හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

thomian

Well-known member
  • May 20, 2011
    12,584
    17,762
    113
    මුතු කැට වැටෙනා පෝරුව අබියස.....

    මුතු කැට වැටෙනා පෝරුව අබියස
    මනමාලියනේ හඩනු එපා..
    රන්කෙන්ඩිය සෙත් පැන් විසිරීදා..
    විල්ලුද රන්පට තෙමනු එපා

    රන් පලසේ මිනි කැන් වැස්සේ
    මංගල මදුසමයේ
    රෑ.........
    මුහුණු වසාගෙන කදුලු සලන්නට එපා
    කිසි දිනෙක යෙහෙලියේ

    රෑ යහනේ නිදි පෙම් සිහිනේ
    මංගල මදුසමයේ
    රෑ.........
    ඈත බලාගෙන කදුලු සලන්නට එපා
    කිසි දිනෙක යෙහෙලියේ

    මුතු කැට වැටෙනා....


    ගායනය : රූකාන්ත ගුණතිලක



     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝ කිඹුලා....?
    ohmy.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙය විචාරයක් නොවේ....!!!

    සහෝදර සහෝදරියනි... වැරදීම මනුෂ්‍ය ගතියක්... එය අප තේරුම්ගත යුතුමයි.. ඒ නිසා මා ලත් අත්දැකීම් ඔස්සේ පුංචි ඔවදනක් මෙලෙසින් පලකරමින් අවසරයි ඔබෙන් සමුගන්නට...

    කෙනෙක් ප්‍රශ්ණයකට මුහුණදුන් විටදී.. ඒ ප්‍රශ්ණය තමන්ගේ ප්‍රශ්ණයක් බවට පත්කරගන්නා හදවත් ඇත්තන් මේ මුළු ලෝකයෙන්ම ඇත්තෙ මේ පින් බිමේ පමණමයි...!!! දකුණ නැගෙනහිර බටහිර උතුර අපි හැමෝම එකම රටක්... අපි අපිවෙනුවෙන් එක් වෙනවානම් එහි බලය මෙපමණකැයි කියා නිම කල නොහැක...

    එසේනම් එක්වන්න.. එක්ව නැගිටින්න.. මේ පුංචි රටේ අපි උපතින්ම ඒ වීරකම, ඒ ලෙන්ගතු සහෝදරකම ලේ වලින් උරුමකරගෙන අවසානයි... ඒ විතරක් නොවෙයි භාධක පැමිණෙනවා ... ඒ භාධා වලට භාධාවක් වන්න... ජීවන ගමනෙදි අනන්තවාරයක් වැටෙනවා අපි... ඒත් අපි අපිට උදව් කරගෙන නැගිටිමු... වැටි වැටි නැගිටිමු...!!!

    යමු පෙරටම එකම මවකගේ දරුවන් වගේ...!!!




    ඔයදේ මේ රටේ ඉන්න දේශපාලුවො ඈතුලු සියලුම දෙනා තේරුම් ගන්නවනම්... මේ රට අද මෙතෙන නෙමේ තියෙන්නෙ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට....!!!

    .
    මොන දේ කොහොම උනත්... ආදරය වෙනුවෙන් හෝ වෙනත් දෙයක් නිසා සියදිවි නසාගන්නෙ ප්‍රශනයකට කෙලින් මුහුන දෙන්න බෑරි නිවටයො කියන එකයි මගේ හෑගීම ස්තූතී සහෝ විචාරයට්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආදරණීය දූල පුතාලා වෙත....


    කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.

    යාලු උබමාව ඒ සුන්දර අතීතයට ගෙන ගියා යාලු.. අපි ඔය කාටුන් බලන දවස් වල හිටියෙ අම්මගෙ මහ ගෙදර අම්මට සහෝදර සහෝදරියන් 07ක් ඉන්නව ඒ අයට ත් අපේ වයසම ලමයින් 18ක් ඉන්නව හිතාගන්න එකම වයස පොඩි උන් 18ක් එකම ගෙයක ඉන්න කොට කොහොමද කියල.. කට්ටියම සියා එක්ක වාඩිවෙලා ඔය කාටුන් රසවිදපු ඒ අතීතය කොච්චර සුන්දරද???...

    පා.ලී
    උබටනම් සහෝ.. ගුරුකම හොදටම ගෑලපෙනව
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    1338866628Worl-Quizzing-Championships.jpg
    frontimage.jpg




    [FONT=&quot]2012/06/30 වන දින පැවැත්වෙන ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ අවසන් "ස" පුසංගයට සහ වසර 50ක් අඛණ්ඩව ම මේ ප්‍රසංගය පවත්වමින් අප රස මනස ඥාණනය කළ ආචාර්ය වික්ටර් රත්නායකයන් හට එළකිරියේ "සුන්දර ගීයක ඇරඹුම" සහ "හද විල කළඹන ගී ජල රේඛා" හුයයන්ගෙන් සහ ශ්‍රාවක සහෘද කැල වෙතින් කෙරෙන ගෞරව බහුමාන පූර්වක උත්තමාචාරයයි මේ.............
    [/FONT]

    ©dath [email protected]
    කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
    1338866628Worl-Quizzing-Championships.jpg
    1338866628Worl-Quizzing-Championships.jpg


    මම ජුනි 30 මහරගම තරුන සේවා එකේ ශෝ එක බලන්න යන්න හිටියෙ.. කරුමෙ කියන්නෙ ඒ දවස් වල වෑඩ වලට හිරවුනා.. ස මග හෑරුන.. ස්තූතී සහෝ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සහෝ තරහගන්න එපා.. මේ ප්‍රශ්ණය විචාරයකට මට මං පාදන නිසා උපුටාගන්නෙ.. එහෙම නැතිව තරහකටනම් නෙමෙයි ඔන්න හොදේ....
    දශමයක් හෝ හිත රිදුනානම් සමාවෙන්න සිය දහස් වාරයක්.




    ආදරණීය සුදු නංගියාට...

    හැමදාම වගේ පතනව අදත් සුභම සුභ අනාගතයක් ආදරණීය ඔයාට..!!


    සහෝ උබවගේ සුන්දර හිතක් තියන , සොදුරු මිනිසෙකු නෑතිකරගත් ඒ සිදි නංගි ඈත්තටම ගොඩක් අවසනාවන්තයි සහෝ...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කුමරියක පා සලඹ සෑලුණා
    වසා සිටි නෙතු පියන් ඈරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සම සෑදී උන් දෑහෑන් මිදුනා..
    .:oo::oo::oo::no::(
    හොදයි යාලු ඒත් මට හිතෙනෙව මේකෙ මීට වඩා දෙයක් තියනව කියල....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    (පිස්සු වගේද...? සමාවන්න සාපේක්ෂතාවාදය මීට සරලව පහදන්න අමාරුයි... මුණගැසුනු දිනක පහදා දෙන්නම්..)
    [/QUOTE

    ඔලුව පුරෝල කුලුගෙඩි පාරක් වෑදුන යාලු.. ලෑජ්ජයි කියන්න මට ඕක තේරුම් ගන්න තරම් දෑනුමක් නෑයාලු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අද නිවාඩු අරන් මේක කියවනව.. කිබුල සහෝදරය සසිලිට් සහෝදරය ඈතුලු සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනව කාලෙකින් මේපෑත්තෙ එන්න බෑරි වුනාට.. පහුගිය ටිකෙ මාර විදිහට බිසී උනා සයිට් එකේ වෑඩත් එක්ක, තවා යාලුවෙකුගෙ වෙඩින් එකක් ලබන මාසෙ ඒකෙ වෑඩවලට ඌත් එක්ක එහෙ මෙහෙ දුවනව.. ඔක්කෝටම වඩා අලුතෙන් ක්ලාස් පටන්ගත්ත විවේකය කියන දේ ගොඩක් අඩුයි.. ඈත්ත්ට ම මේක කියවන්න ඕනෙ නිසාම අද නිවාඩුවක් ගත්ත
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,584
    17,762
    113
    අද නිවාඩු අරන් මේක කියවනව.. කිබුල සහෝදරය සසිලිට් සහෝදරය ඈතුලු සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනව කාලෙකින් මේපෑත්තෙ එන්න බෑරි වුනාට.. පහුගිය ටිකෙ මාර විදිහට බිසී උනා සයිට් එකේ වෑඩත් එක්ක, තවා යාලුවෙකුගෙ වෙඩින් එකක් ලබන මාසෙ ඒකෙ වෑඩවලට ඌත් එක්ක එහෙ මෙහෙ දුවනව.. ඔක්කෝටම වඩා අලුතෙන් ක්ලාස් පටන්ගත්ත විවේකය කියන දේ ගොඩක් අඩුයි.. ඈත්ත්ට ම මේක කියවන්න ඕනෙ නිසාම අද නිවාඩුවක් ගත්ත
    :):D
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මම ජුනි 30 මහරගම තරුන සේවා එකේ ශෝ එක බලන්න යන්න හිටියෙ.. කරුමෙ කියන්නෙ ඒ දවස් වල වෑඩ වලට හිරවුනා.. ස මග හෑරුන.. ස්තූතී සහෝ

    අනේ මන්දා මම ඉයේ දැක්කා කැලනියෙ පැත්තේ පොස්ටර් ගහලා තියෙනවා .මේ මාසේ තවත් ස ප්‍රසංගයක් තියෙනවා කියලා