හෆ්ෆ..මට දැන් රඹුටන් අප්පිරියා වෙලා තියෙන්නේ... :sad:![]()

delgoda hariye tiyanawa malwanata wada adui
රඹුටන් ගහක් නම් තීයෙනවා..හැබැයි තාම ගෙඩි හැදෙන්නේ නැ..ඔන නම් උබට බදු දෙන්නම්..
![]()


aththatama machan ubata ledakda..
Rbutan gahak aragena kuliyata kanna,
kadekin 200 withara aragena gihin kannako
ලගදිම හම්බුවෙයිහොද රබුටන් තියන අය එක ගහක් දෙන්නේ නෑනේ බං.. නිට්ටම්බුවේ නාපගොඩ පංසලේ තියනවා හොද රබුටන් ගස් ටිකක්.. පංසලේ හාමුදුරුවන් එක්ක කතාකරගෙන වැඩේ කරගන්න බලහං.. නැත්තන් හොරගොල්ලේ වලව්වේ ඉස්සරහින්ම තියනවා.. ඒවානම් ගොඩක් තියනවා එක ගහක් දෙයිද දන්නේ නෑ... btw උබ මහ පෙරේතයෙක්නේ බං ගහක්ම ඕනෙද උබට![]()

හම්බුනා මචන් තැනක්... Thanksඅපේ ගෙදර තියෙනවා... ගහම කාපන්, කුලිය එපා...
දෙල්ගොඩට වරෙන්...

බිම ඉදන් කඩල ගෙඩි 20 පුකෙ ගහගනින්![]()



උබ වරෙන් අපේ ගමේ, මී පැණි වගේ රබුටන් ගහක් තියෙනවා අතු ඔකොම ගග පැත්තට තියෙන්නේ, උබට ගගට තමා රබුටන් කඩන්න වෙන්නේ, ගග අඩ් 20 විතර ගැබුරුයි. උබට මැරෙන්න බලා ගෙනම ගගට පනින්න ප්ලුවන්,![]()
රබුටන් මීපැනි වගෙ රහයි කියල කිව්වෙ ගිලිල මැරෙන්න යන එකෙක්ද?
කොහෙද බන් ගම? මට ගන්න තැනක් සෙට් උනා බන් ඇහැලියගොඩින්



ado ape paththe geka thiyanwa habai puthe waga kiyanne na salli epa gaha nikan...e gedara thadi ballo dennai parana kale shotgun ekak thiyana naki buwekui inne oba nikan hari kaduwoth ape gedaratath gediyak dekak digena yanwada mama place eka denam,,ape ekekuth oke rabutan kadanna gihin ata deka balata dennwa thwa poden....


