Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
සිං ඉතින් සිං ගාල ඇවිත් ආයිත් සිං ගාල මාරු වෙනව ලොල්
පිස්සුද බං මං සැහෙන වෙලාවක් තිස්සේ හිටියා බොලා ආවෙ නෑනෙ :angry:
aasai ne? :rofl:

aniwa.......grees yaka wage
:angry::angry::angry::angry:
:rofl: ග්‍රීස් යක්කු තව හොඳයි
:angry::angry::angry:
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;12961831 said:
1tumblr_lgp6q5NhE21qcjtu8o1_500.gif

:baffled::baffled: සිංග්ග්ග්..ඔ ඔයා.....
ෂාහ්හ්...කොහේද අනේ ක්ලාස් ගියේ අපිටත් හොරෙන්ම
girl_haha.gif
girl_haha.gif
girl_haha.gif
girl_haha.gif
girl_haha.gif
girl_haha.gif
girl_haha.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12966756 said:
    පිස්සුද බං මං සැහෙන වෙලාවක් තිස්සේ හිටියා බොලා ආවෙ නෑනෙ :angry:

    :rofl: අපි රිප්ලයි කළේ. ඔයා තමයි මාරු වුණේ :rofl::P
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :baffled::baffled: සිංග්ග්ග්..ඔ ඔයා.....
    ෂාහ්හ්...කොහේද අනේ ක්ලාස් ගියේ අපිටත් හොරෙන්ම
    girl_haha.gif
    girl_haha.gif
    girl_haha.gif
    girl_haha.gif
    girl_haha.gif
    girl_haha.gif
    girl_haha.gif
    ඔය මං නෙමෙයි කැට්ටන් කොස්පැරෝ අකා රොටා නටනකොට ගත්තු එකක්... අපි නැටුවොත් ලොවෙත් නෑ :rolleyes:

    :rofl: අපි රිප්ලයි කළේ. ඔයා තමයි මාරු වුණේ :rofl::P
    මං නින්දට මාරු උනා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12967374 said:
    මං නින්දට මාරු උනා :P
    එළ එළ නින්දත් ඉතින් අවශ්‍යයිනෙ :D අදත් ‍එහෙම කියල මාරුවෙයි ද දන්නෙ නෑ :P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එළ එළ නින්දත් ඉතින් අවශ්‍යයිනෙ :D අදත් ‍එහෙම කියල මාරුවෙයි ද දන්නෙ නෑ :P

    කියන්න බෑ ... මේකෙ වලියක් තිබ්බෙ නැත්තං ඉක්මනට නින්ද යනවා බං :rolleyes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;12967374 said:
    ඔය මං නෙමෙයි කැට්ටන් කොස්පැරෝ අකා රොටා නටනකොට ගත්තු එකක්... අපි නැටුවොත් ලොවෙත් නෑ :rolleyes:

    :baffled::baffled: අපරාදේ..මං හිතුවෙ මේ ඔයාමයි කියලා..
    m0145.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0

    අලෝ....කොස්ස්ස්..:D හැබෑද මේ සිංග් කියන කතාව...:rolleyes: ඔයා දැන් හොද නැට්ටුක්කාරයෙක් ලු :baffled::baffled:

    ඔව් ඔව් ඕකගෙ නැටිල්ල ටිකක් වැඩි :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12967448 said:
    කියන්න බෑ ... මේකෙ වලියක් තිබ්බෙ නැත්තං ඉක්මනට නින්ද යනවා බං :rolleyes:

    :lol: වලිසිං තමයි ඔයට ගැලපෙන නම එහෙනම් :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:

    :rofl::rofl:

    වලි සිංග් ඇන්ඩ් කොස් ඩාන්ස්ස්....:P ග්රූප් එකක් වගේ :lol::lol:

    :rofl: මරු ග්රූප් එක නේද? තව කට්ටිය ඉන්නවද දන්නෙ නෑ ඒකෙ? :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.