හරි යාලුවනේ.. මේකයි සීන් එක.
අපේ එලකිරියේ හොද නිර්මාණාත්මක ඈස් තියෙන යාලුවෝ ඉන්නවා.
.ඔයාලට කරන්න තියෙන්නේ ඔයලා මොබයිල් ෆෝන් එකෙන් හෝ ඔයාලගේ ඩිජිටල් කෑම් එකෙන් ගත්ත ෆොටෝස් මෙතනට දාන්න.
..මචන්ලා ෆොටෝස් පොඩි කරලා දෑම්මොත් බලන්නත් ලේසියි.
..මතක ඈතුව ෆොටෝ එක ගත්ත කෑම් එක හෝ ෆෝන් එකේ වර්ගය දාලා යන්න.
.අනිත් යාලුවන්ට වෑදගත් වෙන්න...එහෙනම් පටාන් ගම්මු..
.

අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාමු