Hard bound copy

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්ලා,

    උපාධි නිබන්ධන Hard bound කරන තැනක් නුගේගොඩ හෝ මහරගම අවට කොහෙද තියෙන්නේ?
    Friday 12.01 pm වෙද්දි මේක submit කරන්නත් ඕනෑ.
    Hard bound එක උඩ නම ප්‍රින්ට් කරගන්නත් තියෙනවා.

    හදිස්සියක් මචන්ලා................:baffled:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මචන් වරෙන් අපේ ස්පෝට් එකට දවසින් වැඩේ කරලා දෙන්නම් වැඩි විස්තර සදහා කතා කරපන් 071 33 23 169 උඹට අඩුවට දෙන්නම් එලකිරි යාලුවෙක් නිසා කටුබැද්දේ කැම්පස් එක ඉස්සරා තියෙන්නේ දැන්ම කොල් එකක් දියන්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මචන් වරෙන් අපේ ස්පෝට් එකට දවසින් වැඩේ කරලා දෙන්නම් වැඩි විස්තර සදහා කතා කරපන් 071 33 23 169 උඹට අඩුවට දෙන්නම් එලකිරි යාලුවෙක් නිසා කටුබැද්දේ කැම්පස් එක ඉස්සරා තියෙන්නේ දැන්ම කොල් එකක් දියන්

    Oyathiyenne Answer 1 dellama..