මචන්ලා,
උපාධි නිබන්ධන Hard bound කරන තැනක් නුගේගොඩ හෝ මහරගම අවට කොහෙද තියෙන්නේ?
Friday 12.01 pm වෙද්දි මේක submit කරන්නත් ඕනෑ.
Hard bound එක උඩ නම ප්රින්ට් කරගන්නත් තියෙනවා.
හදිස්සියක් මචන්ලා................