උබල දන්නවද බන් රබුටන් ගහක් කුලියට ගන්න තැනක්?

ගාන කොයි වගේ වේයිද? බිස්න්ස් එකට නෙමෙයි කන්න

Last edited:

මල්වානෙ නං තියෙයි![]()
malwana raksapana area eke thiyenawa muslim aya inna neighbourhood ekak . rambutan wathu thiyena salli karayo e palce eke innawa. ethanata gihilla rambutan gahak kuliyata ganin. athin kadagena rambutan kanna puluwan butt karapu kota gasuth oya rambutan wathu wala thiyenawa. malaysian , malwana special , ata nathi rambutan kiyala rambutan warga godak egollo gawa thiyenawa.

හොද රබුටන් තියන අය එක ගහක් දෙන්නේ නෑනේ බං.. නිට්ටම්බුවේ නාපගොඩ පංසලේ තියනවා හොද රබුටන් ගස් ටිකක්.. පංසලේ හාමුදුරුවන් එක්ක කතාකරගෙන වැඩේ කරගන්න බලහං.. නැත්තන් හොරගොල්ලේ වලව්වේ ඉස්සරහින්ම තියනවා.. ඒවානම් ගොඩක් තියනවා එක ගහක් දෙයිද දන්නේ නෑ... btw උබ මහ පෙරේතයෙක්නේ බං ගහක්ම ඕනෙද උබට![]()

) 200ක මැංගුස් (100 ට 10
).. මෙහෙම කාල මදි බන් ..
ube wage kota rabutan gas de ?
ube wage rabutan gedi de ?

අම්මට සිරි එහෙමද?
පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ එහෙනම්..
මාර ආසයි බන් අද රු. 500ක රබුටන් ගත්තා(ගෙඩියක් 5යි) 200ක මැංගුස් (100 ට 10
).. මෙහෙම කාල මදි බන් ..
ඌ ඇහැලියගොඩ ගිහින්ම ඕක තේරුම්ගනී..රබුටන් වැඩිය කන්න හොද නෑ යකෝ...

ඌ ඇහැලියගොඩ ගිහින්ම ඕක තේරුම්ගනී..![]()
මාසයක් විතර රන්නපුරේ ඉන්න වෙයි. ඉස්පිරිතාලෙ තියෙන්නෙ රත්නපුරේනෙ..මාත් හිතන්නෙ.. තේරුම් අරන් මාසයක් විතර ඇහැලියගොඩම ඉන්න වෙයිද දන්නෑ..