එකතු කරන්න පුලුවන් නම් හරි.
Blackjack game එකේ උපරිම ලකුනු සංඛ්‍යාව 21. Game එකේ දිනුම තීරණය වෙන්නෙ Dealer ට වඩා player ලකුනු ලබා ගැනීමෙන්. නමුත් ලකුනු 21 ට වඩා Player or Dealer ලබාගතහොත් එය Over යෑමක් ලෙස සලකා Player or Dealer පරාජයට පත් වෙනු ලැබේ. එනම්, ඔබ Over ගියොත් ඔබ පරාදයි. Dealer over ගියොත් ඔහු පරාදයි. ඔබට එක් වටයකදී ආරම්භක ආවස්තාවේදී open cards 2ක් ලැබේ. dealer එක open කාඩ් එකක් ලබා ගනී.
හරි දැන් අපි cards වලට ලකුනු ලැබෙන ක්‍රමය බලමු.
In blackjack, the cards are valued as follows:
The cards from 2 through 9 are valued at their face value.
Points 2
![]()
Points 3
![]()
Points 4
![]()
Points 5
![]()
Points 6
![]()
Points 7
![]()
Points 8
![]()
Points 9
![]()
The 10, Jack, Queen, and King are all valued at 10.
Points 10
![]()
![]()
![]()
![]()
Points 1 or 11
![]()
මේ Game එකේ Ace තමා පොඩ්ඩක් කරදර. Ace ආවොත් play කරන්න ඕනෙ ගොඩක් කල්පනාවෙන්. මොකද Ace ට අගයන් 2ක් තියන නිසා. හරි මම කිව්වනේ ආරම්භයේදි කොල දෙකක් දෙනව කියල. මේ කොලදෙකෙන් තමන්ට හිමි මුලු points ගාන ගැනගෙන ඉන්න ඕනෙ.
The value of a hand is simply the sum of the point counts of each card in the hand. For example,
Ex--
Points 11
![]()
![]()
Points 19
![]()
![]()
Points 6 or 16
![]()
![]()
Blackjack
------![]()
------![]()
![]()
![]()
Ace සමග Point 10 ක් හිමි (Ten, Jack, Queen, King) card එකක් ආවොත් එම අවස්තාව point 11 or 21ක් ලෙස ගන්නෙ නෑ. ඒ අවස්තාවට කියන්නෙ Blackjack කියල. ඒක තමයි Blackjack වල තියන ලොකුම combination එක.
දෙනවයි කියපු update එක
---------------------------------------------------------------------------------------------------------------------------
An Ace can count as either 1 or 11, as explained.
![]()
Blackjack Rules
- Any first two cards can double.
- All pairs can split. (After split can double and five cards payment)
- Aces may be split receive only one closed cross card.
- Surrender before the customer third card.
- Dealer must draw on 16 and stands on 17.
- Banker having Ace
The suits of the cards do not have any meaning in the game.
- can insurance.
- can get even money.
- can't get five card payments.
- can't surrender.
දැන ගන්න විතරක් කියවන්න. දියුනු වෙන්න, අතේ තියන ගාන double කරගන්න play කරන්න නම් යන්න එපෝ. කෙලවෙනවා දන්නෙම නැතුව. විනාසයි. සල්ලි වැඩි උන දවසක පොඩ්ඩක් play කරල අත්දැකීමක් අරගන්නයි දාන්නෙ. නැතුව Casino වලට හුරු කරන්න නෙමේ. Tips and Tricks නම් මෙකෙන් බලාපොරොත්තු වෙන්න එපෝ. මම ඒව දන්නෙ නැහැ
අයියෝ මගේ ඔලුව රිදෙනවා. වෙන එකකින් ඉතුරුටික දාන්නම්. කලින් posts බලපු අයටත් බලාගන්න එක්ක Bump එකක් වත් දාගෙන යන්ඩෝ.
![]()
නිකන්ම බලලා යන්නෙ නැතුව කමෙන්ටුවක් දියල්ලකෝ..
![]()


