මෙය විචාරයක් නොවේ....!!!
සහෝදර සහෝදරියනි... වැරදීම මනුෂ්‍ය ගතියක්... එය අප තේරුම්ගත යුතුමයි.. ඒ නිසා මා ලත් අත්දැකීම් ඔස්සේ පුංචි ඔවදනක් මෙලෙසින් පලකරමින් අවසරයි ඔබෙන් සමුගන්නට...
කෙනෙක් ප්‍රශ්ණයකට මුහුණදුන් විටදී.. ඒ ප්‍රශ්ණය තමන්ගේ ප්‍රශ්ණයක් බවට පත්කරගන්නා හදවත් ඇත්තන් මේ මුළු ලෝකයෙන්ම ඇත්තෙ මේ පින් බිමේ පමණමයි...!!! දකුණ නැගෙනහිර බටහිර උතුර අපි හැමෝම එකම රටක්... අපි අපිවෙනුවෙන් එක් වෙනවානම් එහි බලය මෙපමණකැයි කියා නිම කල නොහැක...
එසේනම් එක්වන්න.. එක්ව නැගිටින්න.. මේ පුංචි රටේ අපි උපතින්ම ඒ වීරකම, ඒ ලෙන්ගතු සහෝදරකම ලේ වලින් උරුමකරගෙන අවසානයි... ඒ විතරක් නොවෙයි භාධක පැමිණෙනවා ... ඒ භාධා වලට භාධාවක් වන්න... ජීවන ගමනෙදි අනන්තවාරයක් වැටෙනවා අපි... ඒත් අපි අපිට උදව් කරගෙන නැගිටිමු... වැටි වැටි නැගිටිමු...!!!
යමු පෙරටම එකම මවකගේ දරුවන් වගේ...!!!
මොන දේ කොහොම උනත්... ආදරය වෙනුවෙන් හෝ වෙනත් දෙයක් නිසා සියදිවි නසාගන්නෙ ප්‍රශනයකට කෙලින් මුහුන දෙන්න බෑරි නිවටයො කියන එකයි මගේ හෑගීම ස්තූතී සහෝ විචාරයට්සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට....!!!
.
ආදරණීය දූල පුතාලා වෙත....
කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
![]()
![]()
[FONT="]2012/06/30 වන දින පැවැත්වෙන ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ අවසන් "ස" පුසංගයට සහ වසර 50ක් අඛණ්ඩව ම මේ ප්‍රසංගය පවත්වමින් අප රස මනස ඥාණනය කළ ආචාර්ය වික්ටර් රත්නායකයන් හට එළකිරියේ "සුන්දර ගීයක ඇරඹුම" සහ "හද විල කළඹන ගී ජල රේඛා" හුයයන්ගෙන් සහ ශ්‍රාවක සහෘද කැල වෙතින් කෙරෙන ගෞරව බහුමාන පූර්වක උත්තමාචාරයයි මේ.............
[/FONT]
©dath [email protected]
කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
![]()
![]()
සහෝ තරහගන්න එපා.. මේ ප්‍රශ්ණය විචාරයකට මට මං පාදන නිසා උපුටාගන්නෙ.. එහෙම නැතිව තරහකටනම් නෙමෙයි ඔන්න හොදේ....
දශමයක් හෝ හිත රිදුනානම් සමාවෙන්න සිය දහස් වාරයක්.
ආදරණීය සුදු නංගියාට...
හැමදාම වගේ පතනව අදත් සුභම සුභ අනාගතයක් ආදරණීය ඔයාට..!!
හොදයි යාලු ඒත් මට හිතෙනෙව මේකෙ මීට වඩා දෙයක් තියනව කියල....කුමරියක පා සලඹ සෑලුණා
වසා සිටි නෙතු පියන් ඈරුනා
කුමර බඹසර අසපුවේ මා
සම සෑදී උන් දෑහෑන් මිදුනා..
.![]()
[/QUOTE
(පිස්සු වගේද...? සමාවන්න සාපේක්ෂතාවාදය මීට සරලව පහදන්න අමාරුයි... මුණගැසුනු දිනක පහදා දෙන්නම්..)
ඔලුව පුරෝල කුලුගෙඩි පාරක් වෑදුන යාලු.. ලෑජ්ජයි කියන්න මට ඕක තේරුම් ගන්න තරම් දෑනුමක් නෑයාලු
අද නිවාඩු අරන් මේක කියවනව.. කිබුල සහෝදරය සසිලිට් සහෝදරය ඈතුලු සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනව කාලෙකින් මේපෑත්තෙ එන්න බෑරි වුනාට.. පහුගිය ටිකෙ මාර විදිහට බිසී උනා සයිට් එකේ වෑඩත් එක්ක, තවා යාලුවෙකුගෙ වෙඩින් එකක් ලබන මාසෙ ඒකෙ වෑඩවලට ඌත් එක්ක එහෙ මෙහෙ දුවනව.. ඔක්කෝටම වඩා අලුතෙන් ක්ලාස් පටන්ගත්ත විවේකය කියන දේ ගොඩක් අඩුයි.. ඈත්ත්ට ම මේක කියවන්න ඕනෙ නිසාම අද නිවාඩුවක් ගත්ත


මම ජුනි 30 මහරගම තරුන සේවා එකේ ශෝ එක බලන්න යන්න හිටියෙ.. කරුමෙ කියන්නෙ ඒ දවස් වල වෑඩ වලට හිරවුනා.. ස මග හෑරුන.. ස්තූතී සහෝ