JAVA - ජාවා චුට්ටක් උගන්වමි

Chikas1992

Member
Jan 6, 2011
217
23
0
36
Wena koheda ithin
පටන් ගැන්ම

හරි එහෙනම් අපි පටන් ගමු කොල්ලනේ

මුලින්ම අපි හොයල බලමු ජාවා වල ආරම්බය...

James Goslin කියන්නෙ ජාවා හොයාගත්ත කෙනා කිව්වොත් හරියටම හරි. ඒ හරියටම 1995 අවුරුද්දෙ. ඊට කලින් C, C++, Python ...... වගේ ගොඩක් පරිගනක භාශා හොයාගෙන තිබ්බ ඒත් ජාවා ආව නිසා Computer Side එක ලොකු වෙනසකට ලක් උනා.

ඉතින් සහො ල ඔය විදියට තමා ජාවා වල ආරම්බය සිද්ද උනෙ..

Java ගැන කියද්දි කියන්න ඔන වැඩගත්ම දේ තමා Java කියන්නෙ මචන්ල Platform Independent Language එකක් ඒ කියන්නෙ මචන් ල මෙකේ ක්‍රියාකාරිත්වයට OS එක බලපාන්නේ නැහැ.

ඊට කලින් කියන්න ඔන අපේ Computer එකෙ තියන OS එක Java දන්නෙ නැහැ. හරිය?
හෙනගහනව කිව්වලු නෙ එතකොට ජාවා අපේ මැශින් වල කොහොමද වැඬ කරන්නෙ?
මෙහෙමයි මචන්ල ජාවා වලයි OS එකයි අතර සම්බන්දතාව හදන්න වෙනමම පොරක් ඉන්නවා. පොරට කියන්නේ JVM-Java Virtual Machine එක කියලා.පොර හරියට කපුමහත්තයෙක් වගේ... කපුකම කරන්නේ OS එකයි Java අතරේ.

හරි ඉතින් අපි මාතෘකාට බහිමුකො...උඩ දි මම කිව්වනෙ Java is a Platform Independence කියලා. දැන් උබලට මම කිවයල දෙන්නම් එක වෙන්නෙ කොහොමද කියලා....

මෙන්න මේක බලපල්ලකො ඊට පස්සෙ මම තව ටිකක් ඒක පැහැදිලි කරන්නම්...

jvm.png

26273194.png

jvmos.png


වයර් වගේද? මෙකයි මචන් මෙතන වෙන්නේ.. පලමු පින්තුරයෙන් පෙන්නල තියන්නෙ
JVM එක... මෙහෙම කියමුකො සින්හලෙන්ම Java කියන්නෙ බදින වයසෙ පට්ට කෑල්ලක් ඔන්න JVM එකට සිද්ද වෙනවා මෙ කෑල්ලට මනුස්සයෙක් හොයන්න...
සාමාන්යයෙන් වෙන්නෙ හොද ගැලපෙන පොරක් සෙට් උනොත් ඒක සෙට් කරන එකනෙ...
බලපල්ලකො එ උනාට මේ JVM එකට පුලුවන් කොල්ල හොඩ උනත් නරක උනත් ඔන එකෙක්ට මෙයාව සෙට් කරන්න. මිනිහා කලු උනත් කොට උනත් කැත උනත් සෙට් වෙනවා. හික්..

උදාහරනෙ එච්චරයි. ඒ කියන්නෙ තවත් පැහැඩිලි කරොත් බොලව් JVM එකට පුලුවන් OS එක Windows 7, windows vista, Ubuntu වගෙ එකි මෙකි ඕනම OS එකක වැඩ කරන්න. තේරුනා නේ?

ඒකයි Java is a platform independent Language වෙන්නේ.හරිය?


Java is a High Security Language...

උබලත් මෙක කොහෙදි හරි අහල ඇති ...
ඒක ඇත්ත..

මම දන්න විඩියට නම් මචන්ල මෙහෙම කියන්නෙ, මෙකයි.

පරිගනක භාෂා දියුනු වෙන්න වෙන්න මෙවගෙන් එක එක විදියෙ Program ලිව්වා. එ වගෙම එ ගොඩක් program වලට එක එක විඩියෙ Attack ආව.
අපි හිතමුකො ඔන්න Program එකක් තියන්ව මෙක ලියල තියන්නෙ C වගේ භාශාවකින්. ඕකට attack කරන කෙනෙක් කරන්නෙ මච්න් එක ලියල තියන language එකෙන්ම තව program එකක් ලියන එක. ඒ වගෙ Attacking program
එකක් ලියන්න ඕන කරන දේවල Java එන්න කලින් තිබුන ගොඩක් භාශා වල තිබ්බා. එ උනාට මචන් Java වලදි මෙ කියන Attacking Program ලියන්න ඕන කරන දේවල් අයින් කරල තියන්නෙ.ඒ නිසා ජාවා වලින් Attacking Program ලියන්න පොඩඩක් අමාරු වෙනවා. ඒ වගේම Java වලදි වැඩ කරන්න පුලුවන් මෙ වගේ ප්‍රොග්‍රම් ලියන්නත් පොඩ්ඩක් අමාරු වෙන්වා.

Programming With Java

ජාවා වලින් ලියන්න පුලුවන් program වර්ග 3ක් තියනවා.

