කොල්ලෙක් විසින් නොකල යුතු දේවල් 20ක

kasungamage49

Member
May 18, 2012
519
57
0
හම්ම්ම් ඒත් කෙල්ලොන්ට මායම්64 තියෙනව
ඒවත් එක්ක අපි මහමෙර ඉස්සරහ තියන ගල් කැටයක් වගේ
හැබැයි වැඩිය බුරුල දුන්නොත් අපිටමයි ආයෙ අවුල
මොනව උනත් මැරි කරනකම් සාමාන්ය විදියක විස්වාසයක් තියාගත්තොත් සේරටම හොදයි
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු හංසි ?????????????

    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif

    images

    :sorry::sorry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කියලා තියෙන දේවල් හරි යාලුවේ ..
    ඒත් ඔය විදියට ඉන්නකොට වෙන්නේ කෙල්ල කරේ යන්න හදන එක.අන්තිමට කෙල්ල හිතන්නේ නැහැ "මේ මට තියෙන ආදරේට කරන දේවල් කියලා...කෙල්ල හිතන්නේ කොල්ලගේ තියෙන නෝංජල් කම කියලා.එතකොට නිකන්ම කෙල්ල ගහන පදේට කොල්ලට නටන්න වෙනවා.මම පමණට වඩා කෙල්ලෙක්ට ආදරේ කලා.කෙල්ලගේ හිත නොරිදෙන්න පුලුවන් හැමවිදියටම වැඩ කලේ.ඒත් ඒ දේවල වල සීමාවක් තියෙනවා.කොල්ලෙක් නිසා ඊටත් එහා බලුවෙන්න බැහැ.ඉන්න බැරි නම් පල කියල අතෑරලා දැම්මා.."හිතින් සෑහෙන දුකක් වුනත් ඒ කල දේ දෙන්නටම හොඳයි කියලා හිත හදා ගෙන ඉන්නවා..."
     
    ~Wolverine~

    Member
    Jul 2, 2012
    45
    7
    0
    Kandy
    26. Marry කරනකම් කෙල්ලෙක්ට සිරා love කරන්න හොඳත් නෑ.. ;)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කරනවනම් ‍ඔය ගොඩක් දේවල් දෙපාර්ශවයට ම අදාලයි මං හිතන්නෙ. මොකද එතකොට තමයි අවබෝධය හා විශ්වාසය ඇතිවෙන්නෙ.

    18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි

    ඕකනම් පිරිමි ළමුන් මතක තියාගන්න ඕනම දෙයක්. මොකද මං දැකල තියෙනව ගොඩක් ආදර වන්තයින් අතර ප්‍රශ්න එනව ඔය හේතුව නිසා. (හැබැයි තමන්ගෙ ආදරවන්තිය අනුව ඕක වෙනස් වෙන්න පුළුවන්. ඒත් බහුතරයකට ඕක අදාලයි)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මේ කියලා තියෙන දේවල් හරි යාලුවේ ..
    ඒත් ඔය විදියට ඉන්නකොට වෙන්නේ කෙල්ල කරේ යන්න හදන එක.අන්තිමට කෙල්ල හිතන්නේ නැහැ "මේ මට තියෙන ආදරේට කරන දේවල් කියලා...කෙල්ල හිතන්නේ කොල්ලගේ තියෙන නෝංජල් කම කියලා.එතකොට නිකන්ම කෙල්ල ගහන පදේට කොල්ලට නටන්න වෙනවා.මම පමණට වඩා කෙල්ලෙක්ට ආදරේ කලා.කෙල්ලගේ හිත නොරිදෙන්න පුලුවන් හැමවිදියටම වැඩ කලේ.ඒත් ඒ දේවල වල සීමාවක් තියෙනවා.කොල්ලෙක් නිසා ඊටත් එහා බලුවෙන්න බැහැ.ඉන්න බැරි නම් පල කියල අතෑරලා දැම්මා.."හිතින් සෑහෙන දුකක් වුනත් ඒ කල දේ දෙන්නටම හොඳයි කියලා හිත හදා ගෙන ඉන්නවා..."

    එල කොල්ලෙක්.. :love::love: වැඩිය දෙන්න ගියාම කරෙ නගින්න එනව ඕකුන්.. :angry::angry:
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    කෙල්ල කටගහගෙන ආවොත් කනක් පැලෙන්න දීපන් .එතකොට අනිත් කන ගැන කෙල්ල නිතරම අවදානෙන් ඉන්න පුරුදු වෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,896
    113
    27. Mae kiyala tiyenwa ekak wath karanna epa.kolla balusan kenek wenawa