මොනා උනත් කමක් නෑ කොල්ලොන්ට පඩි ගෙවපිය !!![]()

අනිවා තරි මාමේ...... බැරිම උනොත් උඹෙන් ණයක් ඉල්ලගෙන හරි ගෙවනවා..... දැන් හෙන බිස්නස් කාරයනේ තරි මාමි......... 

අනිවා තරි මාමේ...... බැරිම උනොත් උඹෙන් ණයක් ඉල්ලගෙන හරි ගෙවනවා..... දැන් හෙන බිස්නස් කාරයනේ තරි මාමි.........
![]()

Knowledge in Computer Hardware / Software, Experience in Desktop Computers assembling, Trouble shooting, Support, Operating System Installation & Network related work.
මේ ටික නම් හොඳටම තියෙනවා
අපිටත් ජොබ් එකක් ගන්න බැරිවෙයිද?
Sales කරන්න කැමති නම් CV එකක් දාන්න..... 