පොඩි computer magic එකක් !!!!!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඔයාලට පේනවා ඇති මෙතන uncle කෙනෙක් ඉන්නවා.
    එයාගේ නාසය තියනවා පුංචි තිතක්!!!!
    පේනවා නේ???

    ඕක දිහා බලාගෙන 1 ඉඳන් 10ට ගනින්නකෝ!!! (තත්පරේට 1ක් වගේ වෙන්න)
    ඊට පස්සේ ඊට දකුණු පැත්තෙන් තියන හිස් ඉඩ දිහා බලන්නකෝ.....

    මොකද උනේ කියල පොස්ට් කරන්නකෝ....

    එහෙනම් මම යනවා යාලුවනේ...
    ටටා...
    rep+



    image0011fz.jpg
     
    Jul 1, 2012
    3
    0
    0
    මට මේකේ අලුතින් පොස්ට් එකක් දාන හැටි කියල දෙනවද මේ එළකිරි sate එකේ ලොකු උදවුවක්