~ ELAKIRI FOTOGRAPHERS ~

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    uk-photographers-rights-v2.jpg

    හරි යාලුවනේ.. මේකයි සීන් එක. :rolleyes: අපේ එලකිරියේ හොද නිර්මාණාත්මක ඈස් තියෙන යාලුවෝ ඉන්නවා.:yes:.ඔයාලට කරන්න තියෙන්නේ ඔයලා මොබයිල් ෆෝන් එකෙන් හෝ ඔයාලගේ ඩිජිටල් කෑම් එකෙන් ගත්ත ෆොටෝස් මෙතනට දාන්න.:cool:..මචන්ලා ෆොටෝස් පොඩි කරලා දෑම්මොත් බලන්නත් ලේසියි.:sorry:..මතක ඈතුව ෆොටෝ එක ගත්ත කෑම් එක හෝ ෆෝන් එකේ වර්ගය දාලා යන්න.:).අනිත් යාලුවන්ට වෑදගත් වෙන්න...එහෙනම් පටාන් ගම්මු..:):).​

    photography101.jpg




    අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාමු :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කො පුශ්පෙ අයියා එයාගෙ එවානම් ලස්සනයි