IT Products, Services Sales Manager.

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    BUMP මචං..
    Job description එක දැක්කම ලාවට වගේ ඇඟ හීතල කරල පිත්තාශය කොර වෙලා ගියා :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොනා උනත් කමක් නෑ කොල්ලොන්ට පඩි ගෙවපිය !! :oo:

    :yes::yes: අනිවා තරි මාමේ...... බැරිම උනොත් උඹෙන් ණයක් ඉල්ලගෙන හරි ගෙවනවා..... දැන් හෙන බිස්නස් කාරයනේ තරි මාමි......... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: අනිවා තරි මාමේ...... බැරිම උනොත් උඹෙන් ණයක් ඉල්ලගෙන හරි ගෙවනවා..... දැන් හෙන බිස්නස් කාරයනේ තරි මාමි......... :rofl::P

    මගුලක් කියනවා මම දුප්පතා !! :eek:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Knowledge in Computer Hardware / Software, Experience in Desktop Computers assembling, Trouble shooting, Support, Operating System Installation & Network related work.

    මේ ටික නම් හොඳටම තියෙනවා :D
    අපිටත් ජොබ් එකක් ගන්න බැරිවෙයිද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Knowledge in Computer Hardware / Software, Experience in Desktop Computers assembling, Trouble shooting, Support, Operating System Installation & Network related work.

    මේ ටික නම් හොඳටම තියෙනවා :D
    අපිටත් ජොබ් එකක් ගන්න බැරිවෙයිද?

    :D Sales කරන්න කැමති නම් CV එකක් දාන්න..... :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    man ennam elakiris wage, apitamane bade paara gahanna hadanne ayi yako, man mage eka wahala umba gaawa wedata ennam iwarane kathaawa, kawada idanda wedata enna one kiyapan mata
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    512
    113
    යාළුවොත් එක්ක
    Bump75000.jpg
    :):):)