රබුටන්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබල දන්නවද බන් රබුටන් ගහක් කුලියට ගන්න තැනක්?:confused::confused:
    ගාන කොයි වගේ වේයිද? බිස්න්ස් එකට නෙමෙයි කන්න

    Rambutan.jpg

    Last edited:
    Mar 29, 2012
    1,343
    89
    0
    malwana raksapana area eke thiyenawa muslim aya inna neighbourhood ekak . rambutan wathu thiyena salli karayo e palce eke innawa. ethanata gihilla rambutan gahak kuliyata ganin. athin kadagena rambutan kanna puluwan butt karapu kota gasuth oya rambutan wathu wala thiyenawa. malaysian , malwana special , ata nathi rambutan kiyala rambutan warga godak egollo gawa thiyenawa.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හොද රබුටන් තියන අය එක ගහක් දෙන්නේ නෑනේ බං.. නිට්ටම්බුවේ නාපගොඩ පංසලේ තියනවා හොද රබුටන් ගස් ටිකක්.. පංසලේ හාමුදුරුවන් එක්ක කතාකරගෙන වැඩේ කරගන්න බලහං.. නැත්තන් හොරගොල්ලේ වලව්වේ ඉස්සරහින්ම තියනවා.. ඒවානම් ගොඩක් තියනවා එක ගහක් දෙයිද දන්නේ නෑ... btw උබ මහ පෙරේතයෙක්නේ බං ගහක්ම ඕනෙද උබට:P
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    හලාල් රබුටන්ද..? :rofl::rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    malwana raksapana area eke thiyenawa muslim aya inna neighbourhood ekak . rambutan wathu thiyena salli karayo e palce eke innawa. ethanata gihilla rambutan gahak kuliyata ganin. athin kadagena rambutan kanna puluwan butt karapu kota gasuth oya rambutan wathu wala thiyenawa. malaysian , malwana special , ata nathi rambutan kiyala rambutan warga godak egollo gawa thiyenawa.

    රබුටනුත් මුස්ලිම්ද දන්නෙ නෑ? :P
    anyway thanks
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    malwana raksapana area eke thiyenawa muslim aya inna neighbourhood ekak . rambutan wathu thiyena salli karayo e palce eke innawa. ethanata gihilla rambutan gahak kuliyata ganin. athin kadagena rambutan kanna puluwan butt karapu kota gasuth oya rambutan wathu wala thiyenawa. malaysian , malwana special , ata nathi rambutan kiyala rambutan warga godak egollo gawa thiyenawa.

    ube wage kota rabutan gas de ?

    ube wage rabutan gedi de ?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හොද රබුටන් තියන අය එක ගහක් දෙන්නේ නෑනේ බං.. නිට්ටම්බුවේ නාපගොඩ පංසලේ තියනවා හොද රබුටන් ගස් ටිකක්.. පංසලේ හාමුදුරුවන් එක්ක කතාකරගෙන වැඩේ කරගන්න බලහං.. නැත්තන් හොරගොල්ලේ වලව්වේ ඉස්සරහින්ම තියනවා.. ඒවානම් ගොඩක් තියනවා එක ගහක් දෙයිද දන්නේ නෑ... btw උබ මහ පෙරේතයෙක්නේ බං ගහක්ම ඕනෙද උබට:P

    අම්මට සිරි එහෙමද? :(
    පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ එහෙනම්..
    මාර ආසයි බන් අද රු. 500ක රබුටන් ගත්තා(ගෙඩියක් 5යි :angry: ) 200ක මැංගුස් (100 ට 10 :( ).. මෙහෙම කාල මදි බන් ..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එළ! එළ! මම හොයාගත්තා.. :D :D
    ඇහැලියගොඩ ඉන්නව බන් Uncle කාරයෙක් උගෙ ගෙදර තියෙනව කිව්ව..

    කමෙන්ට් කරපු කට්ටියට තෑන්ක්ස් ;)

    Thread Closed !
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    අම්මට සිරි එහෙමද? :(
    පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ එහෙනම්..
    මාර ආසයි බන් අද රු. 500ක රබුටන් ගත්තා(ගෙඩියක් 5යි :angry: ) 200ක මැංගුස් (100 ට 10 :( ).. මෙහෙම කාල මදි බන් ..

    rabutan & mangus patta ginnai ban (acid contain)

    owa hena thogayak kala aniwa una hadenawa, ugure amaruwakuth enawa ban.

    ape gedara kalin gahak thibba. mama podi kale ambanakata kala ita passe una.

    kanawa nam bath kawata passe kapan. ethakota a tharam awlak na.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඌ ඇහැලියගොඩ ගිහින්ම ඕක තේරුම්ගනී.. :D

    මාත් හිතන්නෙ.. තේරුම් අරන් මාසයක් විතර ඇහැලියගොඩම ඉන්න වෙයිද දන්නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාත් හිතන්නෙ.. තේරුම් අරන් මාසයක් විතර ඇහැලියගොඩම ඉන්න වෙයිද දන්නෑ..
    මාසයක් විතර රන්නපුරේ ඉන්න වෙයි. ඉස්පිරිතාලෙ තියෙන්නෙ රත්නපුරේනෙ.. :D