1)Desktop Applications(J2SE)
මේ කියන්න ඔය අපි නිතර දකින සාමාන්ය Single PC වල වැඩ කරන ප්‍රොග්‍රම් වලට.

2)Mobile Applications(J2ME)
මෙ කියන්න ජාවා වලින් ලියල තියන මොබයිල් වල වැඩ කරන ප්‍රොග්‍රම්. ඉස්සර අපි 4n වලට බාගෙන ගැහුව ජාවා games එහෙම තමා මෙවට උදාහරන.

3)Web Applications(J2EE)
මෙ කියන්නෙ ජාවා වලින් ලියපු වෙබ් Application ගැන. මේ වර්ගයේ application එකක් සාමාන්යයෙන් ලක්ශ 5ක් විතර වෙනවා. උබල පොඩ්ඩක් හොයල බැලුවොත් සමහර ඒව ලක්ශ 500 ට 600ට විකුනන වෙලාවලුත් නතුව නෙවයි.

eg -: www.mobitel.lk

කෑගැස්සෙනව නෙ J2EE වල ගාන අහුවම ? :angry::angry:

එහෙනම් උබලට Java ගැන පුන්චි හරි දැනුමක් ලැබුන කියල මම හිතනවා.

අපි එහෙනම් Java අපෙ මැශින් එකට දා ගෙන ඉමුකො....

google පාරක් දාල මුලින් සෙටප් එක බාගන්න ඕන.මේක නිකන් දෙන්නෙ බය නොවි බාපල්ල.

http://www.google.lk/url?sa=t&rct=j&q=download%20Java&source=web&cd=1&ved=0CE4QFjAA&url=http%3A%2F%2Fjava.com%2Fen%2Fdownload%2Findex.jsp&ei=h5HwT4S4A4ud-wbMrbSvAw&usg=AFQjCNEIXahEaEj8ukdGHjveUqpVfIGWug

javadown.png


හරි බාගත්තට පස්සෙ උබල එක ඉන්ස්ටොල් කරගනිල්ල එක මහලොකු වැඩක් නෙවෙයි නෙ ? (අවුලක් උනොත් අහපල්ල)
ඊට පස්සෙ ඉන්ස්ටොල් කරපු තැනට ගියාම Java කියල ෆොල්ඩර් එකක් හැදිල තියනව උබලට දකින්න ලැබෙවයි.
ඒක අස්සෙ Os එක උඩ ජාවා වැඩ කරවන්න ඕන කරන හැම දේම තියනවා.
මම ජාවා දාලා තියන්නේ C: එකට.

හරි කොල්ලනේ අදට ඔය ඇති මේ දවස් වල ගොඩක් වැඩ මැද තමා මෙකට අත ගැහුවෙ. හොදට ඔය ජාවා ඉන්ස්ටොල් වෙච්ච තැනට ගිහින් එකෙ තියන දෙවල් මකන්නෙ නතුව බලපල්ල මොනවද තියන්නෙ කියලා.

සන්වාදයට විවුර්තයි..... වැරදි තියනවන්ම් පෙන්නල දියල්ල කොල්ලනෙ... එහෙනම් ඊලග පොස්ට් එකෙන් පොඩි program tikak ලියන්න කියල දෙන්න හිතාගෙන මම අදට නවතින්නම්...


;);):cool:;):cool::yes::rolleyes::angry::rofl:
 

Chikas1992

Member
Jan 6, 2011
217
23
0
36
Wena koheda ithin
http://www.elakiri.com/forum/showthread.php?t=1451209&page=3



BUMP math mey dawas wala youtube eken java igenagannawa..honda thread ekak mchng..suba pathanawa :)

මදෑ උබටත් මොනාහරි කරන්න හිතුන කාලේ කොච්චර හොදද බං දන්න දෙයක් කියලා දෙන එක.... අපිත් අහගෙන ඉන්නේ කියහන්කෝ....

නියමයි අපි උඔත් එක්කයි

bump elakiri

ela kiri!! matat one eham igenaganna tahamy :)

ELA KIRI MACHAN, DAAAPAN,,,:yes::yes: APENUT FULL SUP EKA,,, :yes::yes:

 

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    ela kollekne machn..onama welawata uba awe...access database ekaka table ekak update wena widiya kiyala deepanko java code eka...table eke availability kiyana field eka witharai up wenna one a table eke id ekata anuwa...id eka ganne text feield ekakin


    machan youtube eke menna muge video tika balapan , muu hodata kiyala denava access db ekak access karana hati , mula sita saralava... :yes::yes::yes:


    http://www.youtube.com/watch?v=_oQGl_36g2I

     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    Thanks Bro



    machan youtube eke menna muge video tika balapan , muu hodata kiyala denava access db ekak access karana hati , mula sita saralava... :yes::yes::yes:


    http://www.youtube.com/watch?v=_oQGl_36g2I


    උබට බොහොම ස්තූතියි මචන් සිරාවටම access Database එක්ක වැඩ කරන විදිය මම දැනගෙන හිටියෙ නැහැ අපි Use karala thiyanne MySql විතරයි

    Rep+

    :rolleyes:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියම වැඩක් මචෝ දිගටම කරගෙන යමු...:)