-: I'm the Last :-

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :lol: api danne naa dan sami nangita call answer karana ekath thahanam karai ali patta katha karala :rofl:

    හෑ :shocked: එහෙම උනොත් උගේ දූ බාවය ගෙදරින් අහෝසි කරලා දායිද මන්දා.... :baffled: අපිත් මේ පුත්‍ර බාවය ගෙදරින් රැකගන්න මාල ගේමක් දෙන්නේ :sorry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සමියට ෆෝන් එකක් නැහැනේ :oo: අෆ්ෆා ඌ නම්බර් එක දීලා තිබ්බේ උගේ තාත්තගේ :baffled:. මන් කෝල් එකක් ගත්තම සමියගේ තාත්තා කතා කරේ :confused: මන් බය උනා :sorry: . ඌ ක්ලාස් ගිහින්ද කොහෙද ? :angry: ෆෝන් එක උස්සපු ගමන් සමියා ගෙදර නැහැ කීවා . මන් ඉතින් කවුරු කතා කරා කියලා, කියන්න කියලද ? :baffled: ඌ ෆෝන් එකේ මගේ නම්බර් එක සේව් කරලා ඇත්තේ අලි පැටියා කියලනේ :rolleyes: . ඒක තමා ගත්ත ගමන් සමියා නැහැ කියන්න ඇත්තේ :baffled:. රෙදි නෑ . මම පස්සේ ගන්නම් කියල සටස් ගාලා කට් කරා. :sorry:
    :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හෑ :shocked: එහෙම උනොත් උගේ දූ බාවය ගෙදරින් අහෝසි කරලා දායිද මන්දා.... :baffled: අපිත් මේ පුත්‍ර බාවය ගෙදරින් රැකගන්න මාල ගේමක් දෙන්නේ :sorry:

    :lol: ewa kiyanna baa :lol: kauda meewata waga kiyanne :rolleyes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :lol: ewa kiyanna baa :lol: kauda meewata waga kiyanne :rolleyes:

    මන් නම් හිතන්නේ මේවට වග කියන්න ඕනේ විජාතික බලවේග තමයි
    :yes::frown:.. මේ රටේ බයිට් වෙවී හරි අපිට ආතල් දෙන්න ඉන්න :P සමියා වගේ ජාතික සම්පත් :baffled: මේ විජාතික බලවේග කුමන්ත්‍රණ කරලා සගවනවා එහෙම නැත්තන් ඉවත් කරනවා :angry:.අපි මේවට විරුද්දව ඔන්ලයින්:sorry: පෙල ගැහෙන්න ඕනේ..:yes::cool:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    මන් නම් හිතන්නේ මේවට වග කියන්න ඕනේ විජාතික බලවේග තමයි
    :yes::frown:.. මේ රටේ බයිට් වෙවී හරි අපිට ආතල් දෙන්න ඉන්න :P සමියා වගේ ජාතික සම්පත් :baffled: මේ විජාතික බලවේග කුමන්ත්‍රණ කරලා සගවනවා එහෙම නැත්තන් ඉවත් කරනවා :angry:.අපි මේවට විරුද්දව ඔන්ලයින්:sorry: පෙල ගැහෙන්න ඕනේ..:yes::cool:

    :lol: owa karanna gihin sami nangi ge thatha awilla ali pattawa kanen adan yai :rofl:
     
    Status
    Not open for further replies